Saturday , October 31 2020
Breaking News

Tag Archives: 1998

The Parent Trap (1998) Sinhala Subtitles | නිවුන් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ …

Read More »

Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ …

Read More »

The Waterboy (1998) Sinhala Subtitles | වතුර අදින කොල්ලෙක් සුපිරි තරුවක් වුන හැටි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම් රඟපාන්නේ …

Read More »

Chachi 420 (1998) Sinhala Subtitle | කපටි නැන්දා!! [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ …

Read More »

Dennis the Menace Strikes Again! (1998) Sinhala Subtitles | දඟයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන එන්න තමා සූදානම් වෙන්නේ. අදත් ගේන්නේ තවත් ලස්සන ළමා චිත්‍රපටයක්. හැමෝම දඟයව දන්නවනේ. Scooby- Doo, Batman, T.M.N.T. වගේ ලස්සන කාටූන් විකාශය වුණ සිරසෙ ගිය තවත් කාටුන් එකක් තමා දඟයා කියන්නෙත්. දැන් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 4.4 ක් වගේ රේටින් අරගෙන …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »

Taxi (1998) Sinhala Subtitles | ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සුරයා…. [සිංහල උපසිරසි සමඟ]

මේක 1998 ආපු ප්‍රංශ චිත්‍රපටයක්.  ඔයාලා මේක බලද්දී නම් තේ‍රෙන එකක් නෑ මේක ඒ තරම් පරණයි කියලා. මතකද smart phones එන්න කලින් W200,K700,N95 වගෙ phones ජනප්‍රිය කාලේ ගොඩක් අය ගාව ප්‍රසිද්ධ වෙලා තිබ්බා Sylvester Stallone එහෙම ඉන්න video clip එකක්,  “විනාඩි විස්සෙන් ගාලු කොටුවට” කියලා? අන්න ඒ video clip එක …

Read More »

Snake Eyes (1998) with Sinhala Subtitles | සර්ප ඇස් [සිංහල උපසිරසි සමඟ]

රංජීව කේ. ලියනගේ සොහොයුරාගේ ලිපිය… මේක මම baiscopelk එකට කරන දෙවැනි උපසිරැසිය. අඩුපාඩු නැතුව, ටයිප් කරද්දි අකුරුවල කෑලි අඩුවෙන්නෙ නැතිවෙන්න, මේ උපසිරැසිය කරන්න මම පුළුවන් තරම් මහන්සි වුණා. ඒත් අඩු පාඩු තියෙනවනම් මොනව කරන්නද? නේද? කොහොමහරි බලන්න. මේ IMDB දර්ශකයේ 6.0 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. Paramount Pictures Corporation ඉදිරිපත් කරපු …

Read More »

Ronin (1998) with Sinhala subtitles | සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! මේ වතාවෙ අරගෙන ආවෙ ටිකක් විතර අමුතු විදිහෙ ෆිල්ම් එකක්, ගොඩක් අය බලල ඇති කියල හිතනව, ප්‍රධාන චරිතය තමයි Robert De Niro, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 සැප්තැම්බර් 25වෙනිද, IMDB අගය 7.3 ලැබිල තියෙනව, අධ්‍යක්ෂණ කරල තියෙන්නෙ John Frankenheimer, ඇත්තටම සෑහෙන දුරට සාර්ථක …

Read More »

Savior (1998) with Sinhala Subtitles | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… [සිංහල උපසිරසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… “It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’ ” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න  පුලුවන්.  ඒත් එයා ජීවත්කරවන්න  නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න …

Read More »

Six Days Seven Nights (1998) with Sinhala Subtitles | මේ ආදරයයි. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් දෙවන උපසිරසියත් අරන් ආවා.ලස්සන ආදර කතාවක් , ඒවගේම ලෝක චිත්‍රපට ඉතිහාසේ තියන විශේෂම චිත්‍රපටියක්. මේක කොච්චර ජනප්‍රිය එකක්ද කියනවා නම් ගුගල් එකේ “Six Days a” කියල ටයිප් කර ගමන් උඩින්ම පෙන්නන්නේ මේක. ඒවගේම IMDb දර්ශකයේ 5.7 අරන් තියන එකක් හින්ද ඔයාලට මේකේ …

Read More »

Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක …

Read More »

The X Files [S01 : E24 – “The Erlenmeyer Flask”] with Sinhala Subtitles| “ස්වභාවධර්මයෙන් ඔබ්බට” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. හරි එහෙමනම් බලමු නේද කතාවේ අවසානය මොනවගේ වෙයිද කියලා. කතාව ආරම්භයේදීම පොලිසියෙන් සැකකරුවෙකුව ලුහුබදිනව. පොලිස් වෙඩි පහරට ඔහු ලක්වුනත් එතනින් පැනගන්නවා. කොහොමහරි ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හැබැයි ස්කලීනම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පිටසක්වල වයිසරයකින් දෙමුහුම් …

Read More »

The Big Hit (1998) with Sinhala subtitles | පැහැර ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝමට තෙරුවන් සරණයි! කට්ටියම හොඳින් කියලත් හිතනවා, ඒ වගේම ඔයාල ආස තවත් සුපිරි චරිත දෙකක් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කිව්වොත් මං මේ ෆිල්ම් එක ඉස්සර වෙලාම බැලුවෙ වීසීඩී ප්ලේයර් තියෙන කාලෙ, දෙපාරක් වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ප්‍රධාන චරිත …

Read More »

Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ …

Read More »

American History X (1998) | සාමය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ආපහු මේ පැත්තට එන්න ලැබීම ලොකු සතුටක්. පහුගිය දවස්වල ටිකක් කාර්ය බහුල වුණා. ඉතින් වැඩෙත් ටිකක් පස්සට ගියා. ඔන්න ඉතින් අන්තිමේදී ඔයාලාව හමුවෙන්න ආවා. වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන බලමු එහෙනම්. අද මං ඔයාලට ගේන්නේ පැරණි ඒත් විශිෂ්ට චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 8.6/10 ක ඉහළ අගයක් මේකට හිමිවෙනවා. ඒ …

Read More »

City of Angels (1998) Sinhala Subtitles | දේව දූතයකුගේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. මේ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි! මේ චිත්‍රපටිය romantic වගේම fantasy එකක්. මේකේ රඟපාන්නේ සුපිරි හොලිවුඩ් නළු Nicolas …

Read More »

The Greatest Places (1998) with Sinhala Subtitles | මිහිමත අසිරි-සිරි! [සිංහල උපසිරසි සමඟ]

මම ගියපාර පාසල් නිවාඩු සමයේ අපේ නිවාඩුකාරයින් වෙනුවෙන් කිසියම් වෙනස් වැඩ කටයුත්තක් ආරම්භ කළා ඔබට මතක ඇති. ඔව් ඒ තමා අපේ පාසල් සගයින්ගේ දැනුමටත්, වින්දනයටත් එකසේ ඉවහල් වන; ඒ වගේම දායකත්වය සපයන වාර්තාමය වැඩසටහන් සිංහල උපසි‍රැසි සමගින් ඔබ වෙත සමීප කරලීම. මෙවරත් පාසල් නිවාඩුවට එම කටයුත්ත ක්‍රියාවට නැංවීමේ අපේක්ෂාවෙන් හිටියා …

Read More »

A Bug’s Life (1998) | නායකත්වය වීරත්වය එක්ත තව ගොඩක් දේවල්…

අද මම කියන්න යන්නෙ ටිකක් පරණ ඒත් හැමදාමත් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් ගැනයි. ඇනිමේෂන් කලාව චිත්‍රපටිවලට සාර්ථකව යොදාගන්න ආරම්භ කරපු කාලෙ හදපු මේ චිත්‍රපටිය තමයි a bugs life! IMDB වාර්තා අනුව ඡන්ද 54380ක් එක්ක 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය හොඳම සංගීතයට ඔස්කාර් සම්මානය වගේම තවත් සම්මාන ගණනාවකට යෝජනා …

Read More »

Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..   මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා …

Read More »
error: Alert: Content is protected !!