You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: 1995

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama …

Read More »

Billy Madison (1995) Sinhala Subtitles | සල්ලිකාර මෝඩ පුතා! [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා Spanglish (2004). හැබැයි ඒකේ ස්ලැන්ඩර් …

Read More »

Assassins (1995) Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම …

Read More »

The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …

Read More »

Rangeela (1995) Sinhala Subtitles | නොසඟවා පවසන්න ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. …

Read More »

While You Were Sleeping (1995) with Sinhala Subtitles | ඔබ නිදනා අතරතුරේ….. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. මේක මගේ 11වෙනි උපසිරසි නිර්මාණය. මේක 90 දශකයේදි ගොඩක් ජනප්‍රිය උන ලස්සන රොමැන්ටික් කොමඩි කතාවක්. ඔයාලා ගොඩ දෙනෙක් මීට පෙර මේ චිත්‍රපටය නරඹා නැතුව ඇති. මේ චිත්‍රපටය නත්තල සහ අලුත් අවුරැද්ද ආශ්‍රිතව නිර්මාණය උන ලස්සන ආදර කතාවක්. ඉතිං මං ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නෙ මේ …

Read More »

Heat (1995) with Sinhala Subtitles | බැංකු කොල්ලය [සිංහල උපසිරැසි සහිතව]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හින්ද. …

Read More »

Spellbinder (1995) [S01 : E26] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු. මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය වෙලා සද්ද …

Read More »

Spellbinder (1995) [S01 : E25] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 25 කොටසත් අරන් ඉක්මනින්ම ආවා. මඟ බලන් හිටියා නේද? දැන් හරිම හදිස්සියි ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා ඔන්න ඉක්මනින්ම අරන් ආවා. සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මොකද ආයේ මතක් කරගන්නත් ඕනිනේ මේ කෙටස බලන්න. රියානා පෝල්ව හොයාගෙන මේ ලෝකෙට ආවා කියලා මතකයි නේද? පෝල් එක්ක …

Read More »

Spellbinder (1995) [S01 : E24] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වූ පරිදිම 24 කොටසත් අරන් ආවා. අදහස් දක්වලා ගියපු හැමෝටම ස්තූතියි. හොරෙන්ම උපසිරැසිය බාගත්ත පිරිසකුත් ඉන්නවා නේද? අදහසක් දක්වලා ගියානම් ගොඩාක් සතුටුයි. ඔයාලගේ අදහස් අනුව තමයි මීටත් වඩා හොඳ විදිහට උපසිරැසියක් දෙන්න මාර්ගය සැකසෙන්නේ. ඒ වගේම අපි උපයාගන්නා ධනය තමයි ඔයාලගේ සතුට. වින්දනය. ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙලා …

Read More »

Spellbinder (1995) [S01 : E23] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 23 කොටසත් අරන් ආවා. සුපුරුදු පරිදිම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම් අමතක අයටත් මතක් වෙන්නත් එක්කම. සිකුරුටි වැන් එක කොල්ලා කාලා ඒ සල්ලිත් අරන් හෝටලේ කාමරේ ඉන්නකොට වේටර්වරියක් එනවා අශ්කාගේ කාමරේට. අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට පෝල් සහ ඇලෙක්ස් මැග්නටෝමීටරයත් අරන් ඉන්නේ …

Read More »

Spellbinder (1995) [S01 : E22] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියනේ. ඔන්න 22 කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. ඒවාගේ වැරදි අඩුපාඩු තිබුණා නම් සමාවෙන්න ඕනි. මොකද ආයෙත් මං කියන්නේ ඒක අසා ලිවීමක් කියලා. ඒ නිසා අඩුපාඩු නම් අනිවා ගොඩක් ඇති. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. පත්තරේ මුල පිටුවේ …

Read More »

Spellbinder (1995) [S01 : E21] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

මඟ බලන් හිටිය 21 වෙනි කොටසත් අරන් ආවා. කොහොමද කලින් දීපු උපසිරැසි ටික? අවුලක් නැද්ද? ඉතින් අදහස් දක්වපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. මොකද ඒවාගෙන් තමයි මං පන්නරයක් ලබන්නේ? වැරදි හදාගන්නේ. ඒ වගේම තව තවත් උපසිරැසි අරන් එන්න සිතක් පහළ වෙන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් අදහස් දක්වන්න. එතකොට වැඩි වැඩියෙන් උපසිරැසි …

Read More »

Spellbinder (1995) [S01 : E20] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ. ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම කැත්‍රීනගෙ අම්මට කැත්‍රීනගෙ පන්තියෙ ඉන්න ක්‍රිස්ටීන් කෝල් කරලා කියනවා එයාට ගෙදර වැඩ වගයක් අහගන්න ක්‍රිස්ටීන් පුස්තකාලයට එවන්න කියලා. ඉතින් …

Read More »

Spellbinder (1995) [S01 : E19] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 19 කොටසටත් උපසිරැසිය අරන් ආවා. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්. දැන් අණදෙන කුළුණ හදලා තියෙන්නේ. පෝල්ගේ රේඩියෝවට කොරියොන් කතා කරනවා නෙත් ගලෙන්. පෝල්ට මේකනම් පුදුමයක්. මොකද කොරියොන් මුඩු බිමට පිටුවහල් කළා අශ්කාගේ අභියෝගය පැරදුනු නිසා. මතකයි නේද? පොලීසිය රියානගේ …

Read More »

Spellbinder (1995) [S01 : E18] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා. මං දන්නවා මේක එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා. සුපුරුදු පරිදි පසුගිය කොටසින් වෙච්ච දේවල් ටිකක් කියන්නම්. අමතක අයට මතක්කර ගන්නත් එක්කම. මතකයිනේ රියානා කෑම හදන් කාපු හැටි. ඉතින් පෝල් ඉස්කෝලෙ ඇරිලා එද්දි කුස්සිය පිස්සන් කොටුවක් වගේ. කොහොම හරි රියානාව අහුවුනා ක්‍රිස්ටීන්ට. විස්තරය කියද්දි ක්‍රිස්ටීන් …

Read More »

Spellbinder (1995) [S01 : E17] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා ඒ වැඩේ සාර්තකව කරගත්තා. බලගල් ආරෝපණය කරගෙන එද්දි ගෙදරට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. ජීනා. පෝල්ගෙ තාත්තා ජීනව ගෙනල්ලා තියෙන්නේ …

Read More »

Spellbinder (1995) [S01 : E16] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 16 කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද කට්ටියටම? මඟ බලන් හිටියා නේද මේකත් අරන් එනකන්. පුරුදු විදිහටම පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්කෝ. පෝල් නම් ගෙදර ඉන්නේ. නමුත් රියානා පෝල්ගෙ ලෝකෙ අතරමං වෙලා. එයා හැම තැනම පෝල්ව හොයනවා. මේ අතරේ රියානට තවත් ගෑණු ළමයෙක් හමුවෙනවා. එයා ජෙසී. ජෙසී කියන්නේ චිත්‍ර …

Read More »

Spellbinder (1995) [S01 : E15] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වපු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා ඒක අලුත්වැඩියා කරනකන් දොර අරින්න බැරි වෙනවා. මොනවා කරන්නද? පෝල් රියානා, ඇලෙක්ස්, කැත්‍රීනා ගෙදර යන්න දුම්රියපලට එනවා. මේ …

Read More »

Spellbinder (1995) [S01 : E14] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න 14 කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවියන් මඟ බලන් ඉන්න ඇති මේක ගේනකන් නේද? පසුගිය කොටස ඉවර වුන තැන මතකයිද? පොලුයි රියානයි ක්ලේහිල්වලට ඇවිල්ලා. හොර රහසේම මඬුවෙ ඇඹරුම් ගලට හයි කරලා තිබුණ දම්වැල ගලවන්නේ පෝල්ගේ ලොකෙට යන දොර ඇරගන්න. සද්දෙ ඇහිලා තාත්තා එද්දි පෝලුයි රියානයි දකිනවා. …

Read More »
error: Alert: Content is protected !!