You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Supernatural [S09 : E05] |බල්ලොත් එක්ක බෑ [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S09 : E05] |බල්ලොත් එක්ක බෑ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural S09 2

මිනිහෙක්ගේ ඇට කටු තලලා පොඩි කරලා මරලා දානවා. තව මිනිහෙක්ව පහුරුගාලා මරලා දානවා. මේ ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ අපරාධ දෙකම ඇහෙන් දැකපු සාක්ෂි කාරයෙක් ඉන්න බවයි. ඒත් අවාසනාවට ඌ බල්ලෙක්. ඉතින් කොහොමද බල්ලෝ එක්ක කතා කරන්නේ? බලලම දැනගමු.

——————————-

අද කතාවේ නම “Dog Dean Afternoon” Dog Day Afternoon (1975 ) චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
 අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ :  එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 5
මීළග කොටසෙන්:
9.06 Heaven Can’t Wait
Promo
https://www.youtube.com/watch?v=xyWu7dVuRfk
Senak Peek
https://www.youtube.com/watch?v=t7pxXWC3VfQ

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode            All Episodes                    Next Episode >>

Leave a Reply

35 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  3. සබ් එකට බොහොම ස්තුතියි

  4. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. බොහෝම ස්තූතියි සහෝ!!!

  8. sasitha ranasingha

    u nm maaaaaaaaarai. ela ela
    digatama ohoma yamu suuuperrrrrrrrr aaaaaaaaaaaaaa
    jayen jaya

  9. thanks a lot sahoo..

  10. fattai aaaa 😉 godak thanx machan…mehema giyoth apita ikmaninma season 10 balanna puluwan wey 🙂

  11. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. බොහොම ස්තූතියි සහෝ 🙂 😉

  13. ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

  14. niyamai saho ela, digatama me widihatama denna

  15. දැන් නම් ගින්දර වගේ සබ් දෙන්නෙ…
    බොහොම ස්තූතියි සහෝ…!!

  16. niyamai kolloo dawasata 1i digatama demu……

  17. Dirawa ganna bariyoooooooooo…… umma umma ummaaaaaaaaaaaaa…….

  18. එල එල මෙ පාරනම් MDG දිගට හරහට සබ් දෙනවො එල එල

  19. ගොඩක් ස්තුතියි සහෝ 😀 😀

  20. thankuuuuu ooiz 😀

  21. me thiyanne niyamai sahooo niyamai

  22. mdgට ක්‍රව්ලි වැහිලා අපිට සබ දෙනෝ………

  23. ahhhhhh ela ela
    thnx mchn

  24. එල ඈ..
    දවසට එකයි. නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

error: Alert: Content is protected !!