You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Supernatural [S07 : E19] | හොල්මන් ගෙදර… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S07 : E19] | හොල්මන් ගෙදර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Supernatural-S6-2
හොදයි, පහුගිය කතාව් ඉවරවෙත්දී පෙන්නපු දේ දැක්කනේ. ඉතින් ඒක ගැන සෑම්නුයි ඩීන්නුයි දැනගනියිද? ඒක කතාව බලලම දැනගන්න.

මේ අතරේ සෑම්ගෙයි ඩීන්ගෙයි බොබීගෙයි පරණ යාලුවෙක් (බලාගෙන ගිහාම යාලුවෙක්ට වැඩි කෙනෙක්) කතා කරලා කියනවා එයා ලග තියෙන බොබීගේ පොත් වගයක් ආපහු සෑම්ටයි ඩීන්ටයි දෙන්න ඕනේ කියලා. අන්තිමේ එයා පටන් අරන් තිබ්බ හොල්මන් ගෙදරක ප්‍රශ්නේ විසදන්න වෙන්නේ සෑම්ටයි ඩීන්ටයි.

අනික, තමයි අපි දන්නවා මේ වෙනකොට ඩික් රෝමන් ලොකු ව්‍යාපාර ගණනාවක් සල්ලි දීලා අරන් බව. ඒ වගේම අර ඩීන්ට පිස්සු හැදුන සැන්විච් ජාතිය හැදුවෙත් ලවායතන්ලා. ඒවා විකුනන බිගර්සන් එක දැන් අයිතිත් ඩික් රෝමන්ටයි. ඒ වගේම සාප පෙට්ටි එපිසෝඩ් එකට අනුව ලවායතන්ලා මිනිස්සුන්ගේ පිළිකාවගේ ලෙඩ හොද කරන බෙහෙත් හොයාගන්න පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවනවා. මේ අතරේ දැන් රෝමන් මොනවදෝ පුරාවිද්‍යාත්මක කැනීම් වගයක් කරගෙන යනවා. ඊට අමතරව බොබී පෙන්නපු විස්කොන්සන්වල ඉඩම තියෙනවා. ෆ්‍රෑන්ක්ට අනුව එතන උන් මොකක් හරි හදන්නයි හදන්නේ. හොදයි, ලවායතන්ලා මිනිස්සුන්ගේ ලෙඩ රෝගත් හොද කරලා දීලා මේ මොකාටද එන්නේ.

උන්ගේ සැලැස්ම මොකක් කියලද ඕගොල්ලෝ හිතන්නේ?

————-
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2012 අප්‍රේල් 20

මීලග කොටසෙන්:
7.20 The Girl with the Dungeons and Dragons Tattoo
Promo, Sneak peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

acf2ea7448cf178528b445e390db4c57acc3cc77
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

40 comments

  1. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. ලවායතන් loku gemakada wada wage.naththam nikan minissu hoda karanne nanae.sabata thanks

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  6. sub 1 nm supiri.. Tnxxxxxx. .. ikmanta ithuru tikath demu neh.. jaya wewa…..

  7. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Sub ekanam ela kiri machan.eth tikak ikmanata denawanam godak hondai. Jaya wewa

  9. මේ වගේ වැඩක් පටන් ගන්න නම් ඇත්තටම හොඳ ධෛර්යක් තියෙන්න ඕනේ. ඒ වගේම ලස්සන ලිපියකින් වැඩේ පටන් අරන් තියෙනවා. මම හිතනවා මේක දිගටම ලැබෙයි කියලා සීසන් 9 අවසානයක් වෙනකම්ම. මොකද අපි හැමෝම බයිස්කෝප් එක ගැන සැහෙන්න විශ්වාසයක් තියාගෙන ඉන්නේ විශේෂයෙන් දෙයක් අතරමග නතර නොකරන එකට. ඇත්තටම මේ පටන් ගත්ත වැඩේ ඔයා ඉවරයක් කලොත් උපසිරැසි සීසන් 9 ඉවර වෙනකොට උපසිරැසි 195 ක හිමිකරුවෙක්. එහෙනම් මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම ඔන්න මමත් හවුල් වෙනවා මේ කතාව බලන්න. uba palweni seson aka dankta uba gana vishwase tylai meka bllnna gtte bn dn uba yalata mahata sub denne mchchra durak balala madadi khmda bn hta hadagena meka atha arala danne

  10. thanks brother ilaga akath ikmanta demu ai parakku wenne

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  12. නියමයි මචං එනකම් හිටියේ ……..පට්ට්ට මචං…… මෙහෙම කියනවට තරහ වෙන්න එපා සහෝ කලින් නම් සබ දඩ බඩ ගල දුන්නා ඔයා… දැන් මොකෝ පරක්කු ….. මොනවා උනත් දිගටම සබ් දෙන්න….. ජය වෙවා

  13. nishshanka ruwan

    ස්තූතියි 🙂

  14. SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම

  15. thanks macha…niyamai

  16. මේක ඉක්මනින් ඉවර කරමු මචන්………..

  17. niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  18. denakan balagena hitiye 🙂
    Thanks 😀
    !!..Jaya Weva..!!


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  20. හැමදාම ඇවිත් මේක දාලද කියලා බලල යන එක දැන් පුරුද්දක් වෙලා.. 😀
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…!

  21. Thanks MDG KALIN WAGE IKMANATA DENNA KOO SE 9 WENAKANMA DOWNLOD KALA ATH SUB DENAKAN BALANNA API

  22. THANKS MDG SAHO!!

  23. බොහෝම ස්තූතියි සබට….. ජය……

  24. kushan charith

    උබට පින් සහෝ..MDGට ජය.෴෴

  25. ammooooo pin MDG ubta
    😀 😀 🙂

  26. kalin wage sub pata gaala dunnath godak hodai 😀
    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  27. thankuu machan!

error: Alert: Content is protected !!