අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Swamy Ra Ra (2013) | කෝටි 10ක් වටින දහයේ නෝට්ටුවක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Swamy Ra Ra (2013)මෙදා සැරේ මම තීරණය කරා ඔයාලට ලස්සන තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වා ලබාදෙන්න. මේ චිත්‍රපටය ගැන මට විස්තර ලබා දුන්නේ අපේ විකියා සහෝදරයා. ඒ පිළිබඳව ඔහුට බෙහෙවිම ස්තූතිවන්ත වෙනව.. ඔයාලට මතක ඇති මම මිට පෙර Pizza 2012 කියල දමිළ චිත්‍රපටයක් දුන්නා. ඒකෙ හිටපු රංඟන ශිල්පීන් එහෙම අපිට වැඩිය හුරු පුරුදු නැති අයනෙ. නමුත් චිත්‍රපටය බලපු අය දන්නව ඇති ඒ චිත්‍රපටය කොච්චර ලස්සනද කියල. ඉතින් අදත් මම අරන් ආවෙ ඒ වගේ අපිට නුහුරු නුපුරුදු රංගන ශිල්පීන් කිපදෙනෙක් රඟන ඒ වගේ ලස්සන චිත්‍රපටයක්. නුහුරුයි නුපුරුදුයි කිව්වට සමහරු නම් මෙයාලගෙ ෆිල්ම් බලලත් ඇති. නිලිය නම් ප්‍රසිද්ධ නිලියක්, හඬ කැවීමේ ශිල්පිණියක් වගේම ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්. නමින් ඇය Swati Reddy.. ප්‍රධාන නළුවා Nikhil Siddharth. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sudhir Varma විසින්. එහෙනම් මම කෙලින්ම කතාව දිහාට හැරෙන්නම්කො.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝවිලක තියනව හාස්කම් ඇති ඉතා වටිනා, බලගතු ගණදෙවි ප්‍රතිමාවක්. කොහොමහරි කොවිලේ පුජකතුමා මේක හොරකම් කරල විකුණනව. පස්සෙ මේ ප්‍රතිමාව දිගින් දිගටම හොර ජාවාරම්කාර ගැණුම්කරුවන් අතර හුවමාරු වෙමින් තියනව. ඒ මෙම චිත්‍රපටයේ එන එක සිද්දියක්.. මේ අතර පොකට් ගැසීම තම ජීවිකාව කරගත් මිතුරන් දෙන්නෙක් සහ මිතුරියක් ඉන්නව. මොනා වුනත් මේ තුන් දෙනා එකතු වෙලා පොකට් ගහන වැඩේ නම් නියමෙට කරගෙන යනව. දවසක් පොඩි ළමයෙක් මෙයාල ලඟට එනව එයාලගෙ රස්සාවට තමන්වත් එකතු කර ගන්න කියල ඉල්ලමින්. කොහොම හරි මේ පිරිමි ළමයත් දැන් මේ තුන් දෙනා එක්ක ඉන්නෙ. හැබැයි වැඩි කල් යන්න කලින් මේ පිරිමි ළමයා නිසා මේ පොකට් කාරයො තුන් දෙනාගෙ ජිවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනව.

කතාවේ ඉතුරු හරිය දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනව. කෝටි 10ක් වටින දහයේ නෝට්ටුව මොකද්ද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ කතාවෙ තව ඉස්සරහට යද්දි. එහෙනම් හැමෝම අරගෙන බලන්න කොහොමද මේ චිත්‍රපටය කියල. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴

Swamy Ra Ra (2013) on IMDb

 

 

7cc5568518471272643f3fa12c8500aaca96c768
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

87 thoughts on “Swamy Ra Ra (2013) | කෝටි 10ක් වටින දහයේ නෝට්ටුවක් [සිංහල උපසිරැසි සමඟ]

  • mata Hitman 2007 , Bourne Legacy movies deka download karanna link ekak ewanna puluwanda?

    Reply
  • sub gnna ba marks wgyk wtrai watenne saho

    Reply
  • machn sub download dn nane pddk kypnko kauruhari,,

    Reply
  • දිදුල සහෝ..මේකේ සබ් නම වැඩ නැ මචං..මම ENG SUB එක පවා දැම්මත් වැඩ න.මේකේ එන්කෝඩ් එකටද සුබ දැම්මේ..මොනවා උනත් මචං සබ් වැඩ න..

    Reply
  • කතාව හොඳයි. මම බලපු පලවෙනි තෙලිඟු ෆිල්ම් එක.
    හොඳට බලන්න 00.05.20-00.05.23 දි කැමරා ක්‍රේන් එකේ ෂැඩෝ එක පේනවා 😀

    Reply
  • sub eka download wenne nane.

    Reply
  • Machan Sub download kara ganna ba poddak check karanawada?

    Reply
  • subtitle eka download karanna ba…
    99.95% wela navathinava…anith sub download karanna puluvan

    Reply
  • Subtitle download කරන්න බෑ. error වෙනවා ටිකක් down වෙලා

    Reply
  • අයියෝ…..මේ film1ke sub හරියට වැඩ කරන්නේ නැහැනේ

    Reply
    • සබ් එක හරියට වැඩ කරනව.. ආයෙත් බලන්න.. අපි දීල තියන ටොරන්ට් ෆයිල් එකම ඩවුන්ලොඩ් කර ගන්න.

      Reply
  • macho man gava 720p ekak thibbe movie eke, sub eka gelapen nene ban. ane hadala diyanko plzzzzzzzzzzz

    Reply
  • කිසි අවුලක් හිතන්නෙ නැතුව බාගෙන බලන්න.පට්ට ‍ෆිල්ම් එකක්.කාලෙකින් බලපු සිරාම ‍ෆිල්ම් එකක්.රගපාන නලු,නිලියෝ වැඩිය ප්‍රසිද්ධ අය නොවුනත් නියමට රගපානවා

    Reply
  • patta. thanks saho

    Reply
  • හප්පට සිරි.දිදුලය තෙළිඟු එකක් දීල තියෙන්නෙ.මරු මරු.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • නියමයි දිදුල සහෝ! තවත් ලස්සන ෆිල්ම් එකක් ගේනකන් බලන් ඉන්නවා හොඳේ.
    උපසිරසියට බොහෝම ස්තූතියි!

    Reply
  • macho me meke Srt file eka witharane thiyenne. Sub eka nathi nisa wenna athi kotu witharane watenne

    Reply
      • macho ??? mark tikak witharaine watenne

        Reply
        • ඔයා VLC එකෙන්ද බලන්නෙ.. VLC එකේ හුඟක් වෙලාවට හරියට පේන්නෑ.. වෙන එකක් ට්‍රයි කරන්න. සබ් එකේ නම් අවුලක් නෑ.

          Reply
          • thanx macho.. thanx wade hari

            Reply
  • කෝටි දහයේ දහයෙ නෝට්ටුව මොකක්ද කියලා බලමුකෝ.
    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • උපසිරසන් ලබා දුන්නට ස්තුත්යි සහෝ…. 🙂
    ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks onna eahenam
    mamath banawa
    baiscop eakata jayama wewaa

    Reply
  • ස්තුතියි දිදුලේ

    ජය වේවා

    Reply
  • meke sub eka download karanda bane

    Reply
  • ස්තුතියි දිදුල සහෝ උපසිරැසියට​…. 🙂

    Reply
  • hoda film akak thama aiya dunnoth ithin sub akata godak pin hode thama beluwe ne balala comment akak dannam

    Reply
  • yeh jawaani hai deewani ekath dennako………

    Reply
  • pixu hadei wage ahh…maxxah maxxah

    Reply
  • වෙනස් කතාවක් වගේ බලමු. බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • බොහොමත්ම ස්තුතියිදිදුල සහො…
    ඔන්න බාන්න දැම්මා

    Reply
  • niyamay KD saho…thanxx..

    Reply
  • බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • me film eka idm eken banna link ekak denna ko hoda dvd ekak hari

    Reply
  • දිදුල දුන්නොත් ආයි අහන්න දෙයක් නෑනෙ ඉතින්
    අනිවා බලන්න ඔනි
    ඔබට ජය…….

    Reply
  • නියමයි 🙂 සහෝ

    Reply
  • ලොවෙත් නෑ මචං

    මේක දුන්න එක නම් වටිනවා

    Reply
  • ලස්සන මූවියක් වගේ…
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

    Reply
  • බොහොම ස්තුති මචං

    Reply
  • නියමයි මේක සුපිරි කතාවක් සබ් එක්ක බලන්න ඇහැකි

    තුති

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • Thanks Didula oyage subs kohomath supiri

    Reply
  • මාත් ගන්නවා ඔන්න එහෙනම් ජයම වේවා බයිස්කෝප්

    Reply
  • ඔට තියෙන්නේ මරු කතාවක්

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ගොඩ කාලෙකින් නේද තෙලිගු එකක් සෙට් උනේ….
    හොද බාන්ඩයක් වගේ…
    බලලම බලමුකෝ…
    ජය වේවා, දුදුල මචෝ…

    Reply
  • මේක සුපිරි කතාවක් වගේ දිදුල දුන්නොත් නරකක් වෙන්නේ නෑ නේ ඔන්න ගන්නවා

    Reply
  • aniwa balanwa machn niyama pahark wage

    Reply
  • අඩේ තවත් පට්ට කතාවක් වගේ ට්‍රේලර් එක බලුවා නියම පහරක්

    Reply
  • thanks saho

    Reply

Leave a Reply to Nelson Cancel reply

Your email address will not be published. Required fields are marked *