Saturday , July 31 2021
Breaking News

Tag Archives: 2012

Here Comes The Boom (2012) Sinhala Subtitles | උත්සාහවන්තයා ජයගනී! [සිංහල උපසිරසි]

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම …

Read More »

Titanic: The Final Word with James Cameron (2012) Sinhala Subtitles | ටයිටැනික්, සියවස් සමාලෝචනය ජේම්ස් කැමරන් සමඟින් [සිංහල උපසිරසි]

මෙවර මම උපසිරැසි ගෙන ආවේ ටයිටැනික් හා බැඳුනු තවත් වාර්තා වැඩසටහනකට. ඒ ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් පසු සියවස් සංවත්සරය නිමිත්තෙන් නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාව ඔස්සේ විකාශනය කෙරුණු Titanic The Final Word With James Cameron (2012) වාර්තා වැඩසටහනයි. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ගවේශකයෙකු ද වන ජේම්ස් කැමරන් ලොව ප්‍රමුඛ පෙළේ ටයිටැනික් විශේෂඥයන් …

Read More »

Expiation (2012) aka Iskuplenie Sinhala Subtitles | දැවුනු සාරය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සහෝදර සහෝදරියනි, ආයුබෝවන්. අද මම ඔයාලට ගෙනාවෙ දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුධසමය පැවතුනු කාලයෙ සෝවියට් වැසියන්ගෙ ජීවන රටාව සහ ඔවුන් විඳි දුක් ගැහැට ගෙන කියවෙන චිත්‍රපටියක්, මෙය Drama, War කාණ්ඩවලට අයත්වෙන අතර Aleksandr Proshkin විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා, පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ Expiation සිනමාපටයට Karina Andolenko, …

Read More »

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක …

Read More »

The Brass Teapot (2012) Sinhala Subtitle | අත්භූත තේ පෝච්චිය [සිංහල උපසිරසි සමඟ]

“වැරදි අතකට මේක ගියොත් විශාල හානියක් වෙන්න පුලුවන්. නපුරුකමේ අවුන්සයක් හරි ඔයාල ළග තිබුනොත්, තේ පෝච්චිය ඒක අදුරගනීවි” The brass Teapot නම් අතිශය ජනප්‍රිය චිත්‍ර කතා මාලාව අනුසාරයෙන් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටිය අගහිගකමින් වලින් මිරිකෙමින් ජීවත් වන තරුන යුවළක් වටා ගෙතෙමින් දිව යන අපූරු සළරුවක්. ඇලිස්( Juno Temple) හා ජෝන්( …

Read More »

Ben 10 Destroy All Aliens (2012) Sinhala Subtitles | පිටසක්වළ ජීවීන්ගේ විනාශය [සිංහල උපසිරැසි]

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට, ඉතින් කොරෝනා වෛරස බලපෑම අඩුවෙමින් යන මේ කාලයේ අපි කවුරුත් කැමති කාටූන් චිත්‍රපටයක උපසිරැසි ඔයාලා වෙනුවෙන් ගෙන එන්න තීරණය කළා. වෙනසකටත් එක්ක ඒක හොදයි. ඉතින් මේ කාටූන් චිත්‍රපටය අපි කවුරුත් දන්න Ben 10 කාටූන් චරිතය හා සම්බන්ධයි. Ben 10: Destroy All Aliens (2012) …

Read More »

Treasure Buddies (2012) Sinhala Subtitles | නිධන් හොයන යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් තිරගත …

Read More »

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු …

Read More »

Kumki (2012) with Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරි ටැමිල් ෆිලුමකට උපසිරසියක් ගෙනාවා. මේක මගේ නවවන උපසිරසිය. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් නොතිබුණු නිසා, උපසිරසියක් අලුතෙන් හදාගෙන අසා ලිවීමක් කලේ. අසා ලිවීමක් නිසා යම් යම් අඩුපාඩු ඇති. මේ චිත්‍රපටය තිරගත කලේ 2012 දෙසැම්බර් 14 . ටිකක් පරණ චිත්‍රපටයක් නිසා නොබලා ඉන්න එපා. මේක ටිකක් වෙනස් චිත්‍රපටයක්. …

Read More »

Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ යාළුවෝ හැමෝටම? හැමදෙනාම ආපදාවක් නැතිව ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න සති කිහිපයකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි අද මේ පැත්තට ආවේ. අද ගෙනාව චිත්‍රපටයේ නම තමයි Cloud Atlas. හැබැයි මේක ළඟඳී නිකුත් වුණු අලුත්ම චිත්‍රපටියක් නම් නෙමෙයි ඔන්න. මොකද කියනවානම් මේ චිත්‍රපටය ප්‍රථමවරට තිරගත වෙන්නේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ආදරය සහ ‍වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E19] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

විවාහය කැඩී යාම නිසා එකිනෙකාට එක එක ආකාරයේ බලපෑම් ඇති වෙලා. පුංචි දරුවෙක් වෙන ඉයුන් සුක්ට පවා මේවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි එකිනෙකා අතර තිබුණ වෛරයන් අවසන් වෙලා ගිහින්. හැම කෙනෙක්ම ආදරය අහිමි වීම නිසා පීඩා විඳින අය බවට පත් වෙලා. ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ගේ වැදගත් කාරණා …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E18] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි තමන්ගේ අසනීපය පිළිබඳ පාපොච්චාරණයක් කරලා තමන්ගේ තනතුර අත් හැරියා. තමන්ට හැම දෙයක්ම මතක තියන නිසා මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. ඒත් ඉතින් මා රූගෙන් රහස් හංගන්න නම් පුළුවන් වෙන්නේ නෑ. ඉයුන් ගිට ආපහු මතකයන් ලැබිලා කියන දේ දැනගත්තත් මා රූ ඉයුන් ගිට තමන් කැමති …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E17] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

හුඟක් දේවල් වලින් පස්සේ ඔන්න ඉතින් අන්තිමේදී ඉයුන් ගිගේ මතකයන් ආපහු ආවා. ඒ අතරේම ජේ ගිල් මා රූගේ අසනීපය ගැන හොයාගත්තා. මා රූ නම් කිව්වේ තමන් ටික කාලෙකින් සැත්කම කරගන්න බවයි. ඒත් එයා ඒක කරනවාට වඩා මැරෙන්න කැමැත්තෙන් ඉන්න බවයි පේන්නේ. ඒ වගේම හන් ජේ හීට නැවතත් මා රූ ළඟට …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E16] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

හන් ජේ හී, ඉයුන් ගිව අරමුදල් වංචාවකට අහු කරපු නිසා ඒක විසදන්න ගිය මා රූට සිද්ධ වුණේ කූඩුවේ කූරු ගනින්නයි. මොකද නීතීඥ අහ්න් විසින් මා රූව පහරදීමක් වෙනුවෙන් කොටු කරන නිසා. හැබැයි ඉතින් හන් ජේ හීගේ නම් ඒකට කිසිම සම්බන්ධයක් නෑ වගේම හන් ජේ හී ඒ ගැන තමන්ගේ අකමැත්ත පළකරනවා. …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E15] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මේ වෙද්දි නීතීඥ අහ්න් සහ හන් ජේ හී ඉයුන් ගිගේ මතකය නැති වෙලා බව දන්නවා. ඉතින් ඉයුන් ගි තමන්ම අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතාගෙන ආපහු වැඩට ගියාට පස්සේ කෙලින්ම අඩිය තියන්නේ මර උගුලකටයි. මා රූට වත් ඉයුන් ගි වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනවා. ඒත් අවසානෙදි ඉයුන් ගි ඒ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E14] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මා රූව අමාරුවේ දාන්න ගිහින් ඒක වැරදුණත් හන් ජේ හී තමන්ගේ උත්සාහය අත් ඇරලා නම් නෑ. මේ අතරේ තමන්ගේ ගෙදර ගිය සියෝ ඉයුන් ගි අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ගෙදර වැඩ කරන කෙනා තේරුම් ගන්නවා. අන්තිමේදී හන් ජේ හී ඒක හෙළි කරගන්න උත්සාහ ගත්තත් මා රූ ඇවිත් ඒක අවුල් කරලා ඉයුන් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E13] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් ඇවිල්ලා සමාගමේ වැඩ භාරගත්තට පස්සේ එයා වෙනුවට මා රූ ඒ තනතුරේ වැඩ අධීක්ෂණය කරනවා. දැන් හන් ජේ හී සහ කන්ග් මා රූ අතර තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන සටනක්. මේ අතරේ නීතීඥ අහ්න් නම් ඉයුන් ගිව සැක කරමින් උත්සාහ කරන්නේ මෙතන තියන වෙනසට හේතුව හොයාගන්න. ඒත් ඉතින් ඉයුන් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E12] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ, ඉයුන් ගිව හන් ජේ ෂික් ගෙන් ගලවා ගත්තත් මා රූ කලින් කිව්ව දේවල් නිසා හුඟක් හිත රිදිලා ඉන්න ඉයුන් ගි මා රූව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හන් ජේ හී වෙනුවෙන් ඉයුන් ගිව පැහැරගත්ත හන් ජේ ෂික්ටත් තමන්ගේ නංගිගෙන් හරිම අපූරු තෑග්ගක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හන් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E11] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි …

Read More »
error: Alert: Content is protected !!