Wednesday , August 4 2021
Breaking News

Tag Archives: 2008

Babylon A.D. (2008) Sinhala Subtitles | ක්‍රියාදාම චිත්‍රපටි නේද ඕන කිව්වෙ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ පළමුවන උපසිරැසි එක ගෙනාව. මං මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙට ඇවිල්ලා ගියා විතරයි. ඒක හින්දා බලන්නත් එක්ක පරණ ෆිල්ම් එකකට උපසිරැසි දුන්නා. මේක මගේ පළවෙනි එක නිසා අඩුපාඩු ඇති. එත් මං ෆිල්ම් එකට සධාරණයක් කරලා ඇති කියලා හිතනවා. මොනා උනත් අවසානයේ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. …

Read More »

Ong Bak 2 (2008) Sinhala Subtitles | අතීතයෙන් ඇසෙන කතාවක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං පොරොන්දු වුනු විදිහටම මේ චිත්‍රපට මාලාවේ දෙවැනි කතාංගය සිංහල උපසිරැසිත් එක්කම ඉක්මනින්ම අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ මේක පළවෙනි චිත්‍රපටයට ඒ තරම් සම්බන්ධයක් දක්වන්නේ නැහැ. ඒක නිසා පළවෙනි චිත්‍රපටිය බලල නැති උනත් මේක අරගෙන බලන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අවසන් වෙන්නේ නම් ඔයාලව ප්‍රශ්ණ කෝටියක අතරමං කරල. …

Read More »

1968 Tunnel Rats (2008) Sinhala Subtitles | උමගක් ඇතුලෙ යුද්ධයක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියට මම මගෙ 6 වෙනි උපසිරැසි නිර්මානය ගෙනාවා. මං හිතනවා කලින් දීපු උපසිරැසි ටික කස්ටියට මතක ඇති කියලා.එහෙනම් බලමු මෙදා පාර එක මොකද්ද කියලා.මේක යුධමය චිත්‍රපටයක්. මේක නිර්මානය වෙලා තියෙන්නෙ 2008 වසරෙදි ජර්මන් වල. මේකෙ කතාව දිව යන්නෙ උමගක් සම්බන්දව ඒ කියන්නෙ සොල්දාදුවන් පිරිසක් යනවා වියට්නාමයට එහෙ කැලේ ඉන්න …

Read More »

Resident Evil: Degeneration (2008) Sinhala Subtitles | මාරක වෛරසයේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්වපු ඒ Resident …

Read More »

Gardens of the Night (2008) Sinhala Subtitles | රාත්‍රියට උද්‍යානය..(මෙලොව සිදුවන සත්‍ය කතාවක්)..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දහවෙනි නිර්මාණය ලෙසින් මෙලොව සිදුවන සත්‍ය කතාවක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. IMbd වල 6.8ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය කුඩා කල පැහැරගෙන යන දරුවන් ගැන කියවෙන කතාවක්.ඇත්තටම අප දරුවන් ගැන කොච්චර අවදානයෙන් සිටිය යුතුද,ඔවුන්ට සමාජය ගැන කුඩා කලම නිසි අවබෝදයක් ලබා දිය යුතු නේද,එනම් නොහදුනනා පිටස්තරයන් විස්වාස …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | පළායාම..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න පොරොන්දු උනා වගේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕන මේක මම ඔයාලට දෙන්න හිටියේ දැනට සතියකට කලින්. නමුත් රාජකාරි සහ ව්‍යාපාර වැඩ නිසා මට මේක කලට වෙලාවට කරගන්න බැරි උනා. මොකද රාජකාරිය දේව කාරිය වගේනේ☺. වෙනද වගේම අදත් සබ් එකක් අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකකට. …

Read More »

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්. චිත්‍රපටියේ නම ඔයාලා අහලා …

Read More »

The Dark Knight (2008) Sinhala Subtitles | සටනට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු,  ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා. නමින් Dark Knight, …

Read More »

The Forbidden Kingdom (2008) Sinhala Subtitles | තහනම් රාජධානිය…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ සබ් ෆයිල් එක හැදුනේ තනිකරම විකියා අයියගේ උනන්දුව නිසා කියලා. සබ් දාන්න ගත්ත දවසෙ ඉඳන් විකියා අයියා වැඩේ උනන්දු කරපු නිසා තමා ඉක්මනට ෆිල්ම් එක දෙන්න පුළුවන් වුනේ. කට්ටිය බනියිද දන්නේ නෑ මම හැම දාම එකම ජාතියේ ඉංග්‍රීසි ෆිල්ම් බයිස්කෝප් …

Read More »

Marley & Me (2008) with Sinhala Subtitles | ඇහැට කදුලක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ …

Read More »

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) with Sinhala Subtitles | පළිඟු ඔලුවේ අභිරහස…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා …

Read More »

The Crimson Wing: Mystery of the Flamingos (2008) with Sinhala Subtitles | ෆීනික්ස්ගේ දරු පරපුර… “ෆ්ලැමින්ගෝ!” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු විදිහටම මේ නිවාඩු කාලෙදී දෙනව කිව්ව අර වාර්තා චිත්‍රපටි අතුරින් තවත් එකක් අරන් ආව, සිංහලත් එක්කම. මේ කතාව නැතිනම් විස්තරය කියමුකෝ; කුරුලු වර්ගයක් ගැන. මේ මිහිතලය මත වෙසෙන එක්තරා සුවිශේෂී කුරුලු විශේෂයක් ගැන ගොඩනැගුණු එකක්. මොවුන් ඉන්නේ අප්‍රිකාවේ විතරමයි. ඉන්නේ කීවට උපදින්නේ අප්‍රිකාවේ විතරමයි. හේතුව මොවුන්ගේ අනන්‍ය …

Read More »

The Scorpion King: Rise of a Warrior (2008) with Sinhala Subtitles| යුධ විරුවන්ගේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති. ඉතින් ඒ කොටස රසවිඳපු ගොඩාක් දෙනෙක් මගෙන් දෙවනි කොටසත් ඉල්ලලා තිබුනා. ඉතින් මම දැන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ වගේම මාව ධෛර්යමත් කරන මම උපසිරසි යොදපු චිත්‍රපටි ගැන අදහස් පළකරන …

Read More »

Definitely, Maybe (2008) | අනිවාර්යෙන්ම, සමහරවිට…

ටිකක් විතර පරණ උනත් ලස්සණ ෆිල්ම් එකකුයි අද දෙන්න යන්නේ…. ලඟදීම සිදුවීමට නියමිත දික්කසාදය හා ඊට කලින් තිබුන සම්බන්ධතාවයන් ගැන තම දුවට විස්තර කරන්න වෙන තාත්තා කෙනෙකුගේ කතාවක්. මමත් හිතුවේ කතාව කම්මැලි වෙයි කියලා. අනේ නෑ, බලාගෙන යනකොටයි තේරුණේ මේක ආසාවෙන් බලන්න පුළුවන් එකක් කියලා. Will Hayes (Ryan Reynolds) මැදි වියට …

Read More »
error: Alert: Content is protected !!