You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: 1992

Unforgiven (1992) sinhala subtitles | ඝාතක විලියම් මනි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත …

Read More »

Lethal Weapon 4 (1998) with Sinhala subtitles | මාරක ආයුධය 4 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි හතර වෙනි ෆිල්ම් එකත් අමාරුවෙන් ඉවර කරන්න පුලුවන් වුනා, අමාරුවෙන් කළා කිවුවෙ මේකයි, Lethel Weapon ෆිල්ම් හතරෙම ඉංග්‍රීසි සබ් වල යම් යම් අවුල් තිබුනා, ෆිල්ම් දහයක් විතර හදන කාලය නැති වුනා කියල හිතනව, ඉතින් ඒකයි අමාරු වුනේ, මේ මාරක ආයුධය 4වෙනි …

Read More »

Lethal Weapon 3 (1992) with Sinhala subtitles | මාරක ආයුධය 3 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි කොහොම හරි තුන් වෙනි ෆිල්ම් එකත් අරගෙන ආව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 මැයි 15වෙනිද, IMDB අගය 6.7ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, කලින් ෆිල්ම් දෙකට වැඩිය මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථකයි කියල මං හිතනව, කලින් ෆිල්ම් දෙක …

Read More »

Batman returns(1992) with Sinhala Subtitles | පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. …

Read More »

Army of Darkness (1992) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය III (අන්ධකාරයේ හමුදාව) [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි, ඔයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා …

Read More »

TWIN DRAGONS [1992] with sinhala subtitles | නිවුන්නු දෙදෙනා… [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් මගෙ සහෝදරයො ටිකත් හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙන්න කියලත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් ටිකක් අමාරුවෙන් ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවෙ, අමාරුවෙන් අරගෙන ආව කිව්වෙ මේකයි, …

Read More »

Deewana (1992) | උතුම් වූ පරිත්‍යාගය..[සිංහල උපසිරසි සමඟ]

”Aisi deewangi dekhi nahi kahi” ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්‍රපටය සඳහා Rishi Kapoor, Divya …

Read More »
error: Alert: Content is protected !!