Sunday , September 20 2020
Breaking News

Tag Archives: 1988

Bloodsport (1988) Sinhala Subtitles | ජයග්‍රහනය සොයා රුධිරයේ ක්‍රීඩාවට [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යහළු යෙහෙළියනි, ඔන්න එහෙනම් මේ ගෙදර ඉන්න කාලේ පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිපදවු ක්‍රියාදාම චිත්‍රපටයක්. විශේෂයෙන්ම මම මේක තෝර ගත්තේ මගේ ප්‍රියතම නලුවෙක් මේ චිත්‍රපටයේ ඉන්න නිසයි. 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපට ගැන කිව්වම එවකට සිටිය දක්ෂතම සටන් ශිල්පියෙක් තමයි Jean Claude Van …

Read More »

They Live (1988) Sinhala Subtitles | පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් …

Read More »

Rain Man (1988) | සහෝදරකමයි වටින්නේ.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ! ඔන්න අදත් මං ඔයාලට නියම චිත්‍රපටයක් ගෙනාවා. මේක 1988 වර්ෂයේ තිරගත වුණ අති සාර්ථක චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ හොලිවුඩ්වල සිටි අති දක්ෂ නළුවෙකු වන Dustin Hoffman හා දැනටත් ජනප්‍රිය නළු Tom Cruise වෙයි. අයියා-මලෝ චරිතයට තමයි මේ දෙන්නා Rain Man චිත්‍රපටයේ පෙනී ඉන්නේ. …

Read More »

The Naked Gun: From the Files of Police Squad! (1988) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන්! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ, මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මේක හුඟක් පරණ චිත්‍රපටියක්. මේක චිත්‍රපටි තුන් කට්ටුවක (Trilogy) පළමුවෙනි එක වන අතර 1988 වසරේදී නිකුත් වී තිබෙනවා. මේක වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රියාදාම හා කොමඩි ලෙසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සීරියස් කතාවක් යන අතරේ හාස්‍යජනක ජවනිකා හා ඇනුම්පද එල්ල කර …

Read More »
error: Alert: Content is protected !!