Wednesday , September 30 2020
Breaking News

Tag Archives: 1987

Where Is the Friend’s House? (1987) Sinhala Subtitles | හරි ලස්සන පුංචි හිත්! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “DANGER CLOSE (2019) මරු පෙනෙන මානයේ!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ  වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලොව පුරා විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Over the Top (1987) Sinhala Subtitles | ලින්කන් හෝක් [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියයි. පළමුවෙන්ම උපසිරැසි නැති නිසා The Passage 1979 එකට …

Read More »

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන …

Read More »

The Monster Squad (1987) with Sinhala Subtitles | රාක්ෂ සමාජය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හය වන උපසිරැසිය අරගෙන ආවා. එත් කියන්න ඕන පොඩ්ඩක් නෙවි ගොඩක් පරක්කු උනා මේක අරන් එන්න. එත් වැඩ වලින් නිදහස් වෙච්ච ගමන්ම තමා මේ උපසිරැසිය ඔයාලට අරගෙන එන්නේ. රුමේෂ් නිලන්ත ජයවීර කියන සහෝදරයාගේ ඉල්ලීමක් තමා මේ. Action, Comedy, Family ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය …

Read More »

Lethal Weapon (1987) with Sinhala subtitles | මාරක ආයුධය 1 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් සෑහෙන දවසකින් තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියන්න ඔයාල දන්නව නෙ, මෙල් ගිබ්සන් කියන්නෙ ඉතින් ඇඬෙනව තමයි, ෆිල්ම් එක නිදහස් වෙලා …

Read More »

Jaws: The Revenge (1987) with Sinhala Subtitles | මෝරා 4 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි අටවන නිර්මාණය විදියට Jaws චිත්‍ර පට මාලාවේ අවසන් එක අරන් ආවා. මේ කතා මාලාවම පවුලේ සියලු දෙනාටම එකතුවෙලා බලන්න පුළුවන් චිත්‍ර පට එකතුවක්. මොකද ගොඩක් සත්තු ඉන්න චිත්‍රපට එහෙම බලන්න බැනේ. දැන් කාලේ ඔයාල බලන ඔක්කොම සත්තු ඉන්න චිත්‍ර පට වලට ආරම්බයක් දුන්නේ මේ චිත්‍ර …

Read More »

Evil Dead II (1987) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය II [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ විදිහට විස්තර කරන්නම්, වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්න හින්ද, ෆිල්ම් එක …

Read More »
error: Alert: Content is protected !!