Sunday , November 1 2020
Breaking News

Tag Archives: 1968

The Party (1968) Sinhala Subtitles | අමතක නොවන සාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ යෙහෙලියෝ හැමෝටම.. අවාසනාවට ආයෙත් අපේ රටට කොවිඩ් ඇවිල්ලා. අපි හැමෝම කලින්ටත් වඩා හොඳින් පරිස්සම් වී මේ අභියෝගයත් ජයගන්න ඕනේ. පුළුවන් උපරිමෙන් පරිස්සම් වෙමු. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමු, අනුගමනය කරමු.. හැමෝම නිරෝගී වෙමු.. ඉතින් සුපුරුදු විදිහට ඔන්න මං අදත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා.. මේක 1968 …

Read More »

Brahmachari (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “බ්‍රහ්මචාරී” නමැති තරුණයෙක් ළමා අනාථ නිවාසයක් පවත්වාගෙන යයි. ඔහු පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස සේවය කරමින් එහි ලැබෙන වැටුපෙන් ඉතා අපහසුවෙන් මෙය පවත්වාගෙන …

Read More »

Saathi (1968) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, තුන්කොන් ප්‍රේමයක් ගැටෙන, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා …

Read More »

Kismat (1968) with sinhala subtitles| ඉරණම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ නැවතත් උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වුණා. කවුරුවත් තරහ ගන්න එපා මේක 1968 දී නිකුත් වූ එකක්. ඒ වුණාට එකේ තරගන්න දෙයක් තියනවා කියලනම් මම හිතන්නෙ නෑ. ඉතින් මන්මෝහන් දේසායි විසින් අධ්‍යක්ෂණය කරන ලද කිස්මත් නැමැති මෙම හින්දි චිත්‍රපටය කමල් මෙහෙරා විසින් තමයි නිෂ්පාදකයා විදිහට අටයුතු සම්පාදනය කළේ. මෙහි ප්‍රමුඛ …

Read More »

Planet of the Apes (1968) | වානර ලෝකයක.. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න ඉතින් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සේ මම නැවතත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා.මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු හින්ද සබ් එකක්වත් දෙන්න බැරි උනානෙ.ඔන්න දවස් දෙකක් එක දිගට Type කරල අමාරුවෙන් සබ් එකක් ගෙනාවා.මේක Planet Of The Apes කතා මාලාවේ පලවෙනි එක.මම සබ් දීලා නැති ඉතිරි සේරටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ …

Read More »

The Love Bug (1968) Sinhala Subtitles | තරග දිනන්නේ ඔහුමද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ සිව්වන උපසිරසියත් රැගෙන ඔයාල හමුවෙන්න ආවා .පළමුව කියන්න ඕනි මේක තමයි දරුවන් වෙනුවෙන් රැගෙන ආපු මගෙ මුල්ම නිර්මාණය.දරුවන් වගේම ඔයාලත් මේකට කැමති වෙයි කියල මට හිතෙනවා.ප්‍රසිද්ද හර්බි කාර් ( Herbie kar ) චිත්තරපටි මාලාවේ පළමු වැනි එක තමයි මේ.මේකෙ රේටින් ගැන කියනවනම් IMDb එකේ 6.3ක් ලබාගෙන …

Read More »

Once Upon A Time In The West (1968) Sinhala Subtitles | එකමත් එක කාලෙක බටහිර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් …

Read More »
error: Alert: Content is protected !!