Saturday , October 24 2020
Breaking News

Tag Archives: 1955

Lady and the Tramp (1955) Sinhala Subtitles | ආර්යාවයි, රස්තියාදුකාරයයි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් කාර්ය මණ්ඩලටයත්, රසික හිතුවතුන්, හිතවතියන්ටත් සුභ සාහිත්‍ය මාසයක් වේවා! මම අද ගේන්නේ මගේ මුල්ම කාටුන් උපසිරැසි නිර්මාණය. ටිකක් පරණ වුනත් ඔබ කාටුන් බලන රසිකයෙක් නම් අනිවාර්යයෙන් මේක බලන්න. කාටුන් බලන කවුරු වුනත් Bambi බලලා ඇති කියලා මට විශ්වාසයි. ඉතින් මේකත් වෝල්ට් ඩිස්නි සමාගමේම, Bambi තරම්ම ලස්සන, ජනප්‍රිය කාටුන් චිත්‍රපටයක්. …

Read More »

Milap (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගම්බද අහිංසක තරුණයෙක් වූ රාජේන්ද්‍රට හදිසියේම විශාල ධනයකට හිමිකමක් ලැබෙයි. ඒ මියගිය අයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් අනුවය. එහෙත් මෙහි නීතිමය කටයුතු …

Read More »

Diabolique AKA Les Diaboliques (1955) with Sinhala Subtitles | සමු නොගනීදෝ මලගිය ඇත්තෝ..? [සිංහල උපසිරැසි සමග]

පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ …

Read More »
error: Alert: Content is protected !!