You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: 1999

Notting Hill (1999) Sinhala Subtitles | තරුවකට පෙම් බැදිමි [සිංහල උපසිරසි සමඟ]

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම …

Read More »

Payback (1999) Sinhala Subtitles | $70000ක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

මේක බැලූ බැල්මට නම් පරණ එකක් තමයි,තවත් අයට හිතෙයි අලුත් එකක් බලන එක හොදයි මේකට වඩා කියල. මම කියන නිසා බලන්නකෝ. ඔයාලට මග ඇරුන තවත් එක ෆිල්ම් එකක් තමයි මේ.පොතක් ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂ දේ තමා ඒ පොතේ තියෙන හරය අරගෙන වෙනස් ආකාර වල ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. …

Read More »

Aaru (2005) Sinhala Subtitles | චණ්ඩියෙක් වුනත් ආදරේ ඉදිරියේ පරාදයි. [සිංහල උපසිරසි සමඟ]

මගේ පළවෙනි උපසිරසියට අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් මගේ දෙවැනි උපසිරසියත් මේ විදහට අරගෙන ආවේ පළමු උපසිරසියෙන් මා හට අදහස් දැක්වූ oshankaNW සොයුරා කර තිබූ ඉල්ලීමකට අනුවයි.ඉතින් මේක සූර්යා ගේ චිත්‍රපටයක්.මේකෙ ලස්සන සිංදු ටිකක්නම් තියනවා.2005.12.09 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකට IMDB 5.6/10 තියෙනවා.. මේකෙ (සූර්යා) තමයි …

Read More »

10 Things I Hate About You (1999) Sinhala Subtitles | මම ඔයා ගැන අකමැතිම දේවල් දහය…. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි උපසිරසිය. මට හුගක් කල් ඉදන් තිබ්බ අශාවක් තමයි සබ් එකක් හදන එක. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. මං හදපු පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ නිසා එහෙම අඩුපාඩු තිබුනොත් ඒවට සමාවෙන්න කියලත් මං …

Read More »

Ratcatcher (1999) Sinhala Subtitles | කසල මැද ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

තවත් අතිශය වෙනස් කතාවක් තමයි ඔබ වෙත අරගෙන එන්න මේ සුදානම. මුලින්ම කියන්න ඕන මේක හැමෝටම නෙමෙයි, නමුත් වෙනස් චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ට නම් මේක අගනා නිර්මාණයක් වේවි. ඒ වගේමයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක්. පෝස්ටරය කොහොම වුනත්, කතාව දිව යන්නේ ළමයෙක් ප්‍රධාන කරගෙන වුනත් මෙහි ඇතැම් දර්ශන පොඩිහිටියන්ට නෙමෙයි. …

Read More »

Amarkalam (1999) Sinhala Subtitles | කැරළිකාර ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම …

Read More »

Roswell (2000) [S02 : E02] |with Sinhala Subtitles | ස්කින්ස් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියල හිතනවා. ඔන්න මම episode 2ත් අරගෙන ආවා.අද වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.පලවෙනි එක ඔයාල බලන්න ඇතිනේ.මම මේ episode එකේ කතාව කෙටියෙන් කියන්නම්. මතකයිනේ 1 වෙනි episode එකේදී හම්බ වුන හතුරා.ස්කින්ස් (Skins).දැන් අපේ කට්ටිය හදන්නේ මෙයා කවුද කියල හොයාගන්න.බලන්නකෝ හොයාගන්න පුළුවන් වෙයිද කියල. අදට මම ගිහින් …

Read More »

Roswell (1999) [S01 : E22] |with Sinhala Subtitles | දැනුයි ෂෝ එක පටන්ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් ඔයාලා ඉවසුම් නැතුව බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ අවසාන කොටසටයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසෙදි මතකනේ මැක්ස්ව හිරකරලා තිබුණ තැනින් මයිකල් සහ නසේඩෝ බේරගන්නවා. අවසානෙදි ලිස්ගේ පිහිටෙන් ෂෙරිෆ් වැලන්ටිවත් ඇවිත් මැක්ස්ට උදව් කරනවා. ඒත් නසේඩෝට ෆිෂර්ගේ කට්ටිය වෙඩි තියෙනවා. ඔහු ඒක ඇතුලේ හිරවෙනවා. ඉතින් ඔය අතර මැක්ස්ලා බේරිලා යනකොට …

Read More »

Roswell (1999) [S01 : E21] |with Sinhala Subtitles | මැක්ස් බේරගන්නේ කොහොමද [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් ආවා ඔයාලා බලන් ඉන්න රොස්වෙල් පළමු කතා මාලාවේ 21 වෙනි කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ මැක්ස්ලා දෙන්නෙක් හිටියා. මැක්ස් විදිහට වෙස් වලාගෙන හිටියේ නසේඩෝ. ඕනම කෙනෙක් වෙස් ගන්න පුළුවන් කෙනා. ඉතින් එයා මේ දේවල් කළේ FBI එකේ පියර්ස්ව ගෙන්න ගන්නනේ. කොහොම හරි ලිස්ව හොයාගෙන ඇත්ත මැක්ස් ගිය සැණකෙලියෙදි ඔහුව …

Read More »

Roswell (1999) [S01 : E20] |with Sinhala Subtitles | මැක්ස්ලා දෙන්නෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියම, ඉතින් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා. දැන් ඔයාලා දන්නවනේ හතරවෙනි පිටසක්වල ජිවියා කවුද කියලා. ටෙස් තමයි ඒ හතරවෙනියා. ඉතින් මේ හතර දෙනා මේ ලෝකෙට ආව විදිහ පහුගිය කොටසින් පෙන්නුවා. ඒ වගේම පසුගිය කොටසෙදි ටෙස් කයිල් එක්ක පුස්තකාලයට ගිහින් විශේෂ පොතක් හොයාගන්නවා. ඒ පොතේ මැක්ස් ඇතුළු …

Read More »

Roswell (1999) [S01 : E19] |with Sinhala Subtitles | කවුද මේ ටෙස්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. රොස්වෙල් පළමු කතා මාලාවේ 19 වෙනි කොටසත් අරගෙන අදත් මම ආවා. කලින් කොටසෙදි මතකනේ ඔයාලට ෂෙරිෆ් වැලන්ටිත් මැක්ස්ලට උදව් කරනවා. ඔය අතරෙදි තමයි පාසලට අලුතෙන් ටෙස් කියන මේ කෙල්ලව ආවේ. ඉතින් මේ කෙල්ල හැසිරෙන විදිහට මැක්ස් ඇතුළු කණ්ඩායමට සැක හිතෙනවා. ඒ නිසා ටෙස් ගැන ඔත්තු බලන්නත් මෙයාලා තීරණය කරනවා. මේ අතර ටෙස් …

Read More »

Roswell (1999) [S01 : E18] |with Sinhala Subtitles | කවුද මේ ටෙස්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මං රොස්වෙල් කතා මාලාවේ 18 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ. ටොපෝල්ස්කිව මානසික රෝහලකින් පැනලා ඇවිත් කියලා ඇයව ආයෙත් අරන් ගියා. ඔය අතරෙදි මැක්ස් ලිස් හොයාගත්ත අර බිත්තරෙත් ෂෙරිෆ් අරන් යනවා. ඉතින් ඒ ටොපෝල්ස්කි ප්‍රතිකාර ලබාගන්න රෝහලේ හදිසි ගින්නක් ඇති වෙනවා. මේ ගැන ෂෙරිෆ් වැලන්ටිට සැක හිතෙනවා. ඒ මේක …

Read More »

Roswell (1999) [S01 : E17] |with Sinhala Subtitles | හොරෙන්ම ගිය කෙනෙක් එක් වරම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අද මම රොස්වෙල් පළමු කතා සමයේ 17 වෙනි කොටසත් අරන් ආවා. ඔයාලට පහුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් ලිස් දෙන්නා ඔවුන් දැකපු දේවල් පස්සේ ගිහින් අවසානෙදි බිත්තරයක් වගේ දෙයක් හොයාගත්තා. ඉතින් මේ බිත්තරය සම්බන්ධව තමයි මේ කොටසෙදි වෙන්නේ. ඔයාලට මතකද රොස්වෙල් වට පාසලට ආව අලුත් මාර්ග උපදේශිකාව. ටොපෝල්ස්කි. ඔව් එයා නැවතත් එකපාරම රොස්වෙල්වලට එනවා.. …

Read More »

Roswell (1999) [S01 : E16] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස් කලින් කරත් ආයෙත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ දේවල් නැවත කරන එක. ඔව් ඔයාලා හිතපු …

Read More »

Roswell (1999) [S01 : E15] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙනම් අදත් මම අරන් ආවා රොස්වෙල් පළමු කතා මාලවේ 15 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඉතින් කොටසෙදි මැක්ස් ඉසබෙල්ගේ හොදම යාළුවා වන මයිකල් ගැන තමයි කතාව යන්නේ. මයිකල්ව හදාගන්න තාත්තා පිස්සු නටන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. හැම නිතරම බීලා වද කරන කෙනෙක්. ඉතින් මයිකල් දවසක් මොහුගෙන් ගුටිකාලා තියෙනවා. …

Read More »

Roswell (1999) [S01 : E14] |with Sinhala Subtitles | ලිස්ගේ සිහින කොල්ලා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අදත් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 14 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ රොස්වෙල් වල රේඩියෝ චැනල් එකකින් කරන තරගයක් පැවැත්වෙනවා. මේකෙදි කරන්නේ එකිනෙකාට දන්නේ නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි හමුවීමකට සූදානම් කරනවා. ඉතින් මේකට විකාර කරන මරීයා ලිස්ගේ නමත් යෝජනා කරනවා. කොහොම හරි …

Read More »

Roswell (1999) [S01 : E13] |with Sinhala Subtitles |නගරයට ආ අමුත්තා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අදත් මං අරන් ආවා රොස්වෙල් පළමු කතාවේ 13 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ ලිස්ගේ ක්‍රෑෂ් ඩවුන් අවන්හල ඉස්සරහ තියෙන UFO මධ්‍යස්ථානය. ඒ කිව්වේ හදුනා නොගත් පියාසර වස්තූන් ගැන තියෙන මධ්‍යස්ථානය. ඉතින් ඒකේ ප්‍රදර්ශනයක් තියෙනවා පිටසක්වල ජීවින් ගැන. මේක දවස් ගාණක් තිස්සේ තියෙනවා. ඉතින් මේක …

Read More »

Roswell (1999) [S01 : E12] |with Sinhala Subtitles |කැලේ ඇතුලේ පිටසක්වලයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. අදත් මම ආවා රොස්වෙල් පලමු කතා මාලාවේ 12 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. රොස්වෙල් නගරයට ආසන්නව තියෙන ෆ්රේෂර් කියලා කැලයක්. මේ කැලේ දි ලොකු එළි වගයක් කීපදෙනෙක්ම දැකලා තියෙනවා. ඉතින් මේ ගැන මැක්ස්ලට වගේම ෂෙරිෆ් වැලන්ටිටත් ආරංචි වෙනවා. ඊට පස්සේ මේ ගැන හොයන්න යන්න මැක්ස්ලා වගේම ෂෙරිෆ්වත් තීරණය …

Read More »

Roswell (1999) [S01 : E11] |with Sinhala Subtitles |මැක්ස් මයිකල් ඉසබෙල්ගේ රහස දැනගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

සිංහල උපසිරැසිය අරන් ආවා. ඔයාලා දන්නවනේ මැක්ස්, මයිකල්, ඉසබෙල් තුන්දෙනා හදාගන්න ගත්ත කට්ටිය කියලා. ඉතින් දවසක් මැක්ස් එයා හදාගන්න ගත්ත අම්මත් එක්ක ගෙදර ඉන්න වෙලාවේ හදිසියේම කුස්සියේ ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ මැක්ස් ඒ වෙලාවේ හිටිය නිසා එයාගේ බලයක් යොදාගෙන ගින්න ඉක්මනින් නිවලා දානවා. ඒක මැක්ස් අම්මා දැක්කා. ඒත් ඒක නොපෙනන්න …

Read More »

Roswell (1999) [S01 : E10] |with Sinhala Subtitles |මයිකල්ට මේ මොකද උනේ ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් රොස්වෙල් පළමු කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ කලින් කොටසෙදි මැක්ස් ලිස් දෙන්නා ගියා ස්වදේශිකයින්ගේ භූමියකට රිවර් ඩෝග් කියල කෙනෙක්ව හොයාගෙන. ඉතින් මැක්ස් ලිස් දෙන්නට රිවර් ඩෝග් පෙන්නුව ගුහාවේ තිබුණ රූප සටහන් වගයක්. ඒ රූප සටහන් මැක්ස් කාටත් හොරෙන් ඇදලා තියාගෙන ඉදලා. ඒක මාට්ටු වෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!