අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S12 : E18] with Sinhala Subtitles | බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 31 votes.
Please wait...

කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් අන්තිම මොහොතේදී අණ පිළිපදින්න ප්‍රතික්ෂේප කරලා මැරිලා ගියා. මේ අස්සේ මේරි අර බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩ කරන ආතර් කෙච් එක්ක බුදියන්න පටන් අරං. අනේමන්දා ඒකිට නම් පිස්සු.මොකෝ මේරී මෙලෝ මගුලක් දන්නෙත් නෑනෙ.

මික් මැරිලා කියලා වින්චෙස්ටර්ලා දන්නේ නෑ. කෙච් මික්ගේ ෆෝන් එකෙන් වින්චේස්ටර්ලට මැසේජ් යවනවා අලුත් කේස් හම්බුනාම. මේ දෙන්නත් යනවා. තාමත් කැස් ගැන කිසිම ආරංචියක් නෑ. කෙච් මේ දෙන්නව අලුත් කේස් එකට යවලා මේ දෙන්නා ඉන්න බංකරයට රිංගනවා සෝදිසි කරන්න. කෝල්ට් එක අරගන්න. අද කතාව යන්නේ දෙයියෝ සම්බන්ධ බිලි දීමක් ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. දැන් ඉතින් කියන්න එපා ඇයි වෙබ් කොපි වලට දුන්නේ කියලා. අද වීඩියෝ පිටපතම ඇවිත් තිබ්බෙම නෑ දවල් තුන පහු වෙනකන්. මං හිතන්නේ ටෙලිකාස්ට් වෙන්න පරක්කු වෙලා නිසා මුදල් ගෙවලා වෙබ් පිටපත් නිකුත් කරන්න ඇති. කොහොමත් මුලින්ම එන්නේ වෙබ් වලට සබ් නෙහ්. ඒ උපසිරැසිය එන්නත් තව පැය තුන හතරක් යන නිසා වෙබ් වීඩියෝ පිටපතේ තිබුණු උපසිරැසිය ගලවගෙන හදලා තමයි මෙහ් එව්වේ. එවන්න කලින් තියෙන වෙබ් පිටපත් වලටත් යාවත්කාලීන කළා. අවුරුදු අවුරුදු කියලා බලන්න වුණේ නෑ ඔන්න මේ එපිය ගේන්න උනා නෙහ්. ඒත් ඉතින් කොච්චර කලත් වැඩක් නෑ. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනේ. කොහොමහරි.
“අද දිනයේදී ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, තරහ මරහ අමතක කරලා දාලා, පරණ සබදකම් අලුත් කෙරෙන, මතින් තොර වූ සුභ අළුත් අවුරුද්දක් වේවා.”
 
ප:ලි :- ලබන සතියේ සුපර්නැචුරල් විකාශය නොවන බවට කරුණාවෙන් සලකන්න. නැවත ඊලග කොටස විකාශය වෙන්නේ අප්‍රේල් (27) වැනිදා. අපි හමුවෙන්නේ (28) වැනිදා.

 

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E18.480p.WEB.DL
Supernatural.S12E18.WEB-DL.x264-RARBG
Supernatural.S12E18.720p.WEB-DL.DD5.1.H264-RARBG
Supernatural.S12E18.1080p.WEB-DL.DD5.1.H264-RARBG

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

41 thoughts on “Supernatural [S12 : E18] with Sinhala Subtitles | බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • බොහෝමත්ම ස්තූතියි!!!!!!!!!!

    Reply
  • thanx bro ada baluwe.patta

    Reply
  • Thank you bro

    Reply
  • Ela saho 😀 😀 😀

    Reply
  • උපසිරසියට ස්තුතියි සාමර

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanxx bro wish your happy new year….

    Reply
  • thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • bohoma sthuti sahooo

    Reply
  • බොහෝමත්ම ස්තූතියි
    සුභ අළුත් අවුරුද්දක් වේවා

    Reply
  • awurudda asset saba karala dunnata bohoma pin macho…. suba alut awuruddak wewaaa!!!

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • Thank you & Wish You A Happy New Year Bro

    Reply
  • thanks bro.happy new year..!

    Reply
  • සුභ අළුත් අවුරුද්දක් වේවා

    Reply
  • Thanks & Wish You Happy New Year

    Reply
  • ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    The Originals එපියෙන් හමු වෙමු
    ජය වේවා

    Reply
  • පට්ට මේ එපිය දීලද බලන්න 10 සැරයක් විතර ආවා බන් ස්තූතියි සහෝ සින්හල උපසිරැසියට

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඇඩ්මින් සහෝලා ඇතුලු උපසිරැසි ලබා දෙන හැම සහෝදර සහෝදරියන්ටම

    Reply
  • සබට තෑන්ක්ස් සහෝ….
    19 කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමටත්…

    Reply
  • සින්හල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් හමු වෙමු

    ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා….

    Reply
  • Happy new year bro!!! And thnk u for this work well done

    Reply

Leave a Reply to Kapila Cancel reply

Your email address will not be published. Required fields are marked *