Thursday , August 5 2021
Breaking News

Tag Archives: සිංහල උපසිරැසි

Death Wish (1974) Sinhala Subtitles | අවසන් කැමැත්ත… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුව බර නිරෝගිමත් දවසක් වේවා හැමෝටම.. ඔන්න ඉතින් ටිකක් ඉඩපාඩු ලැබුන වෙලාවේ තවත් චිත්‍රපට මාලාවක පලවෙනි චිත්‍රපයට සිංහල උපසිරසි අරගෙන ආවා. 1921 නොවැම්බර් 3 වනදා Charles Dennis Buchinsky ලෙස උපන් මොහු බටහිර සිනමාවේදී හඳුනන්නේ Charles Bronson ලෙසයි. පැරණි බටහිර ක්‍රියාදාම චිත්‍රපට තුලින් මොහු වඩාත් ජනප්‍රිය විය. එකල චිත්‍රපටවල තුවක්කුව, …

Read More »

Edge of the World (2021) Sinhala Subtitles | කැප්ටන් ජේම්ස්. [සිංහල උපසිරසි]

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තව ෆිලුමක සබ් එකක් අරන් ආව. 2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම් පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත …

Read More »

Ben 10: Secret of the Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් පරණ චිත්‍රපටියක්. මේක තමයි 2007 වසරේ නිකුත් වුණු Ben 10: Secret of the Omnitrix කියන චිත්‍රපටිය. මේක අපි කවුරුත් දන්න Ben 10 Classic කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. මේක තනි චිත්‍රපටියක් වගේ තිබුණට ඇත්තටම මේක එපිසෝඩ් 3ක් විදියට …

Read More »

Batman: The Long Halloween Part Two (2021) Sinhala Subtitles | දිගු හැලෝවීනය කෙසේ අවසන් වෙයිද? [සිංහල උපසිරසි]

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ වෙතත් DC ලා හැම වෙලේම හරියට කරන් ගිය වැඩක් තමා DC Animated Universe. WB ලගේ ඇනිමේශන් කොහොමත් ඉදිරියෙන් තියෙන නිසා DC ඇනිමේශන් වලටත් හොඳ නිර්මාණ එකතුවෙනවා. මේ අරන් එන්නේ මගේ ආසම වීරයෙක් වෙන බැට්මෑන්ගේ සුපිරිම …

Read More »

Sound Of Metal (2020) Sinhala Subtitle | ජීවිතයෙ අරුත [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්නෙත් එවැනි අමිහිරි ජීවිතයකට මුහුණ දීපු …

Read More »

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ අලුත්ම චිත්‍රපටය අරගෙන ආවා. නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් මෙදා පාරත් Walt Disney විසින් අපිට ලබා දුන්නා. ජූලි මාසේ කියන්නෙ චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් හොඳ මාසයක්නේ. මොකද කොවිඩ් 19 …

Read More »

Shagird (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, මහාචාර්ය බ්‍රිජ්මෝහන් කාන්තාවන්ට, ප්‍රේමයට හා විවාහයට වෛර කරයි. ඔහු තම ශිෂ්‍ය රාජේෂ්ටද උපදෙස් දෙන්නේ කාන්තා ආදරය ප්‍රතික්ෂේප කරන …

Read More »

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් …

Read More »

Pig (2021) Sinhala Subtitles | ළබැදි ඊරිය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ නිකලස් කේජ් කියන විශිෂ්ට රංගධරයාගෙ අලුත්ම සිනමාපටය.. විමා මට මේක බාර දීලා සතියක් ගෙවුනා උපසිරැසිය ලබා දෙන්න. ඉතින් ඒකට සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලන ගමන්ම කතාවේ වෙන්නෙ මොකක්ද කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. pig එහෙමත් නැත්නම් ඌරා සිනමාපටය නිකලස් කේජ්ගෙ අද්විතීය රංගනයෙන් හැඩ වෙන මේ …

Read More »

The Outpost (2018-) [S04 : E03] Sinhala Subtitles | දෙවිවරු ඔබට ස්තූති කරනවා [සිංහල උපසිරසි]

– ෆාලිස්ටා රැජිණ සැරදේවා! – ෆාලිස්ටා, නවත්තන්න. – ඔහුව අත්අඩංගුවට ගන්න. – ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. – ටැලොන් මේ අලුත් රැජිණට කැමති නෑ නේද? – දැන් මම දන්නවා ටැලොන්ට මගේ ණය ගෙවන්නෙ කොහොමද කියලා. – ඇයි ඔයා ඇයට යන්න දුන්නේ, ටොබින්? – මම ඔයා වෙනුවෙන් ආපහු එනවා , කෝර්වන්. …

Read More »

Three Kings (1999) Sinhala Subtitles | රජ තුන් කට්ටුව… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරසි අරගෙන ආවා. තව …

Read More »

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් …

Read More »

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න. ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා.  එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො.  🙁 මේ සිනමාපටයට පාදක වෙන්නේ …

Read More »

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුන නිසා, මීට කළිනුත් මම කෙටි චිත්‍රපටි තුනකට උපසිරැසි දුන්නා. ඒත් මේවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා මේ වැඩේ ටිකක් අමාරුයි. සිංහල උපසිරැසිවලට අමතරව මේ චිත්‍රපටිවලට …

Read More »

Blood Red Sky (2021) Sinhala Subtitles | උඩු ගුවනේ වැම්පයර් භීෂණය [සිංහල උපසිරසි]

නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්. එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්. ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්. මේ තුන් දෙනාම …

Read More »

Tumsa Nahin Dekha (1957) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. කතාව මෙසේ ආරම්භ වේ. “සර්දාර් රාජ්පාල්” සූදු ක්‍රීඩාවට ලොල් වූ පුද්ගලයෙක් වන අතර එම අවස්ථාවක දී ඔහුගේ අතින් “අමරනාත්” නම් මිතුරෙක් ඝාතනය වේ. …

Read More »

The Outpost (2018-) [S04 : E02] Sinhala Subtitles | අපේම ඔටුන්නක් [සිංහල උපසිරසි]

– ඔබ සියලු දෙනාම ඇයව දැනගෙන හිටියෙ රෝස්මන්ඩ් රැජිණ විදිහට, ඒ වගේම ඇය මගේ හොඳම මිතුරා වුණා. – මම තමයි සිංහාසනයේ නියම උරුමක්කාරයා. – ඇය ඔවුන්ව මරනවා. – ෆාලිස්ටාට ඒ සිංහාසනයෙ ඉඳගන්න ඉඩ දෙන්න අපට බෑ. – ජනතාවගෙ සහයෝගය තියෙන එකම තැනැත්තා ඔයා. – කව්ද ඔයා? – ඔයා මගේ නංගිව …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E08] Sinhala Subtitles | අවසානයද මේ…? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පුරා දවස් දෙකක් පුරාවටම සොහාන් අයියා, කවිශල් අයියා, මයුර අයියා, ශසිත් අයියා, හිරාන් අයියා, ආසිරි අයියා, දහරා අක්කා ඇතුළු කට්ටියගේ දායකත්වයෙන් උපසිරසි ගැන්වුන කතාමාලාවක පලමු අදියරේ අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. ඇත්තටම සොහාන් අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට තවත් උපසිරසි දෙකක් මඟ නවත්තලා තමා මේක කළේ. ඒත් ඒ …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E07] Sinhala Subtitles | දෙන්නවම බේර ගත්තොත්? [සිංහල උපසිරසි]

පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙනස්ම හැඩයක් ගෙනත් දෙන්න මේ කතාමාලාව …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E06] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව..! [සිංහල උපසිරසි]

දකුණ වම වේ නම් නොහොත් Kudi Yedamaithe බලලා කට්ටියට වම දකුණ මාරුවෙලානේ ඇත්තේ. පවන් කුමාර්ගේ කලින් නිර්මාණ රස විඳපු අයට නම් මේක නුපුරුදු දෙයක් නෙමේ වෙන්නැති. ඉතින් මේ අරන් එන්නේ 6වෙනි කොටස. තව බලන්න තියෙන්නේ කොටස් 2යි. එතනින් හැමදේම විසඳෙයිද? දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙනකම් කතාව මොනවගේ …

Read More »
error: Alert: Content is protected !!