Tuesday , December 6 2022
Breaking News

Tag Archives: දිල්ලි ක්‍රයිම්

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E05] Sinhala Subtitles | මෙහෙයුමක අවසානය… [සිංහල උපසිරසි]

හොඳම කතාමාලාවට හිමි අන්තර්ජාතික එමී සම්මානය දිනාගත් එකම ඉන්දියානු නිර්මාණය වගේම විටින් විට IMDb Top Rated TV Shows 250 අතරටත් ඇවිල්ලා ඉඳලා යන Delhi Crime කතාමාලාව පළමු කතාසමයෙන්ම බොහෝ දෙනෙක්ගේ හිතේ ලැගුම් ගත්තු කතාමාලාවක්. ඒ නිසාමයි ගොඩක් අය බලපු හොඳම ඉන්දියන් වෙබ්කතාමාලාව බවට Delhi Crime පත්වෙන්නෙත්. ඉතින් කවුරුත් බලන් හිටිය …

Read More »

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E04] Sinhala Subtitles | රත්තරන් හෝඩුවාවක්..! [සිංහල උපසිරසි]

2019 වසරේදී නිකුත් වුණු Delhi Crime කතාමාලාව කාටවත් අමතක වෙන්න විදිහක් නම් නැහැ. ඉන්දියාවම සසල කරපු නිර්භයාගේ සිදුවීම අළලා නිර්මාණය කරපු ඒ පළමු කතාසමය ප්‍රේක්ෂකයන්ට කොච්චර සමීප වුණාද කියනවා නම් එදාමෙදාතුර වෙබ් ඉතිහාසයේ Delhi Crime කියන නාමය අමරණීය වෙනවා. ඒ නිසාමයි Netflix ආයතනයට තමන්ගේ ඉන්දියන් නිර්මාණ වලින් මේ Delhi Crime …

Read More »

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E03] Sinhala Subtitles | තනිව වුවත් නිවැරදි පැත්තේ හිටගන්න [සිංහල උපසිරසි]

Delhi Crime කියන්නේ අපි එදිනෙදා දකින නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් නෙමේ. ඒක වෙනම හැඟීම් සමුදායක්. අතිශයෝක්තියක් නෙමේ, එදා මෙදාතුර බිහිවුණු හොඳම ඉන්දියන් කතාමාලාව මේකයි කියලා කිව්වත්. පළමු කතාසමය නරඹපු කෙනෙක් දන්නවා ඒකෙන් ප්‍රේක්ෂකයාට දුන්නු කම්පනයේ තරම. ඒ තරමට හරිම සුමට විදිහට නිර්මාණය වෙලා තියෙන අග්‍රගණ්‍ය කතාමාලාවක් තමයි Delhi Crime කියන්නේ. …

Read More »

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E02] Sinhala Subtitles | අපරාධ පෙළපත [සිංහල උපසිරසි]

එහෙනම් මං අරන් ආවා Delhi Crime කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස. මේකෙ මුල් සීසන් එක බලපු අයට නම් මතක ඇතිනේ ඒ් සීසන් එකේ තිබුනේ ඉන්දියාවේ සිදු වුන ප්‍රසිද්ධ සහ කෲරතම අපරාධයක් වෙන වෛද්‍ය සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධිය සහ ඒ වටා බැඳුන කතාව. පළවෙනි සීසන් එකෙන්ම සෑහෙන සාර්ථක ප්‍රේක්ෂක …

Read More »

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E01] Sinhala Subtitles | අගනගරයේ තවත් එක් අපරාධයක්… [සිංහල උපසිරසි]

කලබල දිල්ලි නගරයේ ජනාකීර්න පෙදෙසක නිවසක සිදු වූ තවත් මිනී මැරුමක්! ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ්‍රාමිකයින්, එක් අයෙක්, දෙදෙනෙක් නොව… සිව් දෙනෙක්! ගෙල කපා දමා, හිසට බර ආයුදයකින් පහර දී… බිහිසුනු ලෙස මරා දැමීමක්! ඒත් සමගම, නිවසේ ඇති වටිනා භාන්ඩ මංකොල්ලයක්! මේ සියල්ල පසු පස සිටිනා නගරයම බියෙන් තැති ගැන්වූ …

Read More »
error: Alert: Content is protected !!