Monday , November 29 2021
Breaking News

Tag Archives: 2002

Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ. – ඔව්, ඔයාලා මේවට කැමතියිනේ. – මේක කාගේ වැඩක්ද? – Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්. – IMDB රේටින්ග්ස් කොහොමද? – 5.4 යි. මනාප 53199 කින්. – නළු නිළියෝ එහෙම දන්න කියන අයද? – අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ. …

Read More »

Red Dragon (2002) Sinhala Subtitles | මිනීමරුවෙකු සොයා… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් …

Read More »

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. …

Read More »

The Santa Clause 2 (2002) Sinhala Subtitles | නත්තල් සීයලා දෙන්නගෙ ජරමර ! [සිංහල උපසිරසි සමඟ]

හැමදෙනාටම ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !මේ නත්තලටත් නත්තල මූලික කරගත්ත චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවා.The Santa Clause 2 චිත්‍රපටියට තමයි උපසිරැසි ගෙනාවෙ.මේකෙ පළවෙනි එක The Santa Clause එකටත් මං උපසිරැසි කරලා තියෙනවා.ඉතින් දෙවෙනි එකටත් සබ් අරන් ආවා.මේ නත්තලේ ගෙදර ඉන්න ගමන් හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියකට තමයි මේ …

Read More »

Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | මා වෙනුවෙන් පමණක් ජීවත් වන්න…. [සිංහල උපසිරසි සමඟ]

පින්කි… මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා… මගෙ ආදරේ… එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්… එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක. ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ. ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා. ‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ? මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න …

Read More »

Shakthi: The Power (2002) Sinhala subtitles | නරකාදියෙන් පලායාම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පහළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ… මාස ගාණකට පස්සේ.. මේ පාරත් අරගෙන ආවේ සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්. 2002දී තිරගත වුණු Shakti: The Power චිත්‍රපටය තමයි මම මේ පාර අරගෙන ආවේ. තෙළිඟු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු ක්‍රිෂ්ණා වම්සිගේ අධ්‍යක්ෂණයක් තමා මේ චිත්‍රපටය, මේ ඔහුගේ ප්‍රථම වගේම අවසන් හින්දි චිත්‍රපට …

Read More »

Humraaz (2002) Sinhala Subtitles | රැවටීම සහ විශ්වාසය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරන් ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන ලස්සන සිංදු තියෙන බොහොම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Khiladi, Baazigar, Daraar, Soldier, Baadshah, Chori Chori Chupke Chupke, Ajnabee, 36 China Town, Race පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට, Kis Kisko Pyaar Karoon, Machine චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අබ්බාස් සහ මස්තාන්. 1998 දි …

Read More »

Stark Raving Mad (2002) Sinhala Subtitles | මුළුමනින්ම වූ උමතුවකින්! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ මගේ දෙවෙනි සබ් එක හැටියට ගේන්නේ ටිකක් පරණ වුනත් ටිකක් අමුතුම ගනයේ crime චිත්‍රපටියක්.මේක IMDB අගය 6.3 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා සහ තවක් විශේෂ දෙයක් තමා අපි හැමෝම දන්න American Pie, The Rundown, Dude Where’s My Car?, වගේ සුපිරි කොමඩි චිත්‍රපටි වල රඟපාපු Sean William Scott …

Read More »

Blood Work (2002) Sinhala Subtitles | ඝාතකයා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබොහෝ වේවා…ආයුබෝවන් බයිස්කෝප් යහලු යෙහෙලි හැමෝටම.. ඉතින් ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. මේක දාම ඝාතකයෙක්ගේ කතාවක්. මිතුරෙක් වගේ ළඟ ඉඳගෙන කරන හොරා පොලිස් සෙල්ලමක්. BLOOD WORK චිත්‍රපටය ගැන කතා කරනවනම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ 80 දශකයේ ගොපළු චිත්‍රපට (කව් බෝයි ෆිල්ම්ස්) වලින් …

Read More »

Ju-On : The Grudge (2002) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මං අද තවත් ජපන් නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. මේ පාර අරගෙන ආවේ අපි කවුරුත් දන්න The Grudge චිත්‍රපට මාලාවේ පළමු වැනි ජපන් නිර්මාණය. Ju-On:The Grudge (2002) යනු Ju-On කතා මාලාවේ ප්‍රථම චිත්‍රපටයද වනවා. Takashi Shimizu විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති මෙහි Megumi Okina, Misaki Itô, …

Read More »

The Sum of All Fears (2002) Sinhala Subtitles | සෑම භයකම එකතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of …

Read More »

Box 507 (2002) AKA La caja 507 Sinhala Subtitles | තැන්පතු පෙට්ටිය – 507 [සිංහල උපසිරැසි සමඟ]

අයුබෝවන් කියල කියනව හැමෝටම. හරියටම අවුරුදු හයකින් පස්සේ වගේ තමයි බයිස්කෝප් එකට උපසිරැසියක් අරගෙන ආවේ. මේ සලරුව කලින් බලල තිබ්බත්, සිංහල උපසිරැසියක් නැති නිසා මට හිතුන මේකට උපසිරැසි දාන්න ඕන කියල. 2002 වසරේ නිෂ්පාදනය වෙච්ච ස්පාඥ්ඥ සලරුවක් තමයි මේක. IMDB ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් දිනා ගන්න සමත් වෙලා …

Read More »

Phone Booth (2002) Sinhala Subtitles | අභිරහස් ඇමතුමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං …

Read More »

Fine Dead Girls (2002) AKA Fine mrtve djevojke Sinhala Subtitles | සම කාමී ආදරයේ අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙය අලංකාර ක්‍රොඑෂියානු (Croatia) නිර්මාණයකි. නාට්‍යමය හා ත්‍රාසජනක කාණ්ඩය යටතේ imdb 7.2/10 අගයක් ලබා ඇති මෙය ක්‍රොඑෂියානු සම්මානලාභී අධ්‍යක්‍ෂ Dalibor Matanić විසින් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද නිර්දේශවි සම්මානද රැසක් හිමිකරගෙන ඇති එම රට තුල නිෂ්පාදනය කර ඇති හොදම චිත්‍රපට අතර ඉහලින්ම ඇති නිර්මාණයකි. මෙම නිර්මාණයට පාදක වී ඇති …

Read More »

Mounam Pesiyadhe (2002) Sinhala Subtitles | අවංක ආදරය පරාජය නොවනු ඇත [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන සුර්යා ගේ පොඩ්ඩක් පරණ ආදර කතා වලට කැමති අය වෙනුවෙන් ෆිලුමක් තමයි අරගෙන ආවේ. මේකට සබ් එක කරන්න මට අදහසක් තිබුනේ නැහැ. මගෙන් OshankaNW කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම  Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල  57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක  ගේන්න හිටියේ මීට …

Read More »

Thulluvadho Ilamai (2002) with Sinhala Subtitles | පලවෙනි රාජකාරිය තම පවුල කරගන්න [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, කොහොමද? ගොඩ කාලයකින් නේද? සමහර අය නම් මාව දන්නවත් ඇතියි, නමුත් සමහර අය බලනවා ඇති මම කවුද කියලා. මම මීට අවුරුද්දකට කලින් විතර තමයි අවසාන වතාවට සබ් එකක් කෙරුවේ. (අවුරුද්දකටත් වැඩිද මන්දා). කෙසේ නමුත් මේක මාගේ 37 වන උපසිරැසි නිර්මානයයි. ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩක් පරන ගොඩාක් …

Read More »

The Wild Thornberrys Movie (2002) with Sinhala Subtitles | තෝන්බෙරි පවුලේ අප්‍රිකානු සවාරිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසි හැමෝටම සුභ දවසක් !ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.😀මං මුලින්ම උපසිරැසි කලේ Last Action Hero (1993) ෆිල්ම් එකට. ඒ කරපු උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඉතින් එකට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං දෙවෙනි උපසිරසියට තොර ගත්තේ animation ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකනම් ටිකක් පරණයි.ඇත්තටම කිව්වොත් මේක රූපවාහිණි චිත්‍රපට මාලාවක්.මේ එක …

Read More »

Hum Tumhare Hain Sanam (2002) with Sinhala Subtitles | මා ඔබෙමයි පෙම්වත…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම …

Read More »

xXx (2002) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!