Saturday , September 19 2020
Breaking News

Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 50 votes.
Please wait...

​සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක විකාශය වෙන්නෙත් එකම දවසේ කියලා දැනුම් දීලා තිබුණා.

දැන් නම් එන්න එන්නම කතාව පරණ තත්වයට පත් වීගෙන එනවා. අද කොටස දිව යන්නේ වෙයවුල්ෆ් එහෙමත් නැත්තම් මිනිස් වෘකයෙක් ගැන. මේකට ක්ලෙයාර්වත් හවුල් වීමක් වෙනවා. සෑම් වගේම ඩීන්  බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුණාට මේ දෙගොල්ලෝ එකතු වෙලා තාම වැඩ පටන් ගත්තේ නෑනෙ. අද බලාගන්න පුළුවන් මික් එක්ක කොහොමද මේ දෙන්නා වැඩ කරන්නේ කියලා.

බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. හැමෝටම ජය! සුභ සතිඅන්තයක් වේවා!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. බොහොම ස්තූතියි

  2. බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  3. බොහොම ස්තුතියි සහෝ

  4. thank you mcnla

  5. Ep17 awilla tiyenne saho eketh sub ikmaninma denna puluwnnm hodai
    . Jayen jaya

  6. tanxxxx bro

  7. thanks sub akata…

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  9. Imalka Pasindu

    ammooo thanx machan..

  10. thanks machan

  11. sabata thanks. Supernatural wath April mase nawathinne nathi eka gana sathutuyi

  12. thanxxxxxxxx

  13. බොහොම ස්තුතියි සහෝ

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. thanks bro

  16. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  17. thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  18. thanks for sub

  19. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  20. sanjuka sankalpa

    thanx bro

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Aiyo bro,awasana kotas deka kiyanne meka iwaraida

  23. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  24. තැන්ක්ස් මචන් පට්ට

  25. වෙන මොකක් ආවත් වැඩක් නෑ බන් මේක නැතුව….සබට බොහොම තුති කැස්ටියෙල් පුතේ…..
    ජය

  26. මධුකප්‍රිය පෙරේරා

    දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..
    මේක දකිනකම් මං දන්නේ නෑ මේක ආවයි කියලා..
    හම්මේ CW එකට පින් දෙන්න ඕනා කතා දෙකක් හරි
    නවත්තන්නේ නැතුව පෙන්නන එකට.. නැත්නම් දුක තමා..
    උපසිරසියට තැන්ක්ස් සාමර බ්‍රෝ..

  27. hamme ban mama me denakam balan hitiye… thanku wewa thanku wewaa !

  28. මේනක...

    ela thax sub ekata

error: Alert: Content is protected !!