Switch (2011) with Sinhala Subtitles | පටළැවිල්ල…[සිංහල උපසිරැසි සමඟ]
එකිනෙකා නොහඳුනන අමුත්තන් තිදෙනෙක්? ගෙවල් මාරුවක්? මිනීමැරුමක්? තම සොහොයුරා සහ සොහොයුරිය දඩයම් කරනා සොහොයුරියක්? කුමන්ත්‍රණයක්? වංචාවක්? සූක්ෂම සැලැස්මක්? පොලිසිය නොමග යැවීමක්? සැබෑවටම සිදු වූයේ කුමක්ද? ඇය හසුවන්නට යන්නේ කුමකටද? පොලිසියට විශ්වාසගන්නට සිදුවන්නේ කවුරුන්වද? ඇගේ අනන්‍යතාවය අතුරුදහන් වූයේ කෙසේද? මෙය විශ්වාස කළ හැකිද? සැබැවින්ම අපරාධකරු කවුද? සැබැවින්ම මේ පටළැවිල්ල කුමක්ද?
කවුරුත් බලනවා ඇති මේ මොකද? කියලා… 🙂 . මේ තමයි අද මම ගෙනාව කතාව. ප්‍රශ්න ගොඩයි. ඔය එකකටවත් පිළිතුරු නැතිව යන්නේ නෑ කතාව බැලුවොත් එහෙම. මේක මම බලාපු මේ ආරේ පළමුවෙනිම කතාව’යි කියලා කිව්වොත් මං හිතේ මං වැරදි නෑ. මොකද මේ වගේ තේමාවක් රැගත් වෙනත් කිසිදු කතාවක් මටනම් බලන්න ලැබිලා නැහැ. ඇරත් මේක අපට පුරුදු Hollywood’හි කතාවකුත් නොවෙයි. මේක තැනෙන්නේ ප්‍රංශයේ. අපේ පිරිස හැකි හැම මොහොතකම සිනමාවේ වෙනත් ඉසව්(ලෝ ප්‍රචලිත හොලිවුඩයත් බොලිවුඩයත් හැරුණු කොට) සොයා යන ගවේෂණාත්මක පිරිසක් නිසා මටත් හිතුණා මෙවර වෙනස් තැනක හැදුණු වෙනස් කතාවක් ඔබ වෙත සමීප කරවන්නට. ඉතිං ඒ සඳහා මා තෝරාගත්තේ අද්විතීය ප්‍රංශ සිනමාවෙන් නැගුණු සිනමා සිත්තමක්.
ඉතිං මේකේ කතාව මං ඇබින්දක්වත් මෙතන කියන්නේ නැහැ. මොකෝ ඒක කිව්වොත් මේ ප්‍රශ්න රැසේ අරුතක් නොමැතිව යන නිසා. එම ප්‍රශ්න ප්‍රශ්නයක් විදිහටම තිබෙන්නට හැරලා පොඩ්ඩක් බලමු මීට හිමි IMDb අගය කොයි වගේදැයි කියා… ඔව් එම අගය 6.1ක්. මෙවන් කතාවකට ප්‍රමාණවත් අගයක්. ඊටත් ප්‍රංශය වගේ අපට නුහුරු රටක සිනමාවෙන් බිහි වූ කෘතියක්. ඒ නිසාම තමයි මා මීට සිංහල යොදා ඔබ වෙත ගෙන එන්නට සිතුවේ. මමත් ඉතිං අහු මුළු හොයාගෙන යන්නෙක් නිසා එහෙම යද්දි මට මේක හම්බවුණා. මම මේක ගත්තේ ඇති වුණු කුතුහලය නිසාමයි. ඉතිං මේක බලපුවහම දැනුණේ ගත්ත එකට පාඩුවක් නෑ කියන එක නොවෙයි. මේක සිංහලත් එක්ක දුන්නට පාඩුවක් නෑ කියන එකයි. ඒ නිසාම වෙනස් මගක් ගත් වෙනස් කතාවක් ඔබ වෙත ගෙන එන්නත් මට ඉඩ කඩ සැලසුණා.
ක්‍රියාදාම/ අභිරහස්/ ගුප්ත/ භීෂණ යන ප්‍රවර්ගයන්ට ගොනු කළ හැකි මේ කතාව ඔබට අපට නුහුරු වෙනස්ම අන්දමේ කරුණක් ඔස්සේ ඔබව රසවත් කරාවි. එහෙමනම් අපේ කතුමඩුල්ලටත් ස්තුතිවන්ත වන ගමන් මම මඳ කලකට සමුගන්නම්! නැවතත් වතාවක් තවත් රසවත් කතාවක් සමගින් ඔබ හමුවට යළි එනකම් මා අමතක නොකරන මෙන් ඉල්ලීමකුත් කරන්නම්! එසේනම් සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
නියම ෆිල්ම් එකක් මචන්…”ප්‍රංශ” ෆිල්ම් කොහොමත් මේ වගේ අමුතු විදිහේ ෆිල්ම් තමා තියෙන්නේ..
අපි කිසිසේත්ම නොහිතන පැත්තකට අපිව ඇරගෙන යනවා….
”සබ්” එකට බොහොම ස්තුතියි..සහෝ…
””””””””””ජයවේව””””””
super
bicepope is very fames web site in collecting my best movies.. allways i need to u gd creatins … thanks u…….
thanx macho
ela macha
එල ෆිල්ම් එක මචන්.. පට්ටයි
තැන්කු සබ් වලට.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
@Bigwill
If torrent is not working, just do a google search and find it by yourself. Do you think everyone is pretending here ?
Paradox
Its really nice film thanks for upload…
patta pata pata bro….. thnxz a lot……..
thnx bro
බොහොම ස්තූතී
comment dana aya boruwata comment danna epa… mulin balanna torrent eka wadada kiyala.. eka wada karan na…
“ඒ මම නෙමේ”. ස්තුතියි උදා මේ විශිෂ්ට චිත්‍රපටය ලබා දීම ගැන. ජය.
Paradox
පට්ටම ෆිල්ම් එක දැන් බලලා ඉවර උනේ..
ඇත්ත තමා මේවා කොපි කරලද කොහෙද ඔය හොලිවුඩ් ඒවත් හදන්නේ හික්ස් !@#$$%
උදා බොහොම ඉස්තූතී 🙂
ela machan thanx
නියම ෆිල්ම් එකක්..
බොහොම ස්තූතී
නියමයි.. මමත් බානවෝ…… ස්තූතියි..
මචන් ලා ටොරන්ට් එක වැඩ නැතියෝ,,,, හයීයෝ,,,,
පරක්කු වෙලා හරි ඔන්න මම මේක බලනවා මචෝ.
බොහොම පිං උඹට
mchn link eka wada na… torrent eka ganna widihak tiyenawada?
තෑන්ක්ස් උදා
Thanks
හහා… බොහොම ස්තුතියි උදා සහෝ
සුපිරි බයිස්කෝප් එකක්
අපේ බයිස්කෝප් රසිකයන් හැමෝම මේක රසවිදින්න 🙂
ඉස්තූතියි උදා සහෝ……
ජයෙන් ජය~!
බාලම බලමු.බොහොම ස්තූතියි. ජයවේවා !!!
supiri france katha komath supirine
thanks
බොහොම ස්තූතියි……..
පට්ට පට්ට මචං බලලම කියන්නම් කො 🙂
thanks machan…
නියමම ෆිල්ම් එකක් ..
මම දැන් බලලා ඉවර උනේ පට්ට…
හැමෝම බලන්න ඔන්න
බලලම කමෙන්ට් කලේ..
උදාට තුති
thanks machn..patta film akak 🙂
maxxa thnxz uda
i like french movies. thanks bro sin sub valata.
fatta
බුද්ධිත ප්‍රනාන්දු සහ අරුණ වීරසිංහ සහෝලා එක්වෙලා උපසිරැසි අරගෙන ආපු Red Eye[2005] ෆිල්ම් එක මතක ඇතිනේ? ඒකේ වීරවරිය වන්නේ කාන්තාවක්. කාන්තාවන්ට වීරවරියන් වෙන්න වගේම දුෂ්ඨයන් මිනීමරුවන් වෙන්නත් පුළුවන් මේකේ තියෙන්නේ ඒ වගේ කතාවක්. කාන්තාවකට මෙච්චරට හිතක් පපුවක් නැති තරමට දරුණු වෙන්න පුළුවන්ද කියලත් හිතෙයි බලපුවහම.
මේක මට ලිපියේ කියන්න බැරිවුණ දෙයක්. ඕන්න ඒ ගැනත් මේ විදිහට සඳහනක් කළා…
ජයම වේවා…
සුපිරි ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එකට
උදා අද පට්ට ෆිල්ම් එකක් දීලා තියෙන්නේ
බලලා කියන්නම් කොහොමද කියලා …..
එළකිරි මචං සුපිරි බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එකට
ජය 🙂
thz machan niyamai
උදා ගේ switch එක දීලා නේ? නියමයි මචෝ. මේක අනිවා බාන්න ඕන. ස්තුතියි මචං. 😀
උදා මලයාට පිං සිදු වේවා! අර කිව්වත් වගේ හොලිවුඩ් හොඳ බයිස්කෝප් පස්සේ බැළුවාහම ප්‍රංශ ඉතාලි වගේ බයිස්කෝප් වල නැවත පහල වීම් තමයි. ප්‍රංශ හඩින් දෙබස් තියෙනවා නම් ඉතිං සිංහල සබ් වෙන්න එපැයැ එකම තේරුම් ගැනීමේ මඟ නේද? ආයෙත් සබ් වල ගුණ අගුණ කියන්න ඔන්න ප්‍රංශ දැනගෙනම එන්න වෙනවා. උදා ඉතිං මහන්සි වෙලා හොඳම වැඩක් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනා නොවැ. නැවත නැවතත් මෙවන් දස්කම් කැරුමට දිරිය විරිය හා සවිය ලැබේවා! ජයෙන් ජයම වේවා! මේ කළ පිනෙන් තව තවත් රසවින්දනය දියුණු වේවා!
ela kiri macho
Hdai ehenam meke sub 1 hoya hoya idiye… patta film 1 nisa. mewa ithi baiscope walin witaraine..
SUB dunnata ස්තූතියි.ජය වේවා….!!
හොද film එකක් වගේ.තාම බැලුවෙ නෑ.දැනුයි බාන්න දාගත්තෙ.තවත් මේ වගේ Action Film වලට සබ් දාන්න.
මේ දුන්නු සබ් වලට ස්තූතියි.ජය වේවා….
ස්තූතියි යාළුවා……
ගහ ගන්න, මරා ගන්න එකක් නම්, මරු
ස්තූතියි උදා…
නියමා…..යි 🙂
උදාට පින්
මේක මම කලින් බැලුවා..සුපිරිම ෆිල්ම් එකක්..උදා කිවුවා වගේ හොලිවුඩ් වල වත් මෙවැනි නිර්මාණ බිහිවෙන්නේ නැති තරම්..හුගක් හොලිවුඩ් ඒවත් මේවයෙන් කොපි කරලා තමයි හදන්නේ..
හැමෝම අනිවා බලන්න
ඉස්තූ
අගෙයි!
ස්තුතියි!
බොහොම ස්තූතියි උදා……..
thank.. 😀
පට්ටම පට්ට එකක්
බොහොම ඉස්තූතී උදා
thanks saho….
thanks for sinhala sub.
ස්තුතී සහෝදරයා..
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
thnx machan supiri
නෑ 2
ගිනි ගින්දර…………..මම 1
thanx maxxa akak wagey