අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S12 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම…] [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

ඩීන් එයාගේ අම්මව හොයාගත්තට පස්සේ එයාට හැමදේම පැහැදිළි කරලා දීලා ගෙදර ආවා. නමුත් ඒ එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් ආපු ටෝනි බෙවල් කියන ගෑණු කෙනා එයාව පැහැරගෙන ගිය නිසා. එයා සෑම්ට වෙඩිතිබ්බ නිසා අතරමග නවත්තලා පශුවෛද්‍යවරයෙක් ලවා තමයි සෑම්ට බෙහෙත් කරලා තිබුණේ. කැස්ව අහකට විසි කරලා තිබ්බ නිසා එයත් ගෙදර ගේද්දී සෑම් හිටියේ නෑ. ඩීන් වගේම එයාගේ අම්මා විතරයි හිටියේ. විශේෂයෙන්ම ඩීන්ගේ අම්මට ගොඩක් දේවල් මතක නැහැ. මොකද එයා අවුරුදු තිස්තුනකට පස්සේ ගෙදර ආවහම මෙලෝ දෙයක් මතක තියෙන්න විදිහක් නෑනේ. අනික එයාට මේ පරිසරය හුරුත් නෑ. කොටින්ම තාක්ෂණය. ට්‍රැෆික් කැමරා වලින් හොයාගත්ත රූපරාමු ඔස්සේ මුලින්ම හොයාගන්නේ සෑම්ව පැහැරගෙන ගියපු වාහනේ හොයාගන්න එකයි. ඊටපස්සේ අර පශුවෛද්‍යවරයාව හොයාගෙන එතනින් තමයි ටෝනි එක්ක ඩීන් කතා කරලා සෑම්ව හොයන්න පටන්ගන්නේ. ඒත් ටෝනි මේක වළක්වන්න වැට් කියලා ගෑණු කෙනෙක්ව එවනවා. ඒ ගෑණු කෙනා ඩීන්, කැස්ටියල් මේ දෙන්නටම ගහලා අන්තිම මොහොතේ මරන්න හදද්දී ඩීන්ගේ අම්මා වැට් කියන ගෑණු කෙනාට ඇනලා මරනවා. ලූසිෆර් කැස්ටියල්ගේ ඇගෙන් යන්න ගියාට පස්සේ, එයා තාමත් නිදැල්ලේ. මේ නිසා ක්‍රව්ලිට ඕනේ කරන්නේ ලූසිෆර්ව හොයාගෙන එයාව ආයේ කූඩුවට දාන්න.

වැට් කියන ගෑණු කෙනාව මැරුවට සෑම් ඉන්න තැන නම් හොයාගන්න බැරි වුනානේ. මේ අතරේ කැස්ටියල් වෙනම හැම තැනකම ගිහින් සෑම් ඉන්න තැනක් ගැන හොයනවා. ඩීන් අම්මා එක්ක එකතු වෙලා වෙනම විස්තර හොයන්න හදනවා. මේරිට තාමත් ගොඩක් ප්‍රශ්ණ. අනික ඩීන්ටත් එහෙමයි. එයාට ටිකක් අම්මා ආයේ ආපු එකේ සතුටට වඩා නුපුරුදු ගතියක් තියෙන්නේ. කැස්ටියල් එළියේ සෑම් මෙහෙම හොය හොය ඇවිදින අතරේ මෙයාට අර ගොවිපළ හමුවෙනවා. ඒත් මෙතනට ආරක්ෂාවක් දාලා තියෙන්නේ. අදවත් සෑම්ව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම කවුද මේ ලන්ඩන් චැප්ටර්හවුස් එකේ ඉන්න මිනිස්සු? මේ අය මොකාටද එන්න හදන්නේ? ක්‍රව්ලිට ලූසිෆර්ව හොයාගන්න පුළුවන් වෙයිද? ලූසිෆර් මේ වතාවේ කාව ධාරකයා හැටියට අරගෙන ඇතිද? බලලම ඉන්නකෝ. ඔය ප්‍රශ්ණ ඔක්කොටම විසදුම් අද බලාගන්න පුළුවන්.

ගිහින් එන්නම්. The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!


 Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

38 thoughts on “Supernatural [S12 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම…] [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ko season 3 eke sub. ikmnata onee!

    Reply
  • එලම තෑන්ක්ස් බං.

    Reply
  • මේකේ චාමරගේ ඇඩ් එක ගොඩක්ම ලොකු වැඩියි.. ඒක බලන අයට ගොඩක් කරදරයි.. ස්ක්‍රින් එකෙන් 25%ක් ඇඩ් එකෙන් වැහිලා.. ප්ලීස් ඇඩ් එක ටිකක් පොඩියට දාන්න 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි චාමරයෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • Thanks Bro
    Keep it up

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • thank you සහෝ. දෙනකන් බලන් හිටියේ.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • thanxxxxxxxxxxx……………..

    Reply
  • Greatttttt !! Thank you !!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.
    සබ ගත්තා ඈ…
    ආයේ අහන්න දෙයක් නෑ. දැන් බලන්නේම මේක ඉවර කරන්න. 😀

    Reply
    • anith ep wlat sub ndd mchn

      Reply

Leave a Reply to S.K.Ruchiranga Cancel reply

Your email address will not be published. Required fields are marked *