Saturday , October 31 2020
Breaking News

Tag Archives: 1996

Daylight (1996) Sinhala Subtitles | ඔයාගේ හුස්ම අල්ලගන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. පරණ ක්‍රියාදාම චිත්‍රපට බලන ඔයාල වෙනුවෙන් මං අරන් ආවේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ 1996 තිරගත වුනු Daylight කියන චිත්‍රපටය. ස්ටැලොන් කිව්වම ඉතින් ඇක්ෂන්ම තමයි නේද. ඔව් මේකෙත් හොද ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන්. …

Read More »

Space Jam (1996) Sinhala Subtitles | ලූනී ටූන් ලන්තේ බාස්කට්බෝල් තරඟය [සිංහල උපසිරසි සමඟ]

උපසිරසි සහිතව නව ලිපිය :- තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරැසි අරන් ඔන්න මං ආයෙත් ආවා. මේ දවස්වල කට්ටියම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන පවුලේ චිත්‍රපටයක් තමා මේ පාර අරන් ආවේ. එහෙනම් දැන් අපි වැඩේට බහිමු. මේ චිත්‍රපටයේ නම තමා Space Jam. මේ නම නම් ලංකාවේ හුඟක් …

Read More »

Black Mask AKA Hak hap (1996) with sinhala subtitles | විමුක්තිය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය …

Read More »

Eskiya (1996) AKA The Bandit Sinhala Subtitles | ඈ…… මගේ මලයි……..[සිංහල උපසිරසි සමඟ]

” අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද….. ප්‍රේමය අයිතිය කරගත් මිනිසුන්ද….. අයිතියට පමනක් ප්‍රේම කරන මිනිසුන්ද….. ප්‍රේමයට පමනක් අයිතිය කියන මිනිසුන්ද….. ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන්ද….. අතර….. ඔහු ඇයට අයිතියක් නැතිවම ප්‍රේම කලේය….. “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Come and See (1985) ගිනිගත් දේශයක කදුලු කතාව….. ” උපසිරැසියට …

Read More »

James and the Giant Peach (1996) Sinhala Subtitles | අරුම පුදුම යෝධ පීච් ගෙඩිය [සිංහල උපසිරැසි සමඟ]

James and the Giant Peach (1996) කියන්නේ 1996 වසරේ නිකුත් වුණු හෙන්රි සෙලික් විසින් අධ්‍යක්ෂණය කළ, ෆැන්ටසි ගණයේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 1991 වසරේ රෝල්ඩ් ඩාල් විසින් නමින් රචනා කළ ළමා නවකතාව යි. මෙම නවකතාව ද කලකට ඉහතදී උපාලි උබයසේකර මහතා අතින් , “අරුම පුදුම පීච් ගෙඩිය” නමින් …

Read More »

DragonHeart (1996) with Sinhala Subtitles | මකර හදවත… [සිංහල උපසිරැසි සමඟ]

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන  නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ  ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken …

Read More »

​​The Quest (1996) | රන් මකරෙකු සොයා. [සිංහල උපසිරසි සමඟ]

කස්ටියටම ආයුබෝවන් ..! දීර්ඝ කාලයකට පස්සෙ(මාස එකහමාරකට වඩා තිබුණ 3rd year 2nd semester විභාගයෙන් අනතුරුව ) සතියක විතර පොඩි නිවාඩුවක් ලැබුණ නිසා තවත් සලරුවකට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුණා.. අලුතින්ම නිකුත්වෙන ෆිල්ම් වලට උණු උණුවෙම සබ අපේ සහෝලා ඉක්මනින්ම ලබා දෙන නිසා, මම තීරණේ කළා ටිකක් විතර පරණ ෆිල්ම් එකකට …

Read More »

Independence Day (1996) Sinhala Subtitles | ලෝකයටම එක දිනයක්!!![සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය දෙන්න ඕනෙ.. මේක ටිකක් පරණ චිත්‍රපටියක්.. ඒත් කිසිම පරණ ගතියක් නෑ… එක දිගට නැවත නැවත බලන්න පුලුවන්!! බොහොම සුන්දර චිත්‍රපටයක්. සමහර විට ඔබ මේ දේදි බලලා ඇති…ඒත් ආයෙත් බලන්න ආරාධනා කරනවා..මම වැඩිපුර කැමති විනාශ චිත්‍රපටි වලට…මම හිතන්නෙ …

Read More »

The Ghost and the Darkness (1996) with Sinhala Subtitles | සාවෝහි මිනී කන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්න කවදාවත් ලිපියක් නම් දාල නැහැ. ඒත් පහුගිය දවස් ටිකේම හිත කිව්වෙ තවත් පරක්කු නොවීම සිනමා සිත්තමක් සිංහලෙන් හැඩ කරන්න කියලයි. අද ඔබ මේ ලිපිය කියවන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. 1996 වසරේ දී හොලිවුඩ්පුරයෙන් කළ එළි බැස්ස The Ghost …

Read More »

To Sir, with Love II (1996) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමනි…! [සිංහල උපසිරැසි සමඟ]

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉ‍ටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2 මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ …

Read More »

Romeo + Juliet (1996) | නොමියෙන ආලය..

1996 වර්ශයේ Baz Luhrmann විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියෙහි Leonardo DiCaprio සහ Claire Danes තමා ප්‍රධාන චරිත රගපාන්නෙ. මේ කතාව අපි හැමෝම අහල තියෙන William Shakespeareගේ රෝමියෝ සහ ජුලියෙට් නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි අද කාලෙට ගැලපෙන විදියට තුවක්කු තමයි කඩු වෙනුවට සටන් සඳහා යොදා ගන්නේ. 🙂 මුල් කතාව වගේම Montague …

Read More »
error: Alert: Content is protected !!