Monday , September 28 2020
Breaking News

Swamy Ra Ra (2013) | කෝටි 10ක් වටින දහයේ නෝට්ටුවක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Swamy Ra Ra (2013)මෙදා සැරේ මම තීරණය කරා ඔයාලට ලස්සන තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වා ලබාදෙන්න. මේ චිත්‍රපටය ගැන මට විස්තර ලබා දුන්නේ අපේ විකියා සහෝදරයා. ඒ පිළිබඳව ඔහුට බෙහෙවිම ස්තූතිවන්ත වෙනව.. ඔයාලට මතක ඇති මම මිට පෙර Pizza 2012 කියල දමිළ චිත්‍රපටයක් දුන්නා. ඒකෙ හිටපු රංඟන ශිල්පීන් එහෙම අපිට වැඩිය හුරු පුරුදු නැති අයනෙ. නමුත් චිත්‍රපටය බලපු අය දන්නව ඇති ඒ චිත්‍රපටය කොච්චර ලස්සනද කියල. ඉතින් අදත් මම අරන් ආවෙ ඒ වගේ අපිට නුහුරු නුපුරුදු රංගන ශිල්පීන් කිපදෙනෙක් රඟන ඒ වගේ ලස්සන චිත්‍රපටයක්. නුහුරුයි නුපුරුදුයි කිව්වට සමහරු නම් මෙයාලගෙ ෆිල්ම් බලලත් ඇති. නිලිය නම් ප්‍රසිද්ධ නිලියක්, හඬ කැවීමේ ශිල්පිණියක් වගේම ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්. නමින් ඇය Swati Reddy.. ප්‍රධාන නළුවා Nikhil Siddharth. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sudhir Varma විසින්. එහෙනම් මම කෙලින්ම කතාව දිහාට හැරෙන්නම්කො.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝවිලක තියනව හාස්කම් ඇති ඉතා වටිනා, බලගතු ගණදෙවි ප්‍රතිමාවක්. කොහොමහරි කොවිලේ පුජකතුමා මේක හොරකම් කරල විකුණනව. පස්සෙ මේ ප්‍රතිමාව දිගින් දිගටම හොර ජාවාරම්කාර ගැණුම්කරුවන් අතර හුවමාරු වෙමින් තියනව. ඒ මෙම චිත්‍රපටයේ එන එක සිද්දියක්.. මේ අතර පොකට් ගැසීම තම ජීවිකාව කරගත් මිතුරන් දෙන්නෙක් සහ මිතුරියක් ඉන්නව. මොනා වුනත් මේ තුන් දෙනා එකතු වෙලා පොකට් ගහන වැඩේ නම් නියමෙට කරගෙන යනව. දවසක් පොඩි ළමයෙක් මෙයාල ලඟට එනව එයාලගෙ රස්සාවට තමන්වත් එකතු කර ගන්න කියල ඉල්ලමින්. කොහොම හරි මේ පිරිමි ළමයත් දැන් මේ තුන් දෙනා එක්ක ඉන්නෙ. හැබැයි වැඩි කල් යන්න කලින් මේ පිරිමි ළමයා නිසා මේ පොකට් කාරයො තුන් දෙනාගෙ ජිවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනව.

කතාවේ ඉතුරු හරිය දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනව. කෝටි 10ක් වටින දහයේ නෝට්ටුව මොකද්ද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ කතාවෙ තව ඉස්සරහට යද්දි. එහෙනම් හැමෝම අරගෙන බලන්න කොහොමද මේ චිත්‍රපටය කියල. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴

Swamy Ra Ra (2013) on IMDb

 

 

7cc5568518471272643f3fa12c8500aaca96c768
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. mata Hitman 2007 , Bourne Legacy movies deka download karanna link ekak ewanna puluwanda?

  2. Thanks Saho…..

  3. sub gnna ba marks wgyk wtrai watenne saho

  4. machn sub download dn nane pddk kypnko kauruhari,,

  5. දුලීප

    දිදුල සහෝ..මේකේ සබ් නම වැඩ නැ මචං..මම ENG SUB එක පවා දැම්මත් වැඩ න.මේකේ එන්කෝඩ් එකටද සුබ දැම්මේ..මොනවා උනත් මචං සබ් වැඩ න..

  6. කතාව හොඳයි. මම බලපු පලවෙනි තෙලිඟු ෆිල්ම් එක.
    හොඳට බලන්න 00.05.20-00.05.23 දි කැමරා ක්‍රේන් එකේ ෂැඩෝ එක පේනවා 😀

  7. ela movie akak

  8. sub eka download wenne nane.

  9. Machan Sub download kara ganna ba poddak check karanawada?

  10. subtitle eka download karanna ba…
    99.95% wela navathinava…anith sub download karanna puluvan

  11. Subtitle download කරන්න බෑ. error වෙනවා ටිකක් down වෙලා

  12. අයියෝ…..මේ film1ke sub හරියට වැඩ කරන්නේ නැහැනේ

  13. macho man gava 720p ekak thibbe movie eke, sub eka gelapen nene ban. ane hadala diyanko plzzzzzzzzzzz

  14. Rajitha Abeysinghe

    කිසි අවුලක් හිතන්නෙ නැතුව බාගෙන බලන්න.පට්ට ‍ෆිල්ම් එකක්.කාලෙකින් බලපු සිරාම ‍ෆිල්ම් එකක්.රගපාන නලු,නිලියෝ වැඩිය ප්‍රසිද්ධ අය නොවුනත් නියමට රගපානවා

  15. patta. thanks saho

  16. mudiya / මුදියා

    හප්පට සිරි.දිදුලය තෙළිඟු එකක් දීල තියෙන්නෙ.මරු මරු.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  17. nice film thanks !

  18. නියමයි දිදුල සහෝ! තවත් ලස්සන ෆිල්ම් එකක් ගේනකන් බලන් ඉන්නවා හොඳේ.
    උපසිරසියට බොහෝම ස්තූතියි!

  19. macho me meke Srt file eka witharane thiyenne. Sub eka nathi nisa wenna athi kotu witharane watenne

  20. කෝටි දහයේ දහයෙ නෝට්ටුව මොකක්ද කියලා බලමුකෝ.
    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

  21. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  22. උපසිරසන් ලබා දුන්නට ස්තුත්යි සහෝ…. 🙂
    ජය වේවා

  23. maxxxa matchan

  24. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. Thanks onna eahenam
    mamath banawa
    baiscop eakata jayama wewaa

  26. Good Post Friend Thanks

  27. නලින්

    ස්තුතියි දිදුලේ

    ජය වේවා

  28. thanks machan////…….

  29. meke sub eka download karanda bane

  30. Thanks…..

  31. ස්තුතියි දිදුල සහෝ උපසිරැසියට​…. 🙂

  32. hoda film akak thama aiya dunnoth ithin sub akata godak pin hode thama beluwe ne balala comment akak dannam

  33. yeh jawaani hai deewani ekath dennako………

  34. pixu hadei wage ahh…maxxah maxxah

  35. සචිත උදාර

    වෙනස් කතාවක් වගේ බලමු. බොහොම ස්තූතියි සහෝ.

  36. කැලුම් රණවක

    බොහොමත්ම ස්තුතියිදිදුල සහො…
    ඔන්න බාන්න දැම්මා

  37. niyamay KD saho…thanxx..

  38. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  39. hasitha dilranga

    me film eka idm eken banna link ekak denna ko hoda dvd ekak hari

  40. pattama thamayi a

  41. “චූටී මල්ලි”

    දිදුල දුන්නොත් ආයි අහන්න දෙයක් නෑනෙ ඉතින්
    අනිවා බලන්න ඔනි
    ඔබට ජය…….

  42. නියමයි 🙂 සහෝ

  43. aniwa balanoooooooooo

  44. ලොවෙත් නෑ මචං

    මේක දුන්න එක නම් වටිනවා

  45. thnxzzz maxxxzzzza

  46. සම්පත් ගමගේ

    ලස්සන මූවියක් වගේ…
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

  47. patta story akak

  48. බොහොම ස්තුති මචං

  49. niyamai machan 🙂

  50. thankssss bro

  51. Thankz bro 🙂

  52. isthuthi machan

  53. කැළුම්

    නියමයි මේක සුපිරි කතාවක් සබ් එක්ක බලන්න ඇහැකි

    තුති

  54. තැන්ක්ස් වේවා!!

  55. Thanks Didula oyage subs kohomath supiri

  56. bohoma thxxxx saho

  57. elazzz thnxzzzz

  58. මාත් ගන්නවා ඔන්න එහෙනම් ජයම වේවා බයිස්කෝප්

  59. ඔට තියෙන්නේ මරු කතාවක්

  60. thnxxxxxxxxxxxxxxxxxxxxxx

  61. supiri didula thxz

  62. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගොඩ කාලෙකින් නේද තෙලිගු එකක් සෙට් උනේ….
    හොද බාන්ඩයක් වගේ…
    බලලම බලමුකෝ…
    ජය වේවා, දුදුල මචෝ…

  63. මේක සුපිරි කතාවක් වගේ දිදුල දුන්නොත් නරකක් වෙන්නේ නෑ නේ ඔන්න ගන්නවා

  64. wow,, maru 😀

  65. aniwa balanwa machn niyama pahark wage

  66. ela ela ela

  67. අඩේ තවත් පට්ට කතාවක් වගේ ට්‍රේලර් එක බලුවා නියම පහරක්

  68. janaka wickramasinghe

    thanks saho

  69. mama thamai 1st thanks

error: Alert: Content is protected !!