Friday , November 27 2020
Breaking News

Tag Archives: 2004

Hidalgo (2004) Sinhala Subtitles | හිදැල්ගෝ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අරාබියේදී පිරිසිදු ලේ සහිත බෙඩොයින්ස් අශ්වයින් ට එරෙහිව …

Read More »

Police Force: An Inside Story (2004) Sinhala Subtitles | පොලිස් බලකායේ අභ්‍යන්තර කතාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා කියල පලමුවෙන්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම කියපු විදිහටම මගේ අට වෙනි උපසිරැසියත් එක්ක ඔයාල හමුවෙන්න ආව. මේ වතාවේ මම ඔයාල වෙනුවෙන් අර ගෙන ආවේ 2004 වර්ෂයේ තිර ගත උන තවත් සුපිරිම නිර්මාණයක්. Police Force: An Inside Story. මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ අපි ගොඩ දෙනෙක් ආදරය …

Read More »

The Ladykillers (2004) Sinhala Subtitles | (අ)වාසනාවන්තයෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මං අදත් මගේ DVD චිත්‍රපට එකතුවේ තියන ඒත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ නැති චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. The Ladykillers. මේ චිත්‍රපටය 2004 අවුරුද්දේ තමයි තිරගත වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තහනම් කියලා හඳුන්වන විෂය කරුණු සැහැල්ලු කරලා දක්වන අදහසක් ගෙනෙන ලෙස මේ …

Read More »

Frankenfish (2004) Sinhala Subtitles | වගුරු බිමේ බිහිසුණු මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

නාකි ජෝන් බෝට්ටුවත් අරගෙන වගුර පැත්තට ගියේ කලින් දවසේ අටවපු උගුල් වලට මාළු ටිකක් අහුවෙලාද කියලා බලන්න. මේ දවස්වල වගුරේ අමුතු අමුතු සිද්ධි වෙන නිසා ජෝන්ගේ බිරිඳ යන්න එපා කිව්වත් ඒක කනකට අහන්නේ නැතුව තමයි ජෝන් ආවේ. අටවපු උගුල්වල මාලු අහුවෙන්නෙත් වෙනදට වඩා අඩුවෙන්. මේ වගුරට මොන හෙණයක් ගැහුවද කියලා …

Read More »

Creep (2004) Sinhala Subtitles | බියකරු උමං දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google …

Read More »

Are We There Yet ? (2005) sinhala subtitles | වදකාර පොඩි කෙල්ලයි කොල්ලයි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ! ඔන්න එහෙනම් අරන් ආවා කවුරුත් දන්න කියන අපේ අයිස් කියුබ්ගේ 2005 වසරේ නිකුත් වූ අපූරු ළමා කොමඩි චිත්‍රපටියක්. අයිස් කියුබ් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රියාදාම කොමඩි චිත්‍රපටි වලටයි. හරියට Ride Along වගේ සුපිරු කොමඩි චිත්‍රපටි වලට. නමුත් මේක Ride Along වගේ වෙඩි තියාගන්න කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙයි. දඟකාර පොඩි …

Read More »

Spanglish (2004) sinhala subtitles | ඇමරිකානු පවුලක මෙහෙකාර සේවයට යන ඉංග්‍රීසි නොදන්නා මෙක්සිකානු කත [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම ! මීට කාලෙකට කලින් මම බලපු සැබෑ සුන්දර අර්ථයකින් යුත් 2004 වසරේ නිකුත් වූ චිත්‍රපටියක් තමයි මේක. සමාජ තත්වයන් හා සමාජ දුෂ්කරතා පිළිබද ගැඹුරු අන්තර්ගතයක් මේ චිත්‍රපටියේ අඩංගු වී තිබෙනවා. කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නළු ඇඩම් සැලැන්ඩර් මෙහි මෙහෙකාර සේවයට යන කාන්තාවගේ නිවසේ හමිකරු හැටියට ප්‍රධාන චරිතයකටද පණ …

Read More »

Turtles Can Fly (2004) AKA Lakposhtha parvaz mikonand Sinhala Subtitles | යුද්ධයට තැලෙන මල් කැකුළු [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් අවසරයි. මගේ ඊලඟ උපසිරැසිය විදියට අරගෙන ආවෙ ගොඩක් අයට වැඩිය නරඔන්න යොමු නොවෙන ඉරාකයේ නිමැවුනු සංවේදී කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ලෝකයේ අතිශය ජනාදරයට පත් මේ චිත්‍රපටය සම්මාන විශාල ප්‍රමාණයක් ලබාගන්න සමත් වෙලා තියනවා. Turtles Can Fly “කැස්බෑවන්ට ඉගිලෙන්න පුලුවන්” කියලා වචනාර්ථය තිබුනට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කියන විදියට “කැස්බෑවන්ට …

Read More »

Million Dollar Baby (2004) Sinhala Subtitles | ජීවිතයේ සදාතන අරමුණ… [සිංහල උපසිරසි සමඟ]

” මිස්ට ඩන් නේද ?” “ම්ම් ,මං ඔයාට ණයයිද ?” “නෑ සර්.” “එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?” “ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.” ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. …

Read More »

In Enemy Hands (2004) with Sinhala Subtitles | සිරකරුවෝද මනුෂ්‍යයෝය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව. ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි …

Read More »

My Summer of Love (2004) with Sinhala Subtitles | විප්ලවීය නව යෞවනය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදිහක කතාවක් අරගෙන ඔබ වෙත එන්න දරණ වෑයමක් මේ. මේ වතාවේ ප්‍රධානචරිතය නිරුපනය කරන්නේ Emily Blunt, නමුත් මේ ඇයගේ මුල්කාලීන සිනමා නිර්මාණයක්. ඇය එකක් Natalie Press අනික් ප්‍රධාන චිත්‍රයට පණ දෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90% වගේ ඉහල අගයක් ලබාගත්ත Drama, Romance කියන කාණ්ඩයන් නියෝජනය …

Read More »

Fighter in the Wind (2004) with Sinhala Subtitles | සුලගේ සටන්කරුවා. [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම බුද්ධි මිහිරංග. එවගෙම මම බයිස්කොප් අඩවියට අළුත් කෙනෙක්. මේ මගෙ පලමු උපසිරසි ගැන්වීම නිසා වැරදි අඩුපාඩු ඇතොත් ඒ ගැන සමාවෙන්න ඔනේ. හොදයි එහෙනම් චිත්‍රප‍ටිය ගැන බැලුවොත් මේ චිත්‍රපටයේ IMDb rate එක 7.1 එවගෙම මේකෙ තියෙන්නෙ කියොකුශින් කරාතේ ක්‍රමය ලෝකයාට හදුන්වා දුන්නු ඔයාමා මාස්ටර්ගේ ජිවිත කතාවයි. ඔයාමා ගුරුතුමා කොරියාවේ කෙනෙක්. …

Read More »

Sleepover (2004) with Sinhala Subtitle | කෙල්ලන්ගෙ රාත්‍රී සාදය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ  නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා …

Read More »

Finding Neverland (2004) With Sinhala Subtitles| චිත්‍රපටයකට වඩා වැඩි යමක්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ අතිශය කලාත්මක චිත්‍රපටවලින් එකක් බව අවිවාදයෙන්ම පිළිගන්න …

Read More »

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – …

Read More »

Anacondas: The Hunt for the Blood Orchid (2004) with Sinhala Subtitles | ඇනකොන්ඩා. [සිංහල උපසිරසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, කොහොම වුනත් මේ සතිය කණගාටුදායක සතියක් කිව්වොත් තමා නිවැරදි, පෘථිවිය භ්‍රමනය වෙන ආකාරය අනුව අපේ ජීවිත මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වෙනවා, විශ්වයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙලා යන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙණවා, ඒක අපිට වෙනස් …

Read More »

Mindhunters (2004) with Sinhala Subtitles | මිනීමරුවා අප අතරමයි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මං ආවා. අලුත් චිත්‍රපටි හැම එකක්ම වගේ අනිත් අය භාර ගෙන නිසා මං මේ සැරේ ගෙනාවේ පරණ චිත්‍රපටියක්. 2004 දි තමයි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටිය තමයි Mindhunters. Crime, Mystery, Thriller ඝනයට තමයි චිත්‍රපටිය අයිති වෙන්නේ. චිත්‍රපටියෙන් කියවෙන්නේ FBI එකේ අපරාධ ප්‍රොෆයිලර්ස්ලා (Criminal Profilers) ගැන කතාවක්. චිත්‍රපටියේ …

Read More »

Arjun (2004) | සහෝදරත්වයේ බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් අනිවාර්යෙන්ම ඉන්නවා ඇති නේද.? මේ කතාව පුරාවටත් අක්කා කෙනෙකුගෙයි මල්ලි කෙනෙකුගෙයි ජීවිත වටා ගෙතුන කතාවකුයි යන්නේ. ඒකයි මේකට මම “සහෝදරත්වයේ බැඳීම” කියලා නම දැම්මේ. ඒ නම මේකට හොඳටම ගැළපෙනවා කියලා කතාව බැලුවම ඔයාලට තේරෙයි. අපේ ජීවිත වලටත් ගොඩාක් අර්ථවත් වෙන සහෝදරත්වයේ තියෙන උතුම් බැඳීම ගැනයි ඔයාලට මේ …

Read More »

My Little Bride (2004) | මගේ පුංචි මනමාලි [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තම කිව්වොත් මට මේ කතාව බලන්න ලැබුනෙ අහම්බෙන්. ඒත් හිතුවටත්  වඩා හරිම ලස්සන කතාවක් ඒක. ඉතින් මට හිතුනා ඔයාලත් ඒකට කැමති වෙයි කියලා. වැඩ ඔක්කොම නවත්තලා ඔයාලා වෙනුවෙන් ඔන්න මම ඒක අරන් ආවා. බොයින්උන් කියන්නේ අවුරුදු 15ක සිසුවියක්. ඇය පාසලේ බේස්බෝල් ක්‍රීඩකයෙක්ට කැමැත්තෙනුයි ඉන්නේ. ඒත් හදිස්සියෙම තමන්ගෙ සීයගෙ අවසන් කැමැත්ත …

Read More »

Sniper 3 (2004) | දුර සිට වෙඩි තබන්නා [සිංහල උපසිරැසි සමඟ]

මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පලමුවෙන්ම මම මේ අවස්තාව මට ලබා දී මගේ ප්‍රශ්න වලට උත්තර දීපු රොයිලි සහෝදරයටත් මම උපසිරැසි නිර්මාණයේදි මට උදවු කරපු  සසිදු සහෝදරයටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඉතින් වැඩි විස්තර ඕන නෑ. කෙලින්ම කියලා කතාවට බහින්නම්. මේ කතාව තමයි ස්නයිපර් කතා මාලාවෙ තුන් වෙනි දිග හැරුම. …

Read More »
error: Alert: Content is protected !!