Friday , September 25 2020
Breaking News

Tag Archives: 1994

Clear and Present Danger (1994) Sinhala Subtitles | පැහැදිලි වර්ථමාන අන්තරාය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙනවා. …

Read More »

The Crow (1994) Sinhala Subtitles | පලිගැනීමට යලි උපන් ඔහු [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. කොච්ච්ර රාජකාරී තිබුනත් මේ පැත්ත අමතක කරන්න බෑ නොවැ. මේ පාර ගෙනාවේ 90 දශකයේ ජනප්‍රියත්වයට පත් වු කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපට පෙලක පළමු චිත්‍රපටය. The Crow: City of Angels (1996), The Crow: Salvation (2000) The Crow: Wicked …

Read More »

The X Files [S02 : E25 – “Anasazi”] with Sinhala Subtitles| “කාන්තාරයේ සැඟවුන රහස” [සිංහල උපසිරැසි සමඟ]

ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක ගැන ස්කලී වද වෙනවා. …

Read More »

The X Files [S02 : E24 – “Our Town”] with Sinhala Subtitles| “මිනිමස් කන නගරයෙ වැසියෝ” [සිංහල උපසිරැසි සමඟ]

ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක ගැන ස්කලී වද වෙනවා. …

Read More »

The X Files [S02 : E23 – “Soft Light”] with Sinhala Subtitles| “භයානක හෙවනැල්ල” [සිංහල උපසිරැසි සමඟ]

DR. බැන්ටන් කියන්නේ පොලාරිටි මැග්නටික් ආයතනයේ වැඩ කරපු භෞතික විද්‍යාඥයෙක්. එයා ඒකෙදී ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරෙන් පස්සේ එයාගේ හෙවනැල්ල කළු කුහරයක ක්‍රියාවක් පෙන්වන්නේ.හෙවනැල්ල වැටෙන ඕනෑම කෙනෙක් එවලේම පිච්චිලා යනවා. මේ නිසා DR බැන්ටන්ගේ අතින් මිනී මැරුම් වෙනවා. ඒවා ගැන හොයන්න බාර වෙන්නේ ඇත්තටම ස්කලීටයි මෝල්ඩර්ටයි නෙවෙයි, ස්කලීගේ ශිෂ්‍යාවක් …

Read More »

The X Files [S02 : E22 – “F. Emasculata”] with Sinhala Subtitles| “වසංගතය” [සිංහල උපසිරැසි සමඟ]

කතාව ලස්සනයි.එත් බොහොම අමාරුවෙන් බලපු එපියක් තමයි මේක. වෙන මුකුත් නිසා නෙවෙයි. බලන්න ටිකක් අමාරු දර්ශන තියන නිසා. මුලින්ම කියන්න ඕනේ කන ගමන්නම් බලන්න එපා 😛  මේ කතාව මෝල්ඩර්වයි ස්කලීවයි හිර කාරයෝ දෙන්නෙක්ගේ පැන යෑමක් ගැන පරීක්ෂණ කරන්න ගෙන්වනවා. මෙයාල හිරගෙදරට එද්දී දකිනවා අමුතු ඇඳුම් ඇදගත්තු අය වගයක් හිර ගේ …

Read More »

The X Files [S02 : E21 – “The Calusari”] with Sinhala Subtitles| “ආත්මයේ වියරුව” [සිංහල උපසිරැසි සමඟ]

කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා 😀 . කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක …

Read More »

The X Files [S02 : E20 – “Humbug”] with Sinhala Subtitles| “ෆීජි කිඳුරා” [සිංහල උපසිරැසි සමඟ]

The Whispers වලින් පස්සේ TV series එකක් කියල කරන්න සමීර කරුණාරත්න සහෝගෙ ආරාධනයෙන් මේ කොටස් ටික බාර ගත්තා. X files කියන්නේ කවදාවත් නොමියෙන ගනයේ TV Series එකක් කියන්න ඔයාල දන්නවා ඇතිනේ. ඉතින් අදටත් මේක බලද්දී පරණයි කියල රසයේ අඩුවක් දැනෙන්නේ නෑ මටනම්. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ මේකේ …

Read More »

The X Files [S02 : E19 – “Død Kalm”] with Sinhala Subtitles| “වේගෙන් වයසට” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් කතා මාලාවේ 2වෙනි කතා මාලාවේ 19 වෙනි කොටස එක්ක මටත් මේ කතා මාලාවේ මේ කොටසට දායක වෙන්න ලැබුනා. ඇත්තටම හසන්ත සහෝ තමා ඇහුවේ මේක කරලා එවන්න පුලුවන්ද කියල. අනිත් කතා මාලාවකට වඩා ටිකක් විතර වැඩි කාලයක් ගිය මේක කරලා ඉවර කරන්න. එත් මම හිතනවා ලොකු පරක්කුවක් වෙන්න නැතිව …

Read More »

The X Files [S02 : E18 – “Fearful Symmetry”] with Sinhala Subtitles| “සත්‍යය පෙනී ඇත” [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ වෙනදට වැන් හෙල්සින් කතා මාලාවෙන් තමා මම ඔයාලව හමු වෙන්න එන්නේ. ඒත් අද ආවා ටිකක් වෙනස් කතා මාලවක පරිච්චේදයක් අරන්..the x fils කිව්වම කව්ද නොදන්නේ.. මේක ඉතින් අහම්බෙන් තමා හමුබුනේ.. හසා අයියට පිං සිද්ද වෙන්න ඕනා මේක කරන්න දුන්නට…මේ කතා මාලාව ගැන නම් මං හැදින්වීමක් කරන්න යන්නේ නෑ.. …

Read More »

The X Files [S02 : E17 – “End Game”] with Sinhala Subtitles| “සොයා යන්නට විශ්වාසය” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 17 වෙනි එපිසෝඩ් එක. මේ සීරිස් එකේ දෙවැනි කතා සමයේ මුල ඉඳන්ම මේ වෙනකං කතා ටික මම අරං ආවත් කාර්යබහුල වීම නිසා ඉතුරු එපි ටික මට කරන්න වෙන්නෙ නෑ. කොහොම වුණත් කවුරුහරි සබ කරයි. මේ කොටසට IMDB අගය 9.0ක අගයක් ලැබිල තියනවා. කතාව ගැන කෙටියෙන් …

Read More »

The X Files [S02 : E16 – “Colony”] with Sinhala Subtitles| “මිනිස් ක්ලෝනයන්” [සිංහල උපසිරැසි සමඟ]

“මම ජීවත් වුණේ, මට ඔප්පු කරන්නවත් පැහැදිලි කරන්නවත් බැරි අත්දැකීමකින් ලැබුණු නොපැහැදිලි මතකයන් මත ගොඩනැගුණු දුර්වල විශ්වාසයක් එක්ක. මට අවුරුදු 12දි, මගෙ අක්කව මගෙන්, අපේ ගෙදරින් පැහැරගත්ත, මම පිටසක්වල කියල විශ්වාස කරපු බලවේගයකින්. මතකය තරම්ම දුරවබෝධ වුන සත්‍ය සඳහා ගවේෂණයකට බලය සපයමින් මේ විශ්වාසය මාව ශක්තිමත් කළා. මගෙ උනන්දුවට කැපකිරීම් …

Read More »

The X Files [S02 : E15 – “Fresh Bones”] with Sinhala Subtitles| “හදි හූනියම්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 15 වෙනි කොටස. මාතෘකාව හැටියට කතාව ගැන හිතාගන්න පුළුවන් වෙයිනෙ. හයිටි සරණාගතයන් කට්ටියක්ව හමුදා කඳවුරක හිර කරගෙන ඉන්නවා. මේ අතරෙ මේ හමුදා කඳවුරේ සෙබලෙක් වන මැකැල්පින් සියදිවි නහගන්නවා. ඒ තමන්ගේම වාහනය ගහක හප්පගෙන. නමුත් මේ ගැන විමර්ශනය කරන එක හමුදාව ප්‍රතික්ෂේප කරනවා. මේක සියදිවි නහගැනීමක් …

Read More »

The X Files [S02 : E14 – “Die Hand Die Verletzt”] with Sinhala Subtitles| “සැඟවුණු මායාවන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14 වෙනි එපිය තමයි මේ අරං ආවෙ. මේ කොටසට IMDB අගය 8.3ක් ලබාගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන කිව්වොත් මේක මිත්‍යා ඇදහිලි පැත්තට ගියපු කතාවක්. කැලයක මරල දාපු ළමයෙක් ගැන හොයන්න මොල්ඩර් සහ ස්කලී එනවා. ස්කලීට නම් මේකෙ මහ දෙයක් නෑ කියල තමයි හිතෙන්නෙ. නමුත් මොල්ඩර් හිතනවා මේකෙ …

Read More »

The X Files [S02 : E13 – “Irresistible”] with Sinhala Subtitles| “නොසංසිඳෙන ආශාව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 13 වෙනි එපිය. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලැබිල තියනවා. වෙනද වගේ විසඳන්න අසාමාන්‍ය අත්භූත එහෙමත් නැත්තම් පිටසක්වල පැත්තට යන කතාවක් නම් නෙවෙයි මේක. හැබැයි ගොඩක් බය හිතෙන පැත්තකට යන කතාවක්. ෆාස්ටර් කියන්නෙ අමුතුම ආශාවකින් පෙලෙන කෙනෙක්. එයාගෙ ආශාව තමයි මිය ගියපු කාන්තාවන් දූෂණය …

Read More »

The X Files [S02 : E12 – “Aubrey”] with Sinhala Subtitles| “මිනීමරුවා” [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසට IMDB අගය 7.7ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, මිනීමරුවෙක් ඉන්නවා. ඔහු ශ්‍රේණිගත මිනීමරුවෙක්. ඒ කියන්නෙ මරන්න යොදාගන්නෙ එකම ක්‍රියා පිළිවෙලක්. මරණ හැම කෙනාගේම පපුවෙ SISTER කියල නම කොටනවා දැලි පිහියකින්. ඒ වගේම මැරිච්ච කෙනාගෙ ලේ වලින් බිත්තියේත් ඒ විදිහටම නම ලියනවා. මේ 1990 ගණන් …

Read More »

The X Files [S02 : E11 – “Excelsis Dei”] with Sinhala Subtitles| “පිස්සන් කොටුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 11 වන එපිය. මේ එපියට විතරක් IMDB අගය 7.2ක් ලැබිල තියනවා. රෝගී වැඩිහිටි වයසක උදවිය බලාගන්න නිවසක් තියනවා. මේ නිවසේ සේවකයෙක් ඉන්නව එයාගෙ නම මිචෙල්. මෙයා මේකෙ සේවය කරමින් ඉන්න අතරෙ හදිසියේම අදෘශ්‍යමාන යම් දෙයක් විසින් මෙයාව කාමරයක් ඇතුලෙ හිර කරලා පහර දීල දූෂණය කරනව. …

Read More »

The X Files [S02 : E10 – “Red Museum”] with Sinhala Subtitles| “රතු කටුගේ දේවස්ථානය” [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න දහ වෙනි එපියත් අරං ආව. මේ කොටසට IMDB අගය 7.9ක් ලැබිල තියනව. එක ප්‍රදේශයක ළමයි අතුරුදන් වෙන්න පටන් ගන්නව අතුරුදන් වෙලා එයාල නැවත මතු වෙන්නෙ සිහි විකල් වෙලා වගේ. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ කොන්දෙ වාක්‍යක් ලියල තියනව. ඉතිං මේ අබිරහස සොයන්න සුපුරුදු පරිදි මොල්ඩර් සහ ස්කලී දෙන්නට …

Read More »

The X Files [S02 : E09 – “Firewalker”] with Sinhala Subtitles| “ගිණි මත ඇවිදින්නා” [සිංහල උපසිරැසි සමඟ]

අද අරං එන්නෙ නව වැනි එපිය. මේ එපිය සඳහා IMDB අගය 7.4ක් අරං තියනව. කලින් කොටසෙදි ස්කලීව නැවත හමු වුණා. මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා තවත් අසාමාන්‍ය සිදු වීමකට මුහුණ දෙන්නයි යන්නෙ. ගිණි කඳු පරීක්ෂා කරන්න විද්‍යාඥයෙක් විසින් නිපදනව යන්ත්‍රයක්. ඒකට කියන්නෙ Firewalker (ගිණිමත ඇවිදින්නා) කියල. ඉතිං විද්‍යාඥ කණ්ඩායමක් විසින් …

Read More »

The X Files [S02 : E08 – “One Breath”] with Sinhala Subtitles| “ස්කලීගේ පැමිණීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊළඟ එපියත් ගෙනාව. මේ කොටසට විතරක් IMDB අගය 8.7ක් අරං තියනව. කථාවට බහින්නම් කෙලින්ම. කලින් කොටසේත් ස්කලී හිටියෙ නෑනෙ. මම දාපු මාතෘකාවේ හැටියට මේකෙදි නම් ස්කලී ආපහු එනව. හැබැයි කොහෙන් ආවද කොහොම ආවද කියල කවුරුත් දන්නෙ නෑ. ඉතිං මොල්ඩර්ගෙ උපරිම උත්සාහය මෙයාට මේව කළේ කවුද කියල හොයාගන්න. තව …

Read More »
error: Alert: Content is protected !!