Wednesday , February 1 2023

Tag Archives: 1964

Beti Bete (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහඅටවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, කුඩා දරුවන් තිදෙනෙකු සිටින රාගු නැමැත්තා වැන්දඹු අයෙකි. මව නොමැති දරුවන් වන සරලා, රාමූ සහ මුන්නා රැකබලා ගැනීම සඳහා මොහු පෑස්සුම් ආයතනයක …

Read More »

Dulha Dulhan (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, චන්දා නමැති තරුණිය ඇගේ පියා තාකූර් …

Read More »

The Curse of the Mummy’s Tomb (1964) Sinhala Subtitles | මමි සොහොන් ගෙයි ශාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එක …

Read More »

Sangam (1964) with Sinhala subtitles |හින්දි සිනමාවේ 31 වන ස්ථානයේ රැඳී සිටින, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ චිත්‍රපට වර්ග කිරීම් අතර 31 වන ස්ථානය ලබා සිටින, පැය තුනකට වඩා අධික ධාවන කාලයක් සහිත මිත්‍රත්වය සහ ප්‍රේමය ගැටෙන, සංවේදී  කතා පුවතක් රැගත් ආන්දෝලනාත්මක හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ …

Read More »

Goldfinger (1964) Sinhala Subtitles | රත්තරන්! රත්තරන්! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න 007 තුන්වැනි එකත් අරගෙන ආවා. මෙච්චර කලක් මේ රස වෑහෙන සිනමා පෙළ සිංහල සිනමා රසිකයා අතරට ගියේ බොහොම සීමිතව. අලුත ආපු ඒවා මිසක් මේ පරණ ඒවා ගැන හුඟ දෙනෙක් උනන්දුවක් දැක්වුවෙ නෑ. සමහරු දන්නෙත් නෑ මෙච්චර චිත්‍රපට ගොන්නක්ම Bond ට අයිති බව. මමත් මේ සිනමා පෙළ ගැන හිත …

Read More »
error: Alert: Content is protected !!