Wednesday , February 8 2023

Tag Archives: සබ්ටයිට්ල්

Stand by Me Doraemon 2 (2020) Sinhala Subtitles | දුකට සැපට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

එහෙනම් යාළුවනේ මම පොරොන්දු උන විදියටම මේකත් අරගෙන ආවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලා Stand By Me Doraemon පළමු චිත්‍රපටිය බලලා ඇති කියලා. ඉතිං මේක පටන්ගන්නෙ පළමු චිත්‍රපටිය ඉවරවෙලා ටික කාලයක් ගතඋනාට පස්සෙ. ඒක හින්දා මුල් එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මම ඉල්ලනවා ඒක බලලම එන්න කියලා. ඉතිං කලින් එක …

Read More »

Stand by Me Doraemon (2014) Sinhala Subtitles | මගේ සහයට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා නිර්මාණය වෙලා තියෙන හින්දා. අනිත් …

Read More »

Minari (2020) Sinhala Subtitles | බලාපොරොත්තුවේ චාරිකාව. [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් …

Read More »

Missing in Action (1984) Sinhala Subtitles | යුද්ධයේ අතුරුදන්වූවන් සොයා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 …

Read More »

The Conjuring 3: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | යක්ෂයාගේ හෝරාව [සිංහල උපසිරසි] *100*

මීට අවුරුදු කීපයකට කලින් එක කොල්ලෙක්ට ආසාවක් ඇතිවෙනවා සිංහල උපසිරැසියක් කරන්න හරියටම 2015.11.01 වෙනිදා. ඉතින් එදා ඒ කොල්ලා චිත්‍රපටියක් හොයාගෙන ගොඩක් ආමාරුවෙන් සතියක් විතර මහන්සි වෙලා ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරනවා. ඉතින් එදා එහෙම මේ ගමන පටන් ගන්නකොට ඒ කොල්ලා හීනෙකින් වත් හිතුවේ නෑ එයාට ගොඩක් දුර ගමනක් යන්න …

Read More »

El Camino de Xico (2020) AKA Xico’s Journey Sinhala Subtitles | කීකෝගේ චාරිකාව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවෙ මෙක්සිකානු ඇනිමේෂන් චිත්‍රපටියක්. මං දන්නවා මම වගේම ගොඩක් අය ඇනිමේෂන් ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතිං මේ නිවාඩු දවස්වල ඔයාලටත් පුළුවන් මේක බලන්න එකතු වෙන්න. පොඩි අයට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් මේකෙන් ගන්න ගොඩක් ආදර්ශයන් තියෙනවා. අනිත් එක තමයි මේකෙ කතා හරය ගොඩක් …

Read More »

The Stoneman Murders (2009) Sinhala Subtitles | බොම්බායේ ගල් මිනිසා [සිංහල උපසිරසි]

හිඟා කන එකත් ලේසි වැඩක් නෙවෙයි. හොඳ ගාණක් හම්බ කරන්න නම් හොඳ තැනකුත් ඕන. මිනිස්සු යන එන තැනක ළඟින්ම ඉන්න කෙනාට සල්ලි ලැබෙන තරම් ඊට අඩි 5ක් 6ක් වගේ පොඩි දුරකින් වුණත් ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ. උදෙන්ම ඇවිත් හොඳම තැනක් අල්ලගන්න කෙනාට තමයි වාසි. පාන්දරින් නැගිටින්න බැරි නිසා එයා කලේ …

Read More »

Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ. – ඔව්, ඔයාලා මේවට කැමතියිනේ. – මේක කාගේ වැඩක්ද? – Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්. – IMDB රේටින්ග්ස් කොහොමද? – 5.4 යි. මනාප 53199 කින්. – නළු නිළියෝ එහෙම දන්න කියන අයද? – අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ. …

Read More »

Antebellum (2020) Sinhala Subtitles | වර්ණවාදයේ භීෂණය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා! යාළුවනේ, මං අද ඔයාලට අරගෙන ආවෙ සම්මානනීය ආන්දෝලාත්මක චිත්‍රපටියක්. අපේ රටේ මානව හිමිකම් ගැන කතාකරන ලෝක පොලිස්කාරයාගේ හෙළුවේ පැතිකඩක්. ඔයාලත් දන්නවා ඇති 1865ට කලින් ඇමරිකාව කළු ජාතිකයන්ව තම වහල් වැඩ සහ සෑම අවශ්‍යතාවක්ම සපුරගන්න පුළුවන් සතුන් කොටසක් විදියට සලකපු බව. ඒත් යුද්ධයෙන් පස්සෙ වහල්භාවය තහනම් උනත් වර්ණවාදී …

Read More »

The Deer Hunter (1978) Sinhala Subtitles | යුද්ධයෙන් අගනා පාඩමක්! [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල්ලීමත් ඉටු කලා. මේ චිත්‍රපටය …

Read More »

Here Comes The Boom (2012) Sinhala Subtitles | උත්සාහවන්තයා ජයගනී! [සිංහල උපසිරසි]

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම …

Read More »

Red Dragon (2002) Sinhala Subtitles | මිනීමරුවෙකු සොයා… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් …

Read More »

මැලේෂියා ටු ඇම්නේෂියා (2021) Sinhala Subtitles | මැලේසියානු ගමන! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ නිවාඩුවක් ගෙවීගෙන යන වෙලාවක අපේ සිසිල ප්‍රසාද් සොහොයුරාගේ ආරාධනාවට IMDb 7ක් තිබුණ චිත්‍රපටයක් බාරගත්තා උපසිරැසියක් කරන්න. අයත් වෙන්නෙ නම් Comedy, Drama ගණයට. පැය 1 කුත් විනාඩි 56ක් පුරා දිවෙන 2021 මැයි 28 දින තිරගතවීම ආරම්භකරන ලද Vaibhav Reddy, Karunakaran, M.S. Bhaskar, Vani Bhojan රංගන දායකත්වයෙන් යුත් සිනමා පටයකුයි …

Read More »

Stowaway (2021) Sinhala Subtitles | අඟහරුද? ජීවිතයද? [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීම …

Read More »

Racing Extinction (2015) Sinhala Subtitles | යුගාන්තය කරා [සිංහල උපසිරසි]

අපි හැමෝම අහල තියෙනවා ඩයිනෝසරයන්ගේ වඳවීම ගැන, ඔයාල දන්නවද මේ අපි ගතකරන්නෙත් ඒ වගේම කාලයක් කියලා. හැබැයි මේ සැරේ නම් ඒ වෙලාවෙ වුණා වගේ ග්‍රහකයක් වැදිල නෙමේ මේ දේ වෙන්නෙ. විද්‍යාඥයෝ ඒකට ප්‍රධාන හේතුව කියල කියන්නෙ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. ඉතින් මේ 2015දී තිරගත වුනු වාර්තා චිත්‍රපටියෙ ලුවී එයාගෙ යාලුවොත් එක්ක වඳවීමෙ …

Read More »

Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි]

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!! – මොකක්? කාව කිඩ්නැප් කරලද? – මේක කිඩ්නැප් නෙමෙයි. මේක ඩෝග්නැප් එකක්. 101ක්ම ඩැල්මේෂන් බලු පැටවුන්ව ඩෝග්නැප් කරලා! – ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ? – කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා අනිවා ඕක …

Read More »

Initiation (2020) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ලොව පුරා විකාෂනය ආරම්භ කරලා තියෙන්නේ මේ මාසේ 07 වෙනිදා. ඉතින් Crime | Horror | Mystery | Thriller කැටගරි වලට තමා අයිති වෙන්නේ. 5/10 IMDB අගයක් ලැබිලා තියනවා කොව්ඩ් පැන්ඩමික් එක නිසා වෙන්න ඇති රේටින් අඩු. කොහොම උනත මේ කාලෙට …

Read More »

Play Back (2021) Sinhala Subtitles | අතීතෙන් ලද ඇමතුම [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා …

Read More »

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ? – ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද? – බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ. – පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්. – එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ? – නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. – ඒ උනාට විශේෂ ප්‍රයෝග …

Read More »

Shark Night (2011) Sinhala Subtitles | මෝරුන්ට මැදි වූ නිවාඩුව [සිංහල උපසිරසි]

Gremlins 2 (1990) එකට පස්සෙ ඒ ගැම්මෙන්ම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේක බාර අරන් නම් ගොඩක් කල්. මේක මිනී කන මෝරු ඉන්න ෆිල්ම් අතරේ ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Snakes on a Plane(2006), The Final Destination(2009) වගේ ටිකක් බලන්න අමාරු ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු David R. Ellis. …

Read More »
error: Alert: Content is protected !!