You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Tag Archives: සබ්ටයිට්ල්

Silencer (2020) Sinhala Subtitle | පිය පුතු ගැටුම [සිංහල උපසිරැසි]

දකුණු ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන මලයාලම් සිනමා කර්මාන්තය කියන්නේ මලයාලි සිනමා රසිකයින් පමණක් නොව පොදුවේ දකුණු ඉන්දීය සිනමාවන්හි උසස් සිනමා රසවින්ඳනයක් ඇති ශ්‍රිලාංකිය විදේශිය සිනමා රසිකයින් හොඳින්ම දන්නා සිනමා කර්මාන්තයක්.! විශාල මුදල් ප්‍ර‍මාණයක් විදයම් නොකලත් අතිශය ප්‍රායෝගික කතා වස්තූන් සකසා ගනිමින් මියුරු සංගීතයෙන් හා මනරම් පසුතල තොරා ගැනීම තුලින් තම …

Read More »

Becky (2020) Sinhala Subtitle | බෙකී [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ඔන්න කාලෙකට පස්සේ ක්‍රියාදාම ගණයට ගැනෙන ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ වසරේ ජූනි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත උන මේ චිත්‍රපටිය IMDb 5.7/10 ක් වැනි අගයකුත් 70%ක කුණු තක්කාලි අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන බෙකී ගෙ චරිතය රඟදක්වන්නේ Annabelle:Creation චිත්‍රපටියේ Lynda ගේ …

Read More »

Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ]

මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn …

Read More »

Nalpathiyonnu (2019) Aka Nalpathiyonnu (41) (2019) Sinhala Subtitle | විප්ලවවාදියෙකුගේ වන්දනා ගමන [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2019 වසරේ තිරගත උන Nalapathiyonnu (41) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 නොවැම්බර් 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Romance/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 5.3/10 IMdb …

Read More »

Gold (2014) Sinhala Subtitles | සැනසුම් සුසුමක් සොයනා මල්ලක්‍රීඩිකාව [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ 2014 වසරේ නිකුත් වුන පැයයි විනාඩි 28ක කාලයක් පුරා දිවෙන ලස්සන අයර්ලන්ත සිනමාපටයක්. කවුරුත් දන්න මයිසි විලියම්ස් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ. කතාව මේකයි, ඇබි, පාසල් වයසේ මල්ලක්‍රීඩිකාවක්. මෙයාගේ දෙවෙනි තාත්තා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක්. ඇබිව මල්ලක්‍රීඩාවෙන් …

Read More »

It Takes Two (1995) Sinhala Subtitles | අහිංසක නිවුන් පෝසත් කෙල්ලයි, දුප්පත් අනාථ විසේකාර දඟ මල්ලයි [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් මේ පාර මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් Warner Bros. ලගේ Warner Bros. Family Entertainment ලේබල් එක යටතේ 1995 වසරේ නිකුත් වුන ලස්සන විනෝදකාමී ළමා චිත්‍රපටියක්. ඔයාලා හුඟ දෙනෙක් දන්නවා ඇති The Parent Trap කියලා කියපුවම, එවකට ඉතා සුප්‍රසිද්ධ …

Read More »

Norbit (2007) Sinhala Subtitles | වසවරති ගැනියෙක් සමග ජීවත් වන අසරණ මිනිසෙක් [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක්, ඔන්න එහෙනම් තවත් Eddie Murphy ගේ විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. මීට කලින් මම ඔයාලට දුන්නු Eddie Murphy ගේ Daddy Day Care (2003) චිත්‍රපටිය තාම බලපු නැති අය ඒකත් අරන් බලන්න. හොඳයි, අද චිත්‍රපටිය පැත්තට අපි දැන් හැරෙමු. මේ අරන් ඇවිත් තියෙන්නේ 2007 වසරේ නිකුත් වුන Comedy/ …

Read More »

Aadya Rathri (2019) Sinhala Subtitle | දිමනෝහරන්ගේ මංගල සේවය [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ තවත් මලයාලම් සිනමා නිර්මාණයකටයි. මේක 2019 වසරේ තිරගත උන Adhyarathri. 2019 ඔක්තොම්බර් 04 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Drama/ …

Read More »

Shadow of Water (2019) Aka Chola Sinhala Subtitle | දිය සෙවනැළි [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවරත් මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Chola (2019). 2019 දෙසැම්බර් 06 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ උන Chola, Drama/Thriller යන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන්නේ. මෙය 5.0/10 ක IMDb අගයක් සහ 59% ක ගූගල් පරිශිලික …

Read More »

Moothon (2019) Sinhala Subtitle | සහෝදරයා [සිංහල උපසිරැසි සමඟ]

මුල්ලාට තිබුනේ තමන්ගේ නැති වුණු වැඩිමහල් සහෝදරයාව හොයා ගැනීමේ අරමුණ විතරයි.ඒ වෙනුවෙන් ඔහු අනේක විද උත්සාහයන් වලට මාන බලනවා.ඔහුට තියෙන්නේ බොඳවී ගියපු අතීත මතකයක නටඹුන් විතරයි තමන්ගේ සහෝදරයා පිළිබඳ.ඊට අමතරව ඔහු සතුව තිබුනේ ඔහුගේ මතකයන් තරම්ම අපැහැදිළි ඡායාරූප කිහිපයක් විතරයි. මුල්ලාව බලාකියාගන්නේ මූසා විසින්.මුල්ලාට තිබුනු අතීතය ගැන කුතුහළයට සියළුම පිළිතුරු …

Read More »

Jaanu (2020) Sinhala Subtitles | 96 තෙලිඟුවෙන් බලමුද? [සිංහල උපසිරැසි]

96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක  C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව මේ අවුරුද්ද මුල. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්. “K රාමචන්ද්‍රා කියල කොල්ලෙක් එලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.” ඒ මොහොතෙන් පස්සෙ …

Read More »

Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | හදවත රත්තරන් හොරු හත්දෙනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree …

Read More »

Mamma Mia! Here We Go Again (2018) Sinhala Subtitles | නර්තන රැජින ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී …

Read More »

Airplane Mode (2019) Sinhala Subtitles | ගුවන් යානයක් තුළ ගමන් ගන්නා අසහනකාරයෝ ‍රැළක් [සිංහල උපසිරැසි සමග] (18+)

සුභ දවසක්, දුක හිතෙන චිත්‍රපටියකින් පස්සේ ඔන්න මේ වතාවේ අරන් ආවා කොමඩියක්. මෙහෙමයි… මුලින්ම මේ චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ, මේකේ IMDB අගය, මිනිස්සු සමහර තැන් වල දාලා තියන කමෙන්ට්, බළලා කරලා කිසිම තීරණයක් ගන්න එපා. නියම විහිළු ටිකක් තියෙන්නේ. පොඩි සිනාම ආයතනයකින් තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ, ඒ වුනත් …

Read More »

Rani Padmini (2015) Sinhala Subtitle | රාණියි පද්මිණියි [සිංහල උපසිරැසි]

පොඩි කාලේ කවුරුහරි ඔයාට…… ඔයා හොඳ කීකරු ළමයෙක් කියල කිව්වොත්….. ඒ ගැන සතුටු වෙන්න එපා….. ඒක උගුලක්……. ජීවිත කාලෙම අපෙ අත්තටු අගුලු දාල තියාගන්න කරන දිරිමත් කිරීමක්…… ඔයාගේ අත්තටු හිර කරලා තියෙද්දී….. ඔයා කොහොමද පියාඹන්නේ? සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත …

Read More »

Hope (2013) Aka So-won Sinhala Subtitles | 8 හැවිරිදි දැරියක් අමානුශික ලෙස කෙළෙසා දමන තිරිසනා [සිංහල උපසිරැසි සමග]

තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් වූ සිතක් නොමැති සතුන්ය. යමෙක් මෙලොව මිනිසෙකුව ඉපදුනත් තම පෙර ජන්ම ගති අනුව විටක තිරිසන් ගති මතු වන අවස්ථාද ඇතිවේ. අද අප සමාජයේ බහුල වශයෙන් සිදුවන ළමා අපචාර වැනි දෑ මීට කදිම උදාහරණයකි. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෙකුව කෙළෙසා දැමිය හැක්කේ මේ මා ඔබට සඳහන් …

Read More »

Anveshanam (2020) Sinhala Subtitle | ළමා අපයෝජනයක්ද? [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Anveshanam (2020) මලයාලම් සිනමා නිර්මාණයට. 2020 ජනවාරි 31 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Thriller/ …

Read More »

Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ‍ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ‍ෆිල්ම් …

Read More »

Daddy Day Care (2003) Sinhala Subtitles | වදකාර දඟ පොඩි එවුන්ගෙන් පිරුන ළමයින් බලාගන්න තැනක් [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්, ඔන්න එහෙනම් අද අරන් ආවා පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් Box Office ආදායම් වාර්තා වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් උපයීමට සමත් වූ Eddie Murphy එහෙම නැත්තම් අපි හැමෝම දන්න විදියට Dr. Dolittle ගේ චිත්‍රපටියක්. Steve Carr ගේ අධ්‍යක්ෂණයක් වන මෙය 2003 වසරේ නිකුත් වූ Family/ Comedy …

Read More »

The Silence Of The Marsh (2019) Sinhala Subtitle | නිහඬ පිරික්සුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ 2019 වසරේ තිරගත උන සිනමා සිත්තමකට මෙවර සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 5.0/10ක් වන මෙම චිත්‍රපටියට Netflix නිෂ්පාදනයක්. ටිකක් වෙනස් ආකාරයේ කතාවක් තියෙන, Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය 2020 ජනවාරි පළමු වැනිදා තමයි මුලින් ම ස්පාඤ්ඤයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඔයාලා Money Heist ටීවී කතා මාලාව …

Read More »
error: Alert: Content is protected !!