Wednesday , December 8 2021
Breaking News

Tag Archives: 1965

Waqt (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ නමවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ලලා කේදර්නාත් ප්‍රසන්තාට, පුතුන් තිදෙනෙක් …

Read More »

Janwar (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. එහි කතාව මෙසේ ආරම්භ වේ. “සුන්දර්” ධනවත් පවුලක දෙවන පුත්‍රයාය. …

Read More »

Jab Jab Phool Khile (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව වන්නේ, රාජා බහදූර්ගේ එකම දියණිය සහ උරුමක්කාරිය වන රීටා නිවාඩුවක් සඳහා කාශ්මීරයට යන්නේ ඇගේ සේවිකාව වන ස්ටෙලා සමඟ ය. එහිදී …

Read More »

Von Ryan’s Express (1965) Sinhala Subtitles | රයන්ගේ සීඝ්‍රගාමී දුම්රිය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සේරම සහෝදර සහෝදරියන්ට.. තවත් මාසෙක අවසාන සතියේ ඔන්න මං ඔයාල වෙනුවෙන් තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1965 වසරේ. ඒ වගේම 60 දශකය අවසානයේ වගේම 70 දශකයේ මුල මේ චිත්‍රපටය ලංකාවේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත වෙලා …

Read More »

Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ …

Read More »
error: Alert: Content is protected !!