You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / Supernatural [S08 : E16] | මිනිසාගේ හොදම මිතුරා, අමතර වාසි සමග. [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S08 : E16] | මිනිසාගේ හොදම මිතුරා, අමතර වාසි සමග. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

Supernatural SE8-3

සමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන. හිතලා කරන දේවල් නෙමේ කියලා ඕගොල්ලෝ දන්නවනේ.  නොවැලක්විය හැකි බාධක එනවා සමහරවෙලාවට. පාරේ මැරිලා මිදිලා හිටිය මිනිහෙක් එක පාරට පණ ඇවිල්ලා නැගිටලා යන්න යනවා. මේ සොම්බියා ගැන හොයන්න අයියා මලෝ දෙන්නත් යනවා. පස්සේ සොම්බි පැටියෙකුත් අරන් ගැනු කෙනෙක් එනවා. මේ මැරෙන්නේ නැති ලෙඩේට හේතුව සියුස් බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.

දැනුමට :  
සියුස් ටයිටන්ලව එලවත්දී ප්‍රොමිතියස් ටයිටන්ලගේ පැත්තට සටන් කලේ නෑ. ඒ නිසා සියුස්  ප්‍රොමිතියස්ව එලෙව්වේ නෑ. මැටිවලින් මිනිසුන්ව හදන කාර්ය සියුස් බාර දුන්නේ ප්‍රොමිතියස්ටයි. මිනිස්සුන්ව හැදුව නිසා ප්‍රොමිතියස්ට මිනිස්සු ගැන බැදීමක් තිබුනා. නමුත් සියුස් කැමති වුනේ නෑ මිනිස්සු බලවත් වෙනවට. ඒ නිසා ගින්දර මිනිස්සුන්ගෙන් ඈත් කරලා තියා ගත්තා. ඒත් ප්‍රොමිතියස් ගින්දර හොරකම් කරලා මිනිස්සුන්ට දුන්න. ඒවගේම සත්තුන්ව බිලි දුන්නම මිනිස්සුන්ට මස්  ටික තියාගෙන ඇට කටු ටික දෙවියන්ට ලැබෙන විදිහට දෙවියන්ව රැවට්ටුවා. මිනිස්සු වෙනුවෙන් මේ වගේ නොයෙක් දේවල් කරපු නිසා සියුස් ප්‍රොමිතියස්ව කාකසස් කන්දේ දන්වැල්වලින් බැදලා රාජාලියෙක්ට එයාගේ අක්මාව කන්න සැලැස්සුවා සදා කාලයටම (කාල ඉවරවුනාම ආයි හැදෙනවා) දඩුවමක් හැටියට. පස්සේ හර්කියුලිස් ප්‍රොමිතියස්ව එතනින් බේරගත්තා. විස්තර කියවන්න මෙතනින් http://ancienthistory.about.com/cs/grecoromanmyth1/a/prometheus.htm
 
———————-

අධ්‍යක්ෂණය : ස්ටීව් බෝයම් (Steve Boyum)
ලිව්වේ :  ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 27
මීළග කොටසෙන්:
8.17 Goodbye Stranger

 

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. උපසිරැසියට තුති……

  4. නියමයි සහෝ….. සුභපැතුම්..!

  5. episode 8,9,10,11,12,13 ekakawath sub download karanna bane sahooo…
    help ekak denna..
    kohoma unath oyage uthsahaya agaya karanawa
    jaya shriii…

  6. THANKS MDG SAHO!!!

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය


  8. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  9. machoo E16-Remember the Titans kyna kotase sub nane bn

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  11. ගොඩක් ස්තුතියි සහෝ 😀

  12. ela ela saho dhawas gaanak balan hitiya sub eka enakal keep it up!

  13. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ සබ එකට
    උබනම් ඉතින් නියම පොරක්නේ ආ

  15. s08 deela hitahan macho…!
    thx sub akta.. keep it up…!!

  16. Meka denakal balagena hitiye……..Thanks bro.

  17. ela mcho.tnx sub ekata

  18. thanks ai E16 dla thiyenne E25 ne

  19. ela ela
    thnx mchan

  20. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Dulanga sugeeth

    thanx mcn

  22. thank you “MDG”

  23. Sajith Anthony

    නියමයි !!!

    ජයෙන් ජය..

  24. hammeee agili gana gana hitiye…late wela hari dunnata godak thmx mchn.api dannawane uba sub dena eka nawatthanne na kiyla.apita ubawa sure 😉

  25. saahena balan hitya kohoma unath ela machan…uba thama best….

  26. අම්මො තැන්කු ඇ sub එකට

  27. Tharindu Madusanka

    thanx bro ! parakku unata kamak ne sub tika kohoma hari dena akama watinawa !

  28. its ok bro ohoma yn

  29. niyamai sahoo bohoma esthuthi degatama karagena yamoo jaya …

  30. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  31. parakku unata kmk na bro.. vade digatama karana ekai vatinne.. thankz a lot…

  32. Thanks MDG.. Puluwan una gaman ani episode ekath deepan machan..jaya

  33. thank u meka anakan balan hitiye anith tikath ikmanata denna se 10 parakku unata kamak nanee

  34. Niyami Machan
    Denakam Hitiyee

  35. Thanks 😀 :V

error: Alert: Content is protected !!