You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Supernatural [S09 : E17] | ඩීමන් ෆැක්ටරි [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S09 : E17] | ඩීමන් ෆැක්ටරි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural S09 1

නගරක බොහොම සාමන්‍ය අහිංසක මිනිස්සු වගයක් එක පාරටම හරිම ප්‍රචන්ඩ විධිහට හැසිරෙන්න ගන්නවා. මේ ගැන හොයන්න යන්න සෑම්ට ඕනේ වුනත් ඩීන් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. ඉතින් සෑම් තනියම යනවා. මේ ගමනෙන් සෑම්ට තමන්ගේ සීයාගේයි ඇබඩොන්ගෙයි අතීතේ ගැන වැදගත් විස්තර වගයක් දැනගන්න ලැබෙනවා.

———————————

අද කතාවේ නම “”Mother’s Little Helper”  Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය :   මීෂා කොලින්ස් ( Misha Collins)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුණේ : 2013 මාර්තු 25
මීළග කොටසෙන්:
9.18 Meta Fiction
Promo
https://www.youtube.com/watch?v=C8ZtT9rEMhU

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Leave a Reply

33 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  3. බොහොම ස්තූතියි උපසිරැසියට

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  5. Nishshanka Ruwan

    ස්තූතියි 🙂

  6. thnkz so much bro…anith tikath dawasata ekak gane wath dila iwara karanna.season 10 godak dila nisa ethakota 10th digatama balala danna puluwan.

  7. බොහොම ස්තූතියි උපසිරැසියට

  8. බොහොම ස්තූතියි උපසිරැසියට

  9. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

  10. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. එල ඈ..
    තව ටිකයි, තව ටිකයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  12. බොහොම ස්තූතියි සහෝ!!!!!

  13. fatta…thawa tikaaai =D

  14. thanks a lot sahooo 😀

  15. උවිදු ඉසුරංග

    නියම සබ් එකක්……
    සුපිරියි කොල්ලො

  16. super work macho.meka enakam tamai ma dawas tike balan idiye.digatama mahema yamu.jaya wewa….

  17. බොහොම ස්තූතියි සහෝ…! සුබ අලුත් අවුරුද්දක් වේවා….!!

  18. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. sub akata thanks***** bro………!

  20. THANKS BROO.SUBA ALUTHAWRUDDAK.

  21. subha aluth awuruddak ela machan…..

  22. tawa chuttai bro.thankzzzzzzzzzzzzzzzz……

  23. Sajith Anthony

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ජය වේවා…!

  24. Thankz machan ela

  25. Thankz Machan……

error: Alert: Content is protected !!