Tuesday , October 27 2020
Breaking News

Tag Archives: 1993

Heart and Souls (1993) Sinhala Subtitles | දිව්‍ය ලෝකයේ වැරදීමක් නිසා වුනු හදියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ගොඩක් අය මේ කාලෙදි පොත් කියවා කියවා ඇති කියලා හිතනවා. මොකද මේ සාහිත්‍ය මාසය නේ. ඉතින් මම අද ගෙනාවෙත් පරණ චිත්‍රපටයක් තමා. කොමඩි ෆිල්ම්වලට කැමති අය සහ Robert Downey Jr. ට හෙවත් අයන් මෑන්ට කැමති අය මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන් බලන්න. ඔයාලා හැමෝම දන්නවනේ ඩවුනි ජූනියර් කියන්නේ නියමම කොමඩි නළුවෙක් …

Read More »

Iron Monkey (1993) AKA Siu nin Wong Fei Hung chi: Tit ma lau Sinhala Subtitle | යකඩ වඳුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් …

Read More »

Batman: Mask of the Phantasm (1993) | with Sinhala Subtitle | අවතාරයේ වෙස් මුහුණ.. [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන්! ඉතිං යාළුවනේ මේ තමයි මගේ කුළුඳුල් උපසිරැසිය. කාලයක් තිස්සේ හිතේ තිබුණු අදහසක් තමා උපසිරැසියක් කරන්න ඹ්න කියලා. ඉතිං මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විකී සහෝදරයට මට මේක කරන්න අවස්ථාව දුන්න එකට. මම කොමික් වලට ගොඩාක් කැමති නිසා මම ආසම කොමික් චරිතයක් වන බැට්මෑන් ගැන උපසිරැසියක් කරන්න හිතුවා. ඉතිං ගූගල් ගිහින් බැට්මෑන්ගේ තාම …

Read More »

Trois Couleurs: Bleu (1993) aka Three Colors: Blue with Sinhala Subtitles | ස්වාධිනත්වය….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් චිත්‍රපටියක් අරගෙන ආවේ නැති එකේ මේ සුදානම තවත් වෙනස් විදිහක කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක එක සිනමා පටයක් වුනත් මේක සිනමා පට තුනක් එකතුවක්, කතාවක් තවක් එකක් හා සම්පුර්ණයෙන් සම්බන්ධ නැහැ නමුත් මේක එක මාතෘකාවක් එහෙම නැති නම් විෂය පථයක් මුලික කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. …

Read More »

The X Files [S01 : E23 – “Roland”] with Sinhala Subtitles| “එක මනසක්, ශරීර දෙකක්.” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද අරගෙන ආවේ 23 වෙනි එපිය වගේම එක්ස් ෆයිල්ස් සඳහා මගේ අන්තිම දායකත්වය. කළින් එපියේ පුනරුප්පත්ති අභිරහසකට මුහුණ දුන්නට පස්සෙ අද එපියෙදී ස්කලීට සහ මෝල්ඩර්ට මුහුණ දෙන්න වෙන්නෙ අධිමානසික අභිරහසකට. හැබැයි ටිකක් වෙනස්. මොකද්ද මේ අභිරහස? ඩවුන් කරගෙන ඔයාලම බලන්න. කිවුවෝතින් රසය නැති වෙනවා. එහෙනම් තව සබ් එකකින් …

Read More »

The X Files [S01 : E22 – “Born Again”] with Sinhala Subtitles| “පුනරුප්පත්තිය.” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම 22 වෙනි එපිය අරගෙන ආවා. වෙනද වගේම අදත් ස්කලී මෝල්ඩර් දෙන්නට අසාමාන්‍ය සිදුවීමක් විසඳන්නයි වෙලා තියෙන්නෙ. අද හම්බෙන්නෙ පුනරුප්පත්තිය සම්බන්ධ සිදුවීමක්. එහෙනම් වැඩි විස්තර කියන්නෙ නෑ. ඔයාලාම ඩවුන් කරගෙන බලන්න. එහෙනම් ඊළඟ සබ් එකෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ෴ ඔබට ජය෴       Due …

Read More »

The X Files [S01 : E21 – “Tooms”] with Sinhala Subtitles| “අක්මා පහයි, ශිශිර නින්දයි.” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 21 එපිය අරගෙන ආවා. කට්ටිය අක්මා කාලා තියෙනවද? හෙ හේ… අද කතාව යන්නෙ ඒ වගේ අක්මා කන කෙනෙක් ගැන. නිකන් අක්මා නෙවෙයි, මිනිස් අක්මා. ඉතිං මෝල්ඩර්ටයි ස්කලීටයි වෙනදා වගේම අද මේ අභිරහස විසදන්න වෙනවා. එහෙනම් බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. ඊළඟ එපියෙන් මුණගැහෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ෴ ඔබට …

Read More »

The X Files [S01 : E20 – “Darkness Falls”] with Sinhala Subtitles| “අන්ධකාරයෙන් ප්‍රවේසම් වන්න!” [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 20 වෙනි කතාව. නම ” Darkness Falls”. අදත් ඉතිං ස්කලීටයි මෝල්ඩර්ටයි ලොකුම ලොකු අභිරහසක් විසදන්න වෙලා තියෙන්නෙ. මේ වැඩේට එයාලට වැසි වනාන්තරයකට යන්න වෙනවා.ලස්සන පළාත. ඒ වගේම භයානකයි දැන් වෙන සිදුවීම් නිසා. ඇත්තටම මොකද්ද මේ කැලේ තියෙන අභිරහස? අද ස්කලීටයි මෝල්ඩර්ටයි අත්විදීමට සිදුවෙන …

Read More »

The X Files [S01 : E19 – “Shapes”] with Sinhala Subtitles| “මනිටු.” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවා එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 19 වෙනි කතාව. නම තමා “Shapes”. දන්නවා ඇතිනේ නර වෘකයෝ ගැන, එහෙමත් නැත්නම් වෘක මිනිස්සු ගැන. අන්න ඒ වගේ අභිරහසක් තමා අද මෝල්ඩර්ටයි ස්කලීටයි විසඳන්න වෙලා තියෙන්නෙ. එහෙනම් තවත් විස්තර කියන්නෙ නෑ. එපිය බාගෙන බලන්න. අනිත් එපින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු …

Read More »

The X Files [S01 : E18 – “Miracle Man”] with Sinhala Subtitles| “ප්‍රාතිහාර්යය.” [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න එක්ස් ෆයිල්ස් පළමු සමයේ 18 වෙනි කතාවත් අරගෙන මම අද ආවා. අද කතාවෙ නම තමයි “Miracle Man”. ඔයාලා අහලා ඇතිනේ ඔය එක එක කට්ටිය කියනවා අන්න අරෙහෙ අහවල් තැන ලෙඩ හොඳ කරන කෙනෙක් ඉන්නවා, නියමයි, ඕනම ලෙඩක් හොඳ කරනවා, මටත් ගිය කෙනෙක් කිවුවා, බ්ලා බ්ලා බ්ලා… අන්න ඒ …

Read More »

The X Files [S01 : E11 – “Eve”] with Sinhala Subtitles|ලිට්ච්ෆීල්ඩ් ව්‍යාපෘතිය. [සිංහල උපසිරැසි සමඟ]

හිතපු නැති විදිහට මට මේ එපිය කරන්න හම්බුණේ. මගේ දායකත්වය තියෙන්නෙ 17 වෙනි එපියේ ඉඳන්. නමුත් අපේ මේ වැඩේ පටන්ගත්ත සහෝගේ කාර්ය බහුලත්වය නිසා මට මේ එපිය කරලා දෙන්න වුණා. එහෙනම් මං ආයෙ එන්නෙ 17 වෙනි එපියෙන්. ජය වේවා…!!!       Due to copyright issues, we do not provide …

Read More »

The X Files [S01 : E10 – “Fallen Angel”] with Sinhala Subtitles|අහසින් වැටුන සුරදුතිකාවක්… [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් දස  වන කොටස -“ අහසින් වැටුන සුරදුතිකාවක්...” ඔන්න  යහලුවනේ අද මම ගෙනාවා  දස  වන  කොටස.මම බොහොම අමාරුවෙන් කරගත්ත අවසාන කොටස.ඉතිරි කොටස් දෙන්නේ අපේ සෙට් එකේ අනිත් අය.මම ඒ අයටත් සුභ පතන ගමන් මගේ කොටස් වලට අදහස් දුන්න  සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා අද කතාව පවසන්නම්. මෝල්ඩර් පොඩි හොර …

Read More »

The X Files [S01 : E09 – “Space”] with Sinhala Subtitles| “අභ්‍යවකාශයෙත් හොල්මන්.” [සිංහල උපසිරැසි සමඟ]

“එක්ස් ෆයිල් නව වන කොටස -“ අභ්‍යවකාශයෙත් හොල්මන්.” ඔන්න යහලුවනේ අද මම ගෙනාවේ නවවන කොටස.අපේ කතා නායකයන් වන මෝල්ඩර් සහ ස්කලී කතාවේන් කතාව එක එක සංසිද්ධි විසදමින් එනවනේ.මේ පාර දෙන්නට අපේ ලෝකේ විතරක් නොවෙයි පිටසක්වල හොල්මනකුත් හමුවෙනවා.අභාවකාශ මධ්‍යස්ථානයකට ගුවන් භාණ්ඩ භාර දීමට යන ගගණ ගාමින් මුහුණ දෙන හොල්මනක් ගැන තමයි …

Read More »

The X Files [S01 : E08 – Ice] with Sinhala Subtitles| “අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්.” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් අට වන කොටස -“ අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්. .” හොඳයි යහලුවනේ අද මම ගෙනාවේ අටවන කොටස.හැබැයි මේ කොටස කරන්න මාසයකට වැඩි කාලයක් ගත්තා.නමුත් ඉවර කරලා දිය යුතු නිසාම කොහොම හරි කරගත්තා.නමුත් මම මේ කොටසේ ඉඳන් ගියවර ලිපිය වගේ කතාව කියන්න යන්නේ නැහැ.මම සිතනවා එකෙන් කතාව බලන්න තියෙන …

Read More »

The X Files [S01 : E07 – Ghost In the Machine] with Sinhala Subtitles| “යන්ත්‍රයේ හොල්මන.” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් හත් වන කොටස -“ යන්ත්‍රයේ හොල්මන .” කතාවේ නම : “Ghost In the Machine” ලබා ගත් රේටින් සංඛාව : 6.8/10 අධ්‍යක්ෂණය : ජෙරල්ඩ් ෆ්රිඩ්මන් කතාව : ක්‍රිස් කාටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY රහස් උදව් කරු – Jerry Hardin බ්‍රැඩ් …

Read More »

The X Files [S01 : E06 – Shadow] with Sinhala Subtitles| “සෙවනැල්ල.” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් හයවන කොටස -“ සෙවනැල්ල .” කතාවේ නම : Shadow ලබා ගත් රේටින් සංඛාව : 7.4/10 අධ්‍යක්ෂණය : මයිකල් කට්ලේමන් කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY රොබර්ට් ඩොර්ලන්ඩ් – Barry Primus ලොරින් කයිට් – Lisa …

Read More »

The X Files [S01 : E05 – Jersey Devil] with Sinhala Subtitles| “ ජර්සි යක්ෂයා .” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් පස්වන කොටස -“ ජර්සි යක්ෂයා .” කතාවේ නම : Jersey Devil ලබා ගත් රේටින් සංඛාව : 7.2/10 අධ්‍යක්ෂණය : ජෝන් නැපොලිටානෝ කතාව : ක්‍රිස් කාර්ටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY උද්‍යාන ආරක්ෂක – MICHAEL MACRAE මහාචාර්ය වරයා -GREGORY IERRA රහස්පරීක්ෂක …

Read More »

The X Files [S01 : E04 – Conduit] with Sinhala Subtitles| “පිටසක්වලයින්ගේ පැහැර ගැනීමක්ද ? .” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් හතරවන කොටස -“පිටසක්වලයින්ගේ පැහැර ගැනීමක්ද ? .” කතාවේ නම : Conduit ලබා ගත් රේටින් සංඛාව : 7.8/10 අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම් කතාව : ඇලෙක්ස් ගන්සා සහ හොවර්ඩ් ගොර්ඩෝන් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny ඩාර්ලින් මොරිස් – Carrie Snodgress කෙවින් …

Read More »

The X Files [S01 : E03 – Squeeze] with Sinhala Subtitles| “අක්මා සොරා .” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් තුන් වන කොටස -“අක්මා සොරා .” කතාවේ නම : Squeeze ලබා ගත් රේටින් සංඛාව : 8.7/10 අධ්‍යක්ෂණය : හැරී ලෝන්ග්ස්ට්‍රීට් කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny ඉයුජින් වික්ටර් ටුම් – Doug Hutchison පරීක්‍ෂක …

Read More »

The X Files [S01 : E02 – Deep Throat] with Sinhala Subtitles| “රහස් උදව් කරුවා.” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් දෙවන කොටස -“රහස් උදව් කරුවා.” කතාවේ නම : Deep Throat ලබා ගත් රේටින් සංඛාව : 8.3/10 අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම් කතාව : ක්‍රිස් කාටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny රහස් උදව් කරුවා – Jerry Hardin අංශ ප්‍රධානි ස්කොට් – …

Read More »
error: Alert: Content is protected !!