Wednesday , February 8 2023

Tag Archives: සබ්ටයිට්ල්

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E06] Sinhala Subtitles | ඊළඟ බිල්ල! [සිංහල උපසිරසි]

සැමවිටම ජෙෆ්‍රි ගේ ඝාතන වල ඉලක්කය වුනේ, ඔහු මෙන්ම සමලිංගික කලු ජාතිකයිනුයි. ඒ ඔවුන්ගේ සිරුරේ තියන දැඩි හා රළු බව නිසාමයි. ටෝනි යනු ඉපදී ටික කලක් ගතවෙද්දී ගොළු බවට පත්වන පිරිමි දරුවෙක්. පවුලට ලැදි වගේම කඩවසම් සිරුරකට හිමිකම් කියන ටෝනි තමයි ජෙෆ්‍රි ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ. කතාවේ නිෂ්පාදන කණ්ඩායම සැබෑ …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E05] Sinhala Subtitles | ලේ තැවරුණු අත්. [සිංහල උපසිරසි]

පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිගෙ ජීවිතේ හදන්න කියල නොයෙක් දේවල් කරා. ඉස්කෝලෙකට දැම්මා, හමුදාවට බදවලා දුන්නා. අන්තිමේ ආච්චි ගාවට යැව්වා.අච්ච්ට උදවු කරන ගමන් ජෙෆ්‍රි රැකියා කිහිපහයකුත් කරා.ඒ අතරෙ ආයෙත් ලේ රහ වැටෙන රැකියාවකුත් හම්බ උනා. හරි අද කොටසෙදි ජෙෆ්‍රිගෙ ආච්චි අම්මට ජෙෆ්‍රිගෙ මේ වැඩ ගැන ඉව …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E04] Sinhala Subtitles | හොද ළමයගෙ පෙට්ටිය. [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ අම්මයි තාත්තයි දික් කසාද වෙලා ජෙෆ්‍රිව දාල යනවා.පස්සෙ ජෙෆ්‍රි බේබද්දෙක් වගේ උදේ හවස බොන්න ගන්නවා.කොටින්ම ස්කෝලෙත් බොනවා.කාළකන්නි ජීවිතය පටන් අරන් මාස තුනකට විතර පස්සෙ ජෙෆ්‍රි එයාගෙ ගෙදරදිම පළවෙනි ඝාතනයක් සිදු කරනවා.පොලීසියට මාට්ටු වෙනවා ඒත් මිනිහා බේරිලා යනවා. Jeffrey Dahmer ගේ ජීවිත කතාව ඕනෑම …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E03] Sinhala Subtitles | ඝාතකයාගේ උපත! [සිංහල උපසිරසි]

ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. ඔලිව සහෝදරයගේ ආරාධනයෙන් ඔන්න මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා මේ රූපවාහිනී කතා මාලාවට. කතාවේ ප්‍රධාන චරිතය ජෙෆ්‍රි ධාමර් ගැන දැනටමත් ඔයාල දන්නවානේ. මේ එපියෙන් කියවෙන්නේ ඒ මහා දාම ඝාතකයාගේ උපතයි, සහ ඔහුගේ ළමා කාලයයි. පෙර කොටසින් පෙර කොටසෙදි ජෙෆ්ගෙ ජීවිත කතාව අවදි තුනකින් බලාගන්න හැකිවුණා. ඒ …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E02] Sinhala Subtitles | මාව දාලා යන්න එපා! [සිංහල උපසිරසි]

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජෙෆ්‍රි ඩාහ්මර්ගෙ දෙවෙනි කොටස. පහුගිය කොටසින් අපි දැක්කා ජෙෆ්‍රිගෙ අන්තිම ගොදුර බවට පත් වුන කලු ජාතික තරුණයෙක් යන්තන් පණ බේරගෙන පොලීසියට ජෙෆ්‍රි ගැන පැමිණීලි කරනවා. පොලීසිය කොහෙත් එකයි , ඇත්තටම මේ කතාවෙ ඉතිරි කොටස් ටික බලද්දි තේරෙයි ජෙෆ්‍රි කොච්චර ලේසියෙන් පොලීසියෙ කනෙන් රින්ගනවද කියල.පලවෙනි කොටසෙත් …

Read More »

කනම් නොහොත් ඔකේ ඔක ජිවිතම් (2022) Sinhala Subtitles | එකම එක ජීවිතයේ ලැබුණ දෙවෙනි අවස්ථාව. [සිංහල උපසිරසි]

ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E01] Sinhala Subtitles | බිහිසුණු දාම ඝාතකයෙකු හෙළිදරව් වීම! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ පාර අරන් එන්න ලෑස්ති වෙන්නේ මේ දවස් වල සෑහෙන කතාබහට ලක්වෙන සහ සැබෑවටම සිටි දාම ඝාතකයෙක් ගැන කියෙවෙන මිනි ටීවී සීරිස් එකක්. මේක නිකුත් වෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදා. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව ඔබට වෙනස්ම අද්දැකීමක් ගෙන ඒමට හැකිවෙනු ඇති බව නොඅනුමානයි. හැබැයි මේක 18 …

Read More »

Halloween Ends (2022) Sinhala Subtitles | හැඩන්ෆීල්ඩ්හි යක්ෂයාගේ අවසානය. [සිංහල උපසිරසි] 18+

එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහාරයකට පස්සේ නැවතත් යක්ෂයා …

Read More »

Seven Years in Tibet (1997) Sinhala Subtitles | සැබෑ මිත්‍රත්වය…. [සිංහල උපසිරසි]

මේ මගේ පළමුවැනි උපසිරැස. බයිස්කෝප් අඩවියේ පළවන. මේ සලරුවට Roxxxer සොහොයුරා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං ලිපියක් නොදා ඉන්න හිතුව. ඒ උනාට movie එක බලලා sub එකේ අඩුපාඩු, හොඳ- නරක ඔයාල පහලින් comment කරන් යන්න… අමතක කරන්න එපා. එහෙනම්…. හැමෝටම ජය වේවා. ——————————————————————————————————————– සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් …

Read More »

නානේ වරුවේන් (2022) Sinhala Subtitles | දුවන්න!!! [සිංහල උපසිරසි]

තිරුචිට්‍රම්බලගේ ජීවිතය රස විඳින්න ඇති කියලා හිතනවා. තිරුචිට්‍රම්බලම් ආදරය, සංගීතය පිරුණු චිත්‍රපටයක්. මිස්ටර් D මේ වතාවෙ අරගෙන එන්නෙ Horror (සංත්‍රාසය), Psychological thriller වර්ගීකරණයේ චිත්‍රපටියක්. මෙහි ධනුෂ් ද්විත්ව චරිත මවනවා. මේ චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නෙ ධනුෂ් විසින්. නව අත්දැකීමක් විදිහට Paranormal (සම්මත විද්‍යා පර්යේෂණවලින් ඔබ්බට ගිය) ක්‍රියාකාරකම් සම්බන්ධව ගවේෂණය කර …

Read More »

Trigger (2022) Sinhala Subtitles | ඇවිලවීම [සිංහල උපසිරසි]

එක කැළේක… තමන් කවුද කියල දන්නෙ නැති පූසෙක්… තමන් සිංහයෙක්, කොටියෙක් කියල විශ්වාස කරල අහංකාර විදියට හැසිරුණාම… සිංහයෙක් ඉන්න කැළේක… සිංහයා බළල් පවුලට අයිති වුණා කියල පූසට… කොටියෙක්වත් සිංහයෙක්වත් වෙන්න බෑ දැන්වත් උඹට තේරුණා කියල හිතන්නෙ පූසා කවුද ? සිංහයා කවුද කියල… ආයුබෝවන් යාළුවනේ, Kuruthi Aattam (2022) එකට පස්සෙ Atharvaa …

Read More »

වෙන්දු තනින්දදු කාඩු පාර්ට් 1 : කින්ඩ්ලින් (2022) Sinhala Subtitles | ගින්න ඇවිළෙයි. [සිංහල උපසිරසි]

සමහර වෙලාවට ඇත්ත කියන එක, කතා කියනවට වඩා අමාරුයි. මේක ඇත්තම මිනිසෙක්ගෙ ජීවිතයක්. ඉහලට යන්න යන්න තනිකම වැඩි වෙනවා. කවුරුවත් නැති කඳු මුදුනේ තනිවම ඉන්නවා වගේ. ඒත් හැම මොහොතකම ගින්නෙන් දැවි දැවී තමයි එහෙට එන්නෙ වෙන්නෙ. මිනිස්සුන්ට පහර දෙන සුළඟ මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. හැමෝම ඉගිලෙමින් ඉන්නවා. මරන්න ඕන …

Read More »

Love in Simla (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය එකොළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සෝනියා මව සහ පියා මියගිය පසුව තමාගේ මාමාගේ නිවසේ ජීවත්වන තරුණියකි. එසේම සෝනියා ඇගේ මව මෙන් සරල පෙනුමක් ඇති කෙනෙක් වන අතර …

Read More »

Rendagam (2022) Sinhala Subtitles | ඩේවිඩ් කවුද ? දාවූද් කවුද ? [සිංහල උපසිරසි]

ආයුබෝවන් මගෙ යාළුවනේ ඔන්න ඉතින් ඉක්මනටම ආයෙත් චිත්‍රපට උපසිරැසියකින් ඔයගොල්ලො හම්බවෙන්න ආවා. දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නළුවෙක් වන Kunchacko Boban ද, කලක් හින්දි සිනමාවේ පතාක යෝදයෙක් …

Read More »

A Jazzman’s Blues (2022) Sinhala Subtitles | කලු සුදු ආදරයක් සහෝදර කෙනෙහිලිකමක්. [සිංහල උපසිරසි] 18+

හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්. “අපි කතා කළේවත් නැහැ. අපි කියන දේ, අපි දන්නවා වගේ, ඒත් ඇත්ත, …

Read More »

Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුනිල්, දිල්ලි නගරයේ ඔහුගේ මව සහ සහෝදරිය සමඟ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරයි. ධනවත් පවුලක සුන්දර තරුණියක් වන ඇනීටා සිතුවමක් සඳහා පෙනී …

Read More »

House of Gucci (2022) Sinhala Subtitles | ලොව අංක එකේ වෙළඳ සන්නාමය [සිංහල උපසිරසි] 18+

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු …

Read More »

Liger (2022) Sinhala Subtitles | ලයිගර්. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! සෑහෙන කාලෙකින් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණා. ටික දවසක් ගතවුනාට සමාවෙන්න ඕන. Puri Jagannadh කිවුවාම නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් එතුමා අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් නිසා පුල පුලා බලා සිටියා වුනත් සිතූ තරම් සාර්ථකත්වයක් නොලබපු, ආදායම් අතින් වියදම තරම් අහලකටවත් එන්න බැරිවුන ෆිල්ම් එකක් කියලා …

Read More »

Diary (2022) Sinhala Subtitles | දිනපොත [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiyan …

Read More »

Bullet Proof (2022) AKA Death Pursuit Sinhala Subtitles | සල්ලිද වටින්නේ ජීවිතේද… [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න අදත් අරන් ආවා තවත් එක ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසිය. ඇක්ෂන් ෆිල්ම් කියලා දැක්කම ඉතින් නොබලත් බෑ. ඒක නිසාම බලලා ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඔන්න සිංහල උපසිරසියත් අරගෙනම ආවා. චිත්‍රපටය වෙන් කරගත්තේ දමැල් සහෝදරයට කියලා. Death Wish 1 සහ 2 චිත්‍රපට වලට උපසිරසි ගෙනල්ලා 3වෙනි චිත්‍රපටියට උපසිරසි …

Read More »
error: Alert: Content is protected !!