You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: 1989

Asterix and the Big Fight (1989) Sinhala Subtitles | සූර පප්පා සහ මහ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස් වශයෙන් රූපවාහිනී කතා මාලාවක් විදිහට …

Read More »

Pet Sematary (1989) Sinhala Subtitles | අභිරහස් සුසාන භූමිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් 🙂 . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් …

Read More »

Parinda (1989) Sinhala Subtitles | සාමයේ පරෙවියෝ… [සිංහල උපසිරසි සමඟ]

1989 අවුරුද්දෙ තිරගත වුනු Parinda චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ Vidhu Vinod Chopra. imdb අගය 7.9ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Jackie Shroff, Anil Kapoor, Madhuri Dixit, Nana Patekar, Anupham Kher සහ Suresh Oberoi. සංගීත අධ්‍යක්ශනය R. D. භුර්මන් ගෙන්. මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනා ගත්තා. Filmfare සම්මාන උලෙලේ හොඳම අධ්‍යකශනයට හිමි සම්මානය …

Read More »

Kickboxer (1989) with Sinhala Subtitles | නොපසුබට සටන්කරු [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි යෙදූවේ ටිකක් විතර පැරණි ඇක්ෂන් බයිස්කෝප් එකකට. මේක බොහෝ දෙනා බලලා ඇති කියල හිතනවා. ඒත් ආස හිතෙන චිත්‍රපටයක් නිසා උපසිරැසි යෙදුවා. මෙහි රඟපාන්නේ සුපිරි සටන් නළුවකු වන වෑන් ඩෑම්. එයාගෙ නම කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. ඒ නම තියෙන්නෙ කොහේද හොඳම සටන් ඇක්ෂන් එතන. සටන් නළුවන් අතරින් මම …

Read More »
error: Alert: Content is protected !!