Tuesday , November 24 2020
Breaking News

Supernatural [S06 : E21] | හතුරු මිතුරු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural-S6-3
හොදයි, ඩීන්ගේ කීම කැස් අහන පාටක් නෑ. මේ අතරේ බොබීයි කොල්ලෝ දෙන්නයි පාතාල ලෝකේ අරින එක නතර කරන ක්‍රමේකුයි, ක්‍රව්ලිවයි හොයනවා. කොල්ලෝ දෙන්නගේ මේ හෙවිල්ල ප්‍රමාද කරන්න ක්‍රව්ලි වෙන උප්පර වැට්ටියක් දාන්නේ කැස්ටත් නොකියයි. අපි බලමු ඒකට මොකද වෙන්නේ කියලා.

– – –
අද කතාවේ නම “’Let It Bleed” 1969 Rolling Stones ගීත ඇල්බමයක්
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 මැයි 20

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  4. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  5. ගොඩක් ස්තුතියි සහෝ 🙂

  6. nishshanka Ruwan

    ස්තුතියි 🙂

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. Thanks Bro..

  12. “චූටී මල්ලි”

    එලනෙ සහෝ
    සබට තුති
    ඔබට ජය……………….

  13. ප්‍රදීප් උදයංග

    පට්ට ආසාවෙන් සහෝ මෙ සිසන් එක බලන්නෙ, ගොඩක් ස්තුති MDG සහෝ… ජය වෙවා !

  14. niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  15. thankz machan sub walata

  16. Sub ekata godak thanks saho…….. 🙂 anthima kotasin ikmaninma hamuwemu

  17. THANKS LOT MDG SAHO

  18. man gawa 21 22 ekatama tiyana clip eka tiyenne etakota 22 sub me clip ekata match wenawada

  19. niyamai saho niyamai…

  20. godak tanx. 21 22 kotas 2ma tiyana clip eka man gawa tibune. 22tat sub tibuna me sub file ekema. Mamanam s6 blala iwarai dan.

  21. Thank you very much mdg

  22. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG සහෝ

  23. Thanks machoo….:D

  24. ඔන්න එකෙන්ම බෑවෝ!!! තැන්කූ වේවා! තව එක කොටසයි ඉතුරු නේ ඒකත් දුන්නම මේක බලනවා.

error: Alert: Content is protected !!