Wednesday , September 23 2020
Breaking News

Supernatural [S12 : E14] with Sinhala Subtitles | හතුරු මිතුරු එකට එකතු වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 15 votes.
Please wait...

Supernatural S12-1

පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස් දැකගන්න පුළුවන්. වැම්පයර්ලා දඩයමේ යන සිද්දියක් තමයි තියෙන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!

“සබක් දුන්නම ස්තුතිවත් නොකියා හොරාට සබ අරන් යන බොහෝ දෙනාගේ කටවල්, පොඩි අතපසුවීම්ක් වෙලා තිබුනම ඒක කියන්න විතරක් කටවල් ඇරිලා තිබුණා.”

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E14.HDTV.x264-LOL
Supernatural.S12E14.HDTV.XviD-FUM
Supernatural.S12E14.HDTV.XviD-EVO
Supernatural.S12E14.480p.HDTV.x264-mSD
Supernatural.S12E14.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E14.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. බොහොම ස්තූතියි සහෝ

  2. බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  3. ඔයාල teen wolf season 6 එකට ලියල තියන sub today tv series site එකෙන් ගත්ත episode වලට ගැලපෙන්නෑ.

  4. ගොඩක් ස්තුතියි!

  5. පිස්සා

    තැන්ක්ස් බං සබ් එකට..

  6. don’t worry bro

  7. Pala athi rukatane ban Minissu gal gahanne. uba owa ganan ganna epa ban. ubala mahansiyen dena me sub ekata godak thanks.. ela. jaya wewa

  8. owa ganan ganna epa saho.thanx for the sub

  9. ගොඩක් ස්තුතියි!

  10. aluth ekata dendooo 🙂 . . . . . hari hari bn taraha ganna epa parakku wunama witrak comment danawa kiyala 😛

  11. Binara Lokuiyanage

    awesome dude !!!

  12. malaka jayasinhe

    thank you bro

  13. thanks broo

  14. Niyamai machan. jayen jayama wewa.

  15. එල බොක්ක පුලුවන්නම් grimm tv series එකට සබ් දෙන්නකෝ

  16. DulangaSugeeth

    thanx for sub

  17. තද තද බ්රෝඕ….

  18. thanks broo oya kiyana aaya dannavai sab hadanna denageemaa athadaruvonee kiyala samava demu

  19. Yohan Fernando

    සබට තෑන්ක්ස් මචං..උඹ ගනන් ගන්න එපා පිස්සෝ කියන දේවල්. උන් හිතන් ඉන්නේ පැයෙන් දෙකෙන් සබ් හදන්න පුලුවන් කියලා. හදල බැලුවනන් තේරෙයි උන්ට.

  20. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  21. sub ekata thanx

  22. Thanks a lot brother

  23. Dilip Prasanna

    Ambo thnq thnq

  24. thanks machan sub akata…

  25. thanxx bro… lankawane bn owa ganan ganna epa…

  26. ThankZZZZZZZZZZ bro!!!!!!!!!!!

  27. බොහොම තැන්කු

  28. අතපසුවීම් wennedda bn sub gahaddi. dawasin sabak karana eka kochchara deyakda

  29. thank you bro

  30. Thanks bro…

  31. ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  32. Hasara Dulanjana

    thnx mchn…………..

  33. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. x265 ටොරන්ට් එක ඇවිත්ද බන්.හදිස්සි වෙලා 265 නේ ඩව්න්ලෝඩ් කරේ, 🙁
    එනිවේ සබට තැන්ක්ස්
    අනිත් ඒවත් මෙහෙමම දෙමු. ජය!!!!

  35. hashan gunathilaka

    බොහොම ස්තූතියි ….

  36. Sohan jayasooriya

    Thankuuu matcho

  37. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා සාමරයෝ..

  38. අයි ඈම් බැක්.හිව්……
    තද තද කැස්ටියෙල් කොලුවා…..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..
    සබට බොහොම තුති හිටන්.
    ජය!!!!!

  39. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Sabata thanks……

  41. Thank you very much bro

error: Alert: Content is protected !!