අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S13 : E06] Sinhala Subtitles | නිවැරැදි කල නොහැකි අත්වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 28 votes.
Please wait...

 

කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ලොකුවට ලියලා තේරුමක් නැහැ කියලා දැන් දැන් මට තේරිගෙන එනවා. ඔයාලට මොන හේතු තියෙනවද දන්නේ ඇහැ. ඒත් ඔයාලට තියෙන එක් පොදු හේතුවක් මටත් තියෙනවා. පස්වැනි කොටස පාදක වෙලා තිබුනේ පොඩි එවුන් දෙන්නෙක් අතහැරලා දාපු මානසික ප්‍රතිකාර කරන නිවාසයකට ගිහින් එහෙ හිටිය මොලේ පිටිපස්සේ කොටසක් කපලා දාපු දොස්තර මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව අල්ලගෙන එයාගේ මොළෙත් හිල් කරලා දාපු එකයි. පස්සේ සෑම් හා ඩීන් මේ සිද්දිය ගැන හොයන්න ගත්තා. එතකොට තමයි දැනගත්තේ එදා අර හොල්මං ගෙදර ඇතුලට ගියපු කොල්ලො දෙන්නාගෙන් බේරිලා ආව කෙනා කතා කරන්නෙවත් නැතුව හොල්මං කරපු හදයගේ පින්තූර ඇද ඇද ඉන්නවා කියලා. එතනදීම මැරුණු කෙනා අතුරුදහන් වෙලා කියලා විශ්වාස කලේ.

බේරිලා ආව කොල්ලත් මැරිලා ගියා මොකද එයා එයාගේ යාලුවාගේ බල කිරීම නිසාම හොල්මනට අයිති වෙස් මුහුණක් අරගෙන ආව හන්දා. ඒ ලමයව හොයන්න කියලා සෑම් වගේම ඩීන් ගියපු අතරෙදි ඩීන් ටිකකට මැරුණා ඒ ප්‍රතිකාර කරන තැන මැරුණු අයගේ මෘත දේහ හොයාගන්න කියලා. එතකොට තමයි එයාට දැනගන්න ලැබුනේ කලින් සීසන් එකේදි කෑස් මරලා දාපු බිලීට උසස් වීමක් ලැබිලා කියලා මාරයා හැටියට. එයයි ඩීන් අතරෙයි සැහෙන්න ලොකු කතාවක් ඇතිවුණා. පුදුමයට පත්වෙන කාරණාව තමයි බිලී කිසිම දෙයක් නොකර ඩීන්ට ආයේ ජිවිතේට යන්න දීපු එකයි. මේ දෙන්නට කොටස් පහක් පුරාවටම කැස් නැතුව පාලුවෙන් ඉදලා අන්තිමට පහුගිය කොටසින් කැස්වත් හම්බුනා. කෑස්ව ලැබුනා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එයාගේ පැමිණීමත් එක්ක සෑම්, ඩීන්, ජැක් වගේම කැසටියෙල් හතර දෙනා එකතු වෙලා අද යන්නේ සොම්බි දඩයමේ. මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්. මිඩ් සීසන් එකට තවත් කොටස් තුනක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙත්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

 

 
 

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

29 thoughts on “Supernatural [S13 : E06] Sinhala Subtitles | නිවැරැදි කල නොහැකි අත්වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata tnx bro

    Reply
  • lagadi ban apahu balanna patan gaththe.thanx.ai machan lokuwata liyala wedak na kiwe.

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • thnq sahoo……….

    Reply
  • Thank you sub ekata..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ty Malli….Gdk Pin….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

    Reply
  • bohom sthuthi sahooo

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
    • #Shield_Sent_Us

      Reply
    • Supernatural [S13 : E06] sinhala sub aka downlord wenne natoooooo. fix it

      Reply
      • එහෙම කිසිම අවුලක් නෑ. පාවිච්චි කරන Browser එකේ Cache, Cookies ටික මකලා බලන්න…

        Reply
  • එලම මචං.සබට තෑන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *