Friday , October 30 2020
Breaking News

Tag Archives: 1979

Rocky II (1979) with Sinhala Subtitles| අපරාජිතයා [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද? සමාවෙන්න ගොඩක් ප්‍රමාද උනාට. තියන වැඩ රාජකාරි අස්සේ තමා මේකට වෙලාව හාදාගෙන සබ් හැදුවේ. ඒ මේ ක්ෂේත්‍රයට තියන කැමැත්ත නිසාම විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂන්ට විදෙස් රටවල වටිනා නිර්මාණ වල සැබෑ අර්ථය වටහා දෙන්න තියන උවමනාව නිසා. හරි කතාව ගැන විස්තරය පටං ගන්නම්. මතකනේ මතකනේ කලින් කතාවේ රොකීට අවස්ථාවක් …

Read More »

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා. හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක …

Read More »

Mad Max (1979) | තක්කඩි කල්ලි පාරට බැස්සොත්: මැක්ස් මෑඩ්. [සිංහල උපසිරසි සමඟ]

IDMB අගය 7 ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය  1979 දි ඕස්ට්‍රේලියාවේදී තිරගත වෙනව.1980 දි ඇමෙරිකාවේ තිරගත වෙනව. ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000- 400,000 වියදමක් දැරූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ජෝර්ජ් මොලර් විසින්. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන සියයක ආදායමක් ලබා ගන්නව.ඒ වගේම එය ගිනස් වාර්තා අතරට පවා එකතු වෙනව. …

Read More »

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම …

Read More »
error: Alert: Content is protected !!