You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Supernatural [S09 : E12] | යාලු යක්කු [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S09 : E12] | යාලු යක්කු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

Supernatural S09 1

පහුගිය කාලේ ගාර්ත් ආගිය අතක් නැති වුනා මතකනේ. ගාර්ත් හරක් හොරකමේ ගිහින් කාර් එකක හැපුන බව සෑම්ට ආරංචි වෙනවා. දැන් අයියා මලෝ දෙන්න වෙන වෙනමනේ වැඩ කරන්නේ. ඉතින් සෑම් එනවා ගාර්ත්ව බලන්න. ඇවිල්ල බැලින්නං ඩීන්නුත් ආරංචිය ලැබිලා එතෙන්ට ඇවිල්ල. ගාර්ත් අතුරුදහන් වුනේ ඇයි කියලා බලලම දැනගමු.

——————————-

අද කතාවේ නම “Sharp Teeth” Toby Barlowගේ කතාවක්
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර්  (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් ( Adam Glass)
විකාශනය වුණේ : 2013 ජනවාරි 28
මීළග කොටසෙන්:
9.13 The Purge
Promo
https://www.youtube.com/watch?v=TQVoEjh_jLo
Sneak Peek
https://www.youtube.com/watch?v=L_41Ru-4eQc

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. thanks saho

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  4. උපසිරැසියට තුති……


  5. 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. elakiri machan… thanks

  8. මරු මරු,sub එකට thanx.ඉතුරු ඒවා ටිකත් ඉක්මනට දෙන්න

  9. thanx Mcn…..!

  10. සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  11. බොහොම ස්තූතියි සහෝ…!!

  12. thankz a lot saho sub ekata..

  13. niyamai sahooo niyamai thankss….

  14. MDG…MDG…MDG…MDG…MDG…MDG…Jaya Wewa

  15. Ikmanata supernatural season 9. Ithuru subtiles tika dannako

  16. එල ඈ..
    ඔය තියෙන්නේ. දැන් ඉතින් දිගටම ඔනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  17. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Fatta thnx aaaaa 🙂

  19. එල එල සහෝ ගොඩක් ස්තුතියි මෙන්න සබ් එක ගත්තා 😀 😀

  20. Thanks…

  21. සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  22. fattama thankz sahooo 😀

  23. Ikmaninma sub eka genalla…….Thanks hode…

  24. kavindu malinga

    tikak prakku una ne sahoo..awlk na tns mhcoo

  25. tnx sub ekata

  26. ela ela machan awurudu season eke ohomama demu……..

  27. ඔශාන්

    එල එල තැන්කියු සහෝ ඔහොම්මම දිගටම යමු ජය වේවා. මේ session එකත් ඉක්මනට ඉවර කරමු.

  28. thank u heme kena wenuwenma mahansi wenawata

  29. Ela Ela Macho…

  30. adow patta mchan
    ela ela
    thnx

  31. thanku thankuuuuuuuu

  32. Thanks bro

  33. බොහොම ස්තූතියි!!!!

  34. thanku machooo

error: Alert: Content is protected !!