Sunday , June 13 2021
Breaking News

Supernatural [S11 : E11] with Sinhala Subtitles | බැන්ෂි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Supernatural-SE11New

සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු නිසා වුන දේ. ඒ විතරක් නෙවෙයි ඒක ලූසෆර්ගේ හා රොවීනාගේ සැලසුමක්. රොවීනා හිතාගෙන ඉන්නේ ලූසෆර්ගේ අතවැසියා වෙලා එය ලගින් ඉදලා රැජිණ වෙන්න. 😀 ලූසෆර්ට ඕනේ වෙලා තියෙන්නේ ආයෙමත් සෑම්ගේ ශරීරය අරගන්න.ඒ අන්ධකාරය විනාශ කරන්නත් එක්කම තමයි. ඒත් ඒක බලහත්කාරයෙන් අරගන්න බැහැ කියලා ඔයාලා දන්නවනේ. ඒකට අවසරය ඕනේ. නමුත් සෑම් කැමති නැහැ. ඩීන්ට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ සෑම් අපායේ ඉන්නේ කියලා. ඩීන් කොහොම හරි අපායට යනවා. ඩීන් හා අපායේ රජා ක්‍රව්ලි එකතු වෙලා රොවීනව කොටු කරගෙන ආයෙමත් ලූසෆර්ව හිර කූඩුවේ හිර කරන්නයි හදන්නේ. අහ්හ් ඒවගේම කැස්ටියලුත් ආවා උදව්වට. සෑම්ගේ ශරීරය ලූසෆර් අරගන්නවට එයා අකමැති වුන නිසා කැස්ටියල් තමන්ගේ කැමැත්තෙන් එයාගේ ශරීරය ලූසෆර්ට දෙනවා. නමුත් සෑම් හා ඩීන් ඒ ගැන නම් දන්නේ නැහැ.අන්තිමට ලූසෆර් එයාගේ වැඩ ටික කරගත්තට පස්සේ රොවීනාව මරනවා. එතකොට ක්‍රව්ලිට මොකද වුණේ?

අද කොටසේ පුරුදු විදිහටම සෑම් හා ඩීන් දඩයමේ යනවා. අද දඩයම් කරන්න යන්නේ බැන්ෂි කෙනෙක්ව. බැන්ෂි කියන්නේ කාගේ කවුද කියලා මං පොඩි සදහනක් සබ් එකෙත් දුන්නා බලන කෙනාට තේරෙන්න. TEEN WOLF බලන අයනම් දන්නවා බැන්ෂි කෙනෙක් කියන්නේ කවුද කියලා. කෙටියෙන්ම කියනවනම් බැන්ෂි කෙනෙක් කියන්නේ අදෝනා පවත්වන හොල්මනක්. නමුත් ටීන් වුල්ෆ් එකේ ඉන්නේ සැබෑ මනුස්ස ස්වභාවයක් තියෙන්නේ ලස්සනම ලස්සන කෙල්ලෙක්. ලීඩියා මාර්ටින් ව දන්නවා ඇතිනේ. <3 :D. මේ බැන්ෂිලා සාමන්‍යයෙන් කෑ ගහන්නේ කෙනෙක්ට කරදරයක් වෙන්න යනකොට. ඒවගේම ආත්ම ආරක්ෂාවටත් එහෙම කරනවා. ඒත් මේ සුපර්නැචුරල් එකේදී නම් ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා, මේකේ ඉන්න බැන්ෂි කෙනෙක්ට කරදරයක් කරලා එයාගේ මොළය තමයි කන්න යන්නේ. හරියට සොම්බියක් වගේ. ඒකෙන් තමයි එයා පෝෂණය වෙන්නේ. අනිවාර්යෙන්ම, ඔයාලට සුපර්නැචුරල් වලින් බැන්ෂිලා වර්ග ගැන දැනගන්න පුලුවන්. එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.

අහ්හ් කියන්න බැරි වුණා. ගිය සතියේ සියළු කතාමාලාවන් විකාශය වුණත් ඔරිජිනල්ස් විකාශය වුණේ නැහැ. මං දන්න විදිහට ඒක විකාශය වෙන්නේ මේ සිකුරාදා. ඒ කියන්නේ අද. එහෙනම් ඔරිජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය.!!

ඔබ දන්නවද දීර්ඝ කාලයක් සතුටින් ජිවත් වෙන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා !? තමන්ගේ හදවත අනුගමනය කරන්න. එය ඔබට ඉබේම අවශ්‍ය කරන මග පාදා දෙයි.

 Supernatural (2005– ) on IMDb

 

 

175 MB (720p.HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

8B4BB31B5BE57F896C31EC153FB8644EB9B2D302

235 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

6F1D2D61E0EA3B905AEE3E7FA7F216768CD57A31
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Check Also

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් …

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published.

37 comments

  1. Thanks sub ekata,. Jayawewa,.

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. බොහොම ස්තුතී සහෝ

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  5. උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. බොහොම ස්තුතියි සහෝ

  8. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. thannx machan

  10. niyamai saho thnx

  11. saho lucifer tv series ekata sub karanna balanna

  12. thanx bro

  13. දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.

  14. ගොඩක් ස්තූතියි චාමර සහෝ උපසිරැසියට…..

  15. ඉස්තුතියි සහෝ සබට ….:)

  16. නියමයි…එනකන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…

  17. නලින්

    ස්තුතියි, චාමර..

    ජය වේවා!

  18. thankz thnakz mchn …enakam balan hitiye

  19. බොහොම ස්තුතියි සහෝ .. කතාව ඊයේ රෑ බැලුවා .. ඔයාගේ සබ එක්ක .. 😀 ඒත් කමෙන්ට් එකක් දාන්න එන කොට ඩේටා ඉවර උනා .. ඔන්න දැන් ඇවිල්ලා දැම්මා .. ජය වේවා !!

  20. බොහොම ස්තුතියි සහෝ .

  21. Thanks sahooo 🙂 hamadama me wage ikmanata denna puluwannm niyamai

  22. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. සබ් එකට ස්තුතියි සහෝ!!!!!!!!!!!

  24. S.K.Ruchiranga

    thz bn sub ekata vampire diries s07 idan sub denna bari weida bn

  25. S.K.Ruchiranga

    thz bn sub ekata

  26. thankzzzz bro………

  27. බොහෝම ස්තුතියි සහෝ!!!!

  28. ස්තුතියි බන් සබ් එකට..
    The Originals එකෙන් හමු වෙමු

  29. tnx bro sub ekata…

    bn puluwannam “LUCIFER” ekta sab dannaaa

  30. tnx bro sub ekata…
    the originals awa gaman ekath demmu…
    jaya wewa…

  31. sub ekata thanx bro

  32. සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

  33. thanks fr sub

    x files s10 sub denawado

error: Alert: Content is protected !!