Supernatural [S12 : E01] with Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන්..]. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටිය පුන පුනා බලාගෙන හිටිය තවත් කතාමාලාවක් අරගෙන ආවා. පහුගිය අවසානයත් එක්ක දොළොස්වැන්න එනකන් නැති ඉවසීමත් ප්රගුණ කරන්න ඇතිනේ. මොකද මට නම් ඔය වෙන කිසිම දේකට වඩා මේක එනකන් හිටියේ. අද මේ වෙලාවට දුන්නට, හැබැයි මෙහෙමයි කියලා හැමදාම මේ වෙලාවට උපසිරැසි බලාපොරොත්තු වෙන්න එපා.
|මෙතෙක් ආ ගමන් මග|
පහුගිය කතාමාලාව ගැන මතක් කිරීමක් කරනවනම්, දහවැනි කතාමාලාවේ ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන්න ගිහිල්ලා කොහෙවත් හිටිය අන්ධකාරයක් මුදාහැරිලා එක විකාරයක් වුණා මතක ඇතිනේ. ඔව් ඔව් අමාරා ගැන තමයි මේ කියන්නේ. ගොඩක් ප්රශ්ණ ඇති කළා. එයා නිසා මිනිස්සු ගොඩ දෙනෙක් මිය ගියා. එයාව ආයේ හිටිය කූඩුවට දාන්න කියලා හිතාගෙන ලූසිෆර්වත් නිදහස් කරගත්තා. ඒකෙන් වුණේ නැති ප්රශ්ණ ඇතිවෙලා ක්රව්ලිව අපායේ බලු කුක්කෙක් ගාණට වැටුණු එක. පස්සේ කට්ටිය එකතු වෙලා බෝම්බයක් හදලා ඒ බෝම්බෙ ඩීන් බැදගෙන මරාගෙන මැරෙන්න කියලා ගියේ. මොකද ඒ වෙද්දී ඉර මැරෙනමින් හිටියේ. අමාරා වගේ දෙවියෝ අතරේ තිබුණු කෝන්තරයක් නිසයි මේ හැමදේම වුනේ. මෙච්චර දේවල් කලේ, මේ තරම් විනාශයක් වුණේ. ඩීන් බෝම්බෙ පුපුරන්න ගියාට ඒක වුනේ නෑ. මොකද අයියා නගෝ යාළු වුණා. ඉර මැරෙන එකත් නතර වුණා. නමුත් සෑම් ඇතුළු හැමෝම හිතුවේ ඩීන් මැරුණා තමයි කියලා. සෑම් හා කෑස් ගෙදර එද්දී කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ලා කිව්වා එයා ටෝනි බෙවල්, ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් කියලා. සෑම්ට වෙඩිතිබ්බා මොනා උනාද මැරුණද කියලා පෙන්නුවේ නෑ. අමාරාව ආයෙමත් එයාගේ අයියා එක්ක යාළු කරලා ප්රශ්ණ විසදපු නිසා ඩීන්ට එයාගේ අම්මව ආයේ ලබා දුන්නා.
|අද |
ලන්ඩන් චැප්ටර්හවුස්වල ඉදන් ආපු ටෝනි බෙවල් සෑම්ට වෙඩිතිබ්බ වෙලාවේ මැරිලා නම් නැහැ. මොකද එයාව පණපිටින්නෙ ඕනේ වුණේ. කකුලට වෙඩිතියලා. කෑස්ව විසි කරලා දැම්මනේ. එයාවත් හෙන ඈතකට විසිවෙලා ගිහිල්ලා. ඩීන් ගිහින් එයාගේ අම්මා එක්ක කතා කරනවා. ඒත් මේරිට මතකයක් නැහැ. මොකද මැරිලා අවුරුදු 33කට පස්සේ ආයේ ජීවිතය ලැබුණු කෙනෙක්ට අළුත් මතකයන් තියෙන්න විදිහක් නැනේ. බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.
Due to copyright complications, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
16314 downloads
බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා…❤️
බොහොම ස්තූතියි සහෝ
sub1 ta thanks bro <3
Supernatural Season 12 Complete 480p HDTV torrent eka nadda ka laga wath ?
patta padiri supiri elakiri supirikiri
ගොඩක් ස්තූතියි සබ් වලට.
thank you
ගොඩක් ස්තූතියි සබ් වලට.
දැන් තමයි මේක බලන්න හදන්නේ…
පට්ට ඔයි
Machan sub banna amarui bn load wenwa witarai
sub walata Thanx machan……………jaya wewa
podi aulak S12 E01 eke sub eka download unama HTML file ekak widihatai pennanne eka hadaganne kohomada kiyanawada
Thank’s Bro!
අයි අප්පේ මේක මෙච්චර දිගට යන්නෙ.ඉවරවෙන්නෙ කවද්ද?
Nodakin ooi
සබ් දුන්න එකනම් ලොකු දෙයක් බ්රෝ, දිගටමසබ් කරගෙන යන්න ශක්ති ධෛර්යය ලැබේවා, ජය
චාමර බොක්ක තැන්ක්ස් ඩා
ෆට්ට ආ, ඉක්මනටම ඔනි ඉතිං… සුපර්නැචුරල් ඉතිං
Thankz sahoo…. wow asawen hitiyee
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
උපසිරසට බොහොම තැන්ක්ස් බ්රෝ,,,
මේක දෙනකන් බලන් හිටියේ
Thankz godak.. enakan balagenamai hitiye..
affata….ty malli.gdk pin.
thank you thank you very much dear
තැන්ක්ස් මචන් !!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahooo denakam balagena hitiya niyamai degatam karagena yamoo jaya 😀
fatta mcn
mona nathi unath meka dena 1 paraku karana epa
elama
Thank you.
thnq machaaaaaaaaaaannnnngggggggg
godak pin digatama dennaaaaaaaaa
Elama thami! thanks bro sub eka! !!
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
Tnx mcn
tnx
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
චාමර සහෝ ඉතින් වැඩේට අත දැම්ම කියන්න් එපි 24ම ලැබෙනවා ශුවර්..බොහෝම ස්තූතියි sසහෝ.ඉලග එපියෙන් හමුවෙමු…
බොහොම ස්තුතියි සහෝ දන්නවනේ හැමදාම බලන කතාවක් තමා මේක 😀 ජය වේවා !!!
කලින් ගත්තට මොකෝ දැන් තමා බැලුවේ කොටස 😀 මතක් කරන්න ඕනේ කෙනෙක් අමතක කරන්නත් හොද නැහැනේ මේක මුල ඉදල දුන්නු MDG සහෝ අමතක නැති බව මතක් කරන්නත් ඕනේ … ජය වේවා !!
thank you
thanks for sub…..waiting for this…..
elama sahooo
හම්මේ එලම සහෝ
patta
thnx bro sub ekata
බොහොම ස්තුතියි චාමරයෝ.
මග බලාන උන්න තවත් කතාවක්.
Tnx bro ………fatta
කොච්චර ඉවසිම ප්රගුණ කරත් සැනසිමක් නෑනේ
TWD එකත් එනකම් ඉවසිම තවත් ප්රගුණ කරන්න එපැයි..
එහෙනම් උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!
ela machan….digatama demu ….
ela ela niyamai
digatama sub denna me wage ikmanata
තෑන්ක්ස්
හම්මෙ කැස්ටියෙල් අයියේ බුදු බව අත්වේවා!!!
පින් ඈ ….
ජය .
thakZZZZZZZZZ bro!!!!!!!!!!! digatama kramu!!!!!!!
තෑන්ක්ස් බ්රෝ
thankz bro
meka anakm thama balan hitiye
ealinma dila…Thanx bro……
thanx bro…!!!!