Sunday , September 20 2020
Breaking News

Tag Archives: 2005

Venom (2005) Sinhala Subtitles | සර්ප මිනිසෙකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

3වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror (වඩාත් බය හිතෙන) චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 16 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror / Thriller (බය / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ගුණාත්මකතත්වය) 4 …

Read More »

Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) Sinhala Subtitle | මිනිස් හාවාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය – හිරන්ත සිල්වා කථාව පටන් ගන්නෙ පුංචි ලස්සන ටවුමක, ඒ ටවුමේ හැමෝම සූදානම් වෙනව තරඟෙකට. ඔව්! අවුරුද්දෙ තියෙන ලොකුම එළවළු තරඟෙ! තෑග්ග රත්තරන් කැරට් අලයක්! ඒත් හරි කරදර… කාගෙන්ද? හාවන්ගෙන්! ඔය කරදරේට විසඳුම් දෙන්න ටවුමෙ ඉන්නෙ එකම එක්කෙනයි! ඒ තමා වොලස්! ඇයි එයාගේ බලු යාළුව ගෘමිට්! අලුත් විදියට හාවො …

Read More »

Main Aisa Hi Hoon (2005) Sinhala Subtitles | ධාරක සෙනහස හමුවේ පියෙකුගේ නොබිඳුන උත්සහය…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන ආවා, ඒකත් අවුරුදු පහලොවක් විතර පරණ එකක්, පරණ ෆිල්ම් එකකට සබ් කලාමයි මේ. හැබයි පරණයි කියලා අහක දාන්න පුළුවන් ෆිල්ම් එකක්නම් නෙමෙයි මේ. හිතට දැනෙන පවුලත් එක්කම ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 2005 වර්ශයේ නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය අජේ දෙව්ගන්ගේ වෙනස්ම ආකාරයේ …

Read More »

Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත …

Read More »

Sky High (2005) Sinhala Subtitle | සුපිරි-වීර පාසල [සිංහල උපසිරැසි සමඟ]

මේක තමා මගේ පලවෙනි සබ් එක .2005 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය ටිකක් පරණ උනත් මේකේ කතාව හින්ද තමා සබ් එකක් කරන්න හිතුනේ. Fantasy ගණයට අයිති මේ චිත්‍රපටය සුපිරි වීරයෝ පිරිච්ච ලෝකයක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච එකක් .IMDB ratings 6.2 අරන් තියන මේ චිත්‍රපටය හදන්න 86.4 million USD වැයවෙලා තියනවා. …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Boogeyman (2005) Sinhala Subtitles | ගෝනිබිල්ලා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද. මේ පාර හොල්මන් ෆිල්ම් එකකට තමයි උපසිරසි ගෙනාවේ, නමින් Boogeyman ෆිල්ම් එක තිරගත වෙන්නේ 2005 දී. අද්‍යක්ෂනය කරන්නේ stephen kay. දැන් ඉතින් ගෝනිබිල්ලා කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ, මේක කියවන හැමෝම ගෝනි බිල්ලට බයේ බත් කාපු අය.නෑ කියන්න එපා :3 . ඉතින් ගෝනි බිල්ලා කියන්නේ රටවල් ගොඩක …

Read More »

Revolver (2005) Sinhala Subtitles | නිදහස කොතනද..? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්! අද බයිස්කෝප් එක පැත්තට ආවේ 2005 දී තිර ගත කරපු, ක්‍රියාදාම නලු Jason Statham රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් අරගෙන. කතාව වෙන්නේ මෙහෙමයි, ජේක් ග්‍රීන් කියන්නේ කපටි පුදගලයෙක්. එයාගේ රස්සාව තමයි සුදු කෙලින එක. මෙයාගේ කැසිනෝ එකේ බොස්, ඒ කියන්නේ මාකා දැනගන්නවා මෙයා ඉතාම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් මාකා කරන්නේ …

Read More »

Lord of War (2005) Sinhala Subtitles | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි. ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් …

Read More »

My Father and My Son (Babam ve OÄŸlum) (2005) with Sinhala Subtitles | හැම තාත්තෙකුගේම සිතුවිලි….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ටයිම් ලයිනුත් හදා ගන්න උන නිසා ටිකක් කල් ගියා ඉවර කර ගන්න. ඒ වගේම මම කලින් කරපු “ Requiem for a Dream (2000) හඹා යන්න ඒ සිහිනය පසුපස…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න …

Read More »

Hostage (2005) with sinhala subtitles | ප්‍රාණ ඇපකරුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා. මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා …

Read More »

Tom and Jerry Blast Off to Mars! (2005) with Sinhala Subtitles | “අඟහරු ලොවේ කුරුමිට්ටන් සොයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූමිය ඇතුළට Tom පන්නගෙන යනවා Jerry …

Read More »

1 Litre of Tears (2005) [Ep11] with Sinhala Subtitles| සැමගෙන්ම සමුගනිමි. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා. …

Read More »

1 Litre of Tears (2005) [Ep10] with Sinhala Subtitles| පෙම් හසුන. [සිංහල උපසිරැසි සමඟ]

ආය තව තවත් දුර්වල වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයගෙ පාසලෙනුත් ඉවත් වෙලා ආයට රෝහල් ගත වෙන්ඩ තමයි සිද්ධ වෙන්නෙ. කොටින්ම කිව්වොත් තමන්ගෙ ශරීර කෘත්‍ය උවමනා විදිහට කරන්ඩ බැරි මට්ටමකටයි ආයා පත් වේගෙන එන්නෙ. මේ අතරෙ හරුටොගෙ තාත්තා ආයගෙ අම්මට කෙලින්ම කියනවා හරුටෝ එක්ක ආයගෙ තියෙන එකතුවට එයාගෙ කිසි කැමැත්තක් නැහැ …

Read More »

1 Litre of Tears (2005) [Ep09] with Sinhala Subtitles| නැවතත් ජීවත්වෙමි. [සිංහල උපසිරැසි සමඟ]

ආයට එයාගෙ දෙමව්පියෝ විද්යුත් රෝදපුටුවක් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ආබාධිත අය වෙනුවෙන් වෙන් වුණ පාසලටත් ඇතුළත් වෙනවා. ඒක ආයගෙ හිතට වේදනාවක් වුණාට, එහෙදි එයාට අසූමි කියලා අපූරු මිතුරියකුත් හමු වෙනවා. ආයා එයාට කැමති වුණාට ආයාට එයා දකින හැම වෙලාවකම ලොකු බයක් ඇති  වෙනවා.මොකද අසූමි ඉන්නෙ ආයට වඩා දුර්වල අවධියක …

Read More »

1 Litre of Tears (2005) [Ep08] with Sinhala Subtitles| ලීටරයක් විතර කදුළු. 😢 [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර වැරදුණා 7 වැනි කොටසට මම කියලා තියෙනේ 8 වැනි කොටසෙ වෙන සිදුවීම. කොහොමහරි තවත් කිව්වොත් ආයා තීරණය කරනවා ආබාධිත වූවන්ගෙ පාසලකට යන්න.ආයගෙ  සමුගැනීමේ කතාව යාළුවන්ට එයාලා කොච්චර වැරදිද කියලා හිතන්ඩ අවස්ථාවක් ඇති කරනවා. 7 වැනි කොටසෙදි ආයගෙ අම්මා දෙමව්පියන්ගෙන් තවත් කාලයක් ආයට ඉස්කෝලෙ ඉන්ඩ අවස්ථාව දෙන්ඩ කියලා කරන …

Read More »

1 Litre of Tears (2005) [Ep07] with Sinhala Subtitles| මා අයිති ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ පස්සෙන් යන කෙල්ල. එයා ආයා වදයක් කියලා පන්තියෙ කතාවක් ඇති කරනවා. ඒක ආයට ඇහෙනවා. ඒ කතාවට …

Read More »

1 Litre of Tears (2005) [Ep06] with Sinhala Subtitles| හිත්පිත් නැති හදවත්. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එයාගෙ …

Read More »

1 Litre of Tears (2005) [Ep05] with Sinhala Subtitles| ආබාධිත ගැහැණු ළමයා. [සිංහල උපසිරැසි සමඟ]

ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූනෝ ආයට අවසර දුන්න එක නිසා කියලා. ඒත් ඉතින් කවාමොටෝ නම් හිටියෙ පුනරුත්ථාපනය වෙන රෝගීන්ව දැකලා බොහොම කළබල වෙලා. ඒත් කවාමොටෝගෙ යාළුවා කියන්නෙ නම් ඒවගේ ගෑණු ළමයෙක් එක්ක යාළුවෙන්ඩ …

Read More »

1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles| වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් …

Read More »
error: Alert: Content is protected !!