You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / Supernatural [S10 : E06] | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S10 : E06] | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

Supernatural-S10-1

සෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්‍රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන බව. සල්ලි ටිකක් ලැබෙන පොටක් කියලා හිතාගෙන දෙන්න එක්ක යනවා ඒක ගන්න. පුරුදු විදිහටම උරුමයක් වෙනුවට කරුමයක් තමයි ඔලුවට කඩා වැටෙන්නේ. කතාව බලලම දැනගමු.

Sneak Peek

——
අධ්‍යක්ෂණය : ජෝන් මැකාර්ති (John MacCarthy)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 18

මීලග කොටසෙන්:
10.07 Girls, Girls, Girls (2014 නොවැම්බර් 25)
Promo

Supernatural (2005) on IMDb

 

 

8fbb027dd2e67458594f643a6b8628b395f1bbc3
7258abdbd1ee2703090613beb64712473c2bd013
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  3. සබට ගොඩාක් ස්තුතියි …………………

  4. thankz a lot saho sub ekata.. 😀

  5. thanks bro

  6. Thanks for the sub machan 🙂

  7. niyamai me vidiyata digatama karagane yamu

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  9. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

  10. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. nishshanka ruwan

    ස්තූතියි 🙂


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. thanks saho,enakan hitiye

  15. thanks machan sub ekata
    trailer eka supernatural s2 thiyenne

  16. බොහොම ස්තුත්යි මචන්……….

  17. kushan charith

    එල සහෝ .thanks sub එකට,season 7 ඉලක්මනට ඉවර කරමු නේද?

  18. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kasun Chathuranga

    ඇයි බන් පරක්කු උනේ??? 🙁 🙁 🙁 Download කරලා බලාගෙනත් හිටියා. 😉 😉

error: Alert: Content is protected !!