Thursday , November 26 2020
Breaking News

Tag Archives: 1990

Martial Law (1990) Sinhala Subtitles | මාර්ෂල් ලෝ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමොටම.. ඉතින් ඔන්න අද මං ඔයාලට තවත් පරණ ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. 1980 සහ 90 දශක කියන්නේ ලංකාවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවලට හොඳ කාලයක්. ක්‍රියාදාම කිව්වම මාර්ෂල් ආර්ට්, ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් පිරි චිත්‍රපට. අද වගේ අන්තර්ජාල, DVD නැති කාලේ VHS කැසට් එකකින් බලන්නත් ඩෙක් …

Read More »

IT (1990 TV Mini Series) Sinhala Subtitle | ඔව්! අපි හැමෝම පාවෙනවා!! [සිංහල උපසිරැසි සමඟ]

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක් …

Read More »

The Witches (1990) Sinhala Subtitles | මායාකාරියෝ… [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටය රෝල්ඩ් ඩාල්ගේ The Witches නම් ළමා නවකතාව ඇසුරින් නිපදවනු ලැබූ අපුර්ව චිත්‍රපටයක්. Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුණා. මුල්වරට තිරගත වුණේ 1990 මැයි 25 වැනිදා. The Witches චිත්‍රපටයේ මුල් කොටස තිරගත කෙරුණේ නොර්වේ වල. අනෙක් ජවනිකා වලින් බොහෝමයක් කොන්වෝල් …

Read More »

Goodfellas (1990) with sinhala subtitles | පාතාලයේ සොල්දාදුවා [සිංහල උපසිරසි සමඟ]

“සියලුම මිනිසුන් අපරාධ සිදු කරයි නමුත් ඔවුන් ඒවා ලොවෙන් සගවාගෙන සිටිති එනිසා අපි ඔවුන්ට බියවිය යුතු වෙමු නමුත් ඔවුන්ට හැමදාමත් ජය ගන්නට ඉඩ දී බලා සිටීම හෝ ඔවුන්ගේම එකෙකු වීම ඊටත් වඩා අපරාධයකි ” හෙන්රි හිල් මට මතක ඇති කාලෙක ඉදලාම මට ඕනෙ උනේ මැරයෙක් වෙන්න. මට නම් මැරයෙක් වෙන …

Read More »

Captain America (1990) with Sinhala Subtitles | කැප්ටන් ඇමරිකා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල ගොඩක් අය බලාවි මොකක්ද මේ කැප්ටන් ඇමරිකා චිත්‍රපටය කියල. මොකද ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඒත් කියන්න තියෙන්නේ මේක තමා මාවේල් ආයතනය මගින් නිර්මාණය කරපු පලවෙනි කැප්ටන් ඇමරිකා චිත්‍රපටය. මේකෙම සමහර කොටස් සහ නවීන තාක්ෂනය යොදාගෙන …

Read More »

Kindergarten Cop (1990) with Sinhala Subtitles | අපේ සර් 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් පස් වන චිත්‍රපටියත් අරන් ආවා. කියපු විදියට සියලුදෙනාටම බලන්න පුළුවන් එකක්. එත් ඉතින් PG-13 කාණ්ඩයේ එකක්. සරලවම කියනවා නම් ළමයින්ට බලන්න පුළුවන් දෙමවුපිය අවසරේ ඇතුව. එත් අනිවාර්යයෙන්ම 18+ නෙවි. මම විශේෂයෙන් මේක කියන්නේ මට තියන ලොකුම නරක නාමය, මම දෙන්නේ 18+ ඒවා කියල. මොනවා …

Read More »

Lake Placid (1999) with Sinhala Subtitles | කිඹුල් විල 1 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද …

Read More »
error: Alert: Content is protected !!