Tuesday , August 3 2021
Breaking News

Tag Archives: 2014

Teen Lust (2014) Sinhala Subtitles | යෞවන රාගය [සිංහල උපසිරසි] [18+]

සුබ දවසක් වේවා හැමෝටම. අද මං මගේ දෙවෙනි උපසිරසිකරන විදිහට ඔයාලට අරගෙන ආවෙ Teen Lust කියන ෆිල්ම් එක. මේක ඇවිල්ලා වෙනස්ම විදිහෙ ලොකු ප්ලොට් එකක් නැති ෆිල්ම් එකක්. Blaine Thurier කියන අධ්‍යක්ෂකවරයගෙ නිර්මාණයක් වෙන මේ ෆිල්ම් එකට Jesse Carere, Daryl Sabara, Annie Clark යන අය රංගනයෙන් දායක වෙනවා. IMDB 4.7ක …

Read More »

Dou Kyu Sei: Classmates (2016) AKA Doukyuusei Sinhala Subtitles | ප්‍රේමාන්විත සමලිංගිකත්වය [සිංහල උපසිරසි] [18+]

Dou Kyu Sei: Classmates (2016) වසරේ ජපානේ නිර්මාණය කරන ලද ඇනිමේ සිනමාපටයකි. පැය 1 ධාවන කාලයකින් යුක්ත වෙන මෙම සිනමාපටය IMDB අගය 10 යෙන් 7.7 ගැනීමට සමත් උණු හොද ඇනිමේ සිනමාපටයක්. මෙම සිනමාපටයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් අපිට දැක ගැනීමට හැකි වන්නේ සමලිංගික ප්‍රේමය පිලිබදවයි. මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි/ප්‍රිය අප්‍රිය කරන දේවල් …

Read More »

Tamako Love Story (2014) AKA Tamako rabu sutôrî Sinhala Subtitles | මිත්‍ර මොචී ප්‍ර්‍රේමය.. [සිංහල උපසිරසි]

Tamako love story 2014 වසරේ ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌… Tamako Love Story ( 2014 ) මෙම චිත්‍රපටය Romance / Animation කාණ්ඩයට අයත් වෙනවා. 1h විනාඩි 24 පුරා දිව යන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Naoko Yamanda විසින්. IMDB අගය ලකුණු 8.0 ගැනීමට මෙය සමත් වෙලා තියෙනවා. …

Read More »

White God (2014) AKA Fehér isten Sinhala Subtitles | බල්ලෙකුගේ පෙරළිය [සිංහල උපසිරසි]

මේකත් එක්තරා කතාවක්. නොබිඳෙන මිතුදමක් ගැන කතාවක්. සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට ආදරේ කරන සත්තු ගැන කතාවක්. සත්තුන්ට හිංසා කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට හිංසා කරන සත්තු ගැන කතාවක්. හිත කීරි ගස්සන්න පුලුවන් කතාවක්. සංවේදි හදවත් කඳුලින් තෙත් කරවන කතාවක්. ඔය හැමදේම වටේට ගොඩනැගිච්ච, ආදරයේ මහිමය පෙන්නන කතාවක්. …

Read More »

Stand by Me Doraemon (2014) Sinhala Subtitles | මගේ සහයට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා නිර්මාණය වෙලා තියෙන හින්දා. අනිත් …

Read More »

Sukitte iinayo. (2014) AKA Say ‘I Love You’ Sinhala Subtitles | ආදරෙයි කියන්නකෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් තවත් ලස්සන ජපන් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මං කරපු දෙවන උපසිරැසි නිර්මාණය. මේකත් ලස්සනම ලස්සන පාසල් ප්‍රේමයක් ගැන තියෙන කතාවක්… Asako Hyuga විසින් තමයි මේ ජපන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Sota Fukushi (යමතො කුරොසවා) සහ Haruna Kawaguchi (මෙයි තචිබනා) විසින් තමයි ප්‍රධාන චරිත නිරූපනය …

Read More »

Killer Mermaid (2014) AKA Mamula & NYMPH Sinhala Subtitles | මාරයාගේ කිඳුරු ගීතය [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට..තත්වෙනම් එන්න එන්නම අවුල් හැම විජ්ජාවකටම වැඩිය ලොකුයි කියනවනෙ ගැල විජ්ජාව ඒ නිසා උපරිම පරිස්සම් වෙලා ඉන්න..!ඔන්න ඉතින් එහෙම ඉන්න ගමන් බලන්න අදත් මම අරගන ආව තවත් බයිස්කෝප් එකක් මේක ඇත්තටම මගේ personal favourite එකක් (Mamula|Nymph) AKA – Killer Mermaid 2014 ) මමත් පුද්ගලිකව මේ කිඳුරු විශ්වාසය ගැන හරි …

Read More »

Njan Steve Lopez (2014) Sinhala Subtitles | මම ස්ටීව් ලෝපෙස් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා Luca මඟින් අපි කාගේත් සිත් දිනාගත් …

Read More »

A Girl Walks Home Alone at Night (2014) Sinhala Subtitles | රාත්‍රී අඳුරේ සරනා යුවතී [සිංහල උපසිරැසි සමග]

නරක නගරයේ පාලු මාවතක ගොම්මන් යාමේ ඔබ ඇවිදින කළ ඇසේවි තව පියවරක හඬක් ඔබේ නොවන පියවරක හඬක් නෑසුනා වගේ යනු මනාය පසුපස නොබලනු ඇඟට නම් ගුණය අකීකරුව සිතුවිලි වලට ඔබ හැරුණොත් දකීවි නිසොල්මන් ඇය හිජාබයෙන් වැසී ගිය කයෙන් යුතු මෙනෙහි කරා නම් තම තමන් ගැනම කිලිටි ක්‍රියාවක් ඒවිද මතකෙට පිළිතුර …

Read More »

OzLand (2014) Sinhala Subtitles | ඇත්ත නැත්ත අතර දෝලනය වන ජීවිත දෙකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරගෙන මම ආවා. මේක නම් ටිකක් පරණ ෆිලුමක්. සබ් කරන්නද කියලා අහපු ගමන් හා කරලා එවන්න කියපු සිසිල අයියටත්, ෆිලුම බාගන්න තැනක් හොයලා දුන්න අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. මේක ඇවිල්ලා වෙනස්ම ජාතියේ ෆිලුමක්. “The Wonderfull Wizard of Oz” කියන කෘතිය අනුව තමයි මේක නිර්මානය කරලා …

Read More »

Think Like a Man Too (2014) Sinhala Subtitle | පාටියක් ගිය දුරක්… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකේ ඉන්න… මේකට එන හැමෝගෙන්ම අවසරයි …මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම මේ සයිට් එකෙන් ෆිල්ම් ,සීරීස් වලට සබ් බාගෙන යන එකේ මටත් හිතුනා එකක් කරන්න. කතාව පැත්තට හැරෙනවනන්..මේක 2014 දී තිරගත වෙච්ච හාස්‍යට බර රොමැන්ටික් කතාවක්.ඒත් සංවේදී තැනුත් නැත්තෙ නෑ.වියදමට වඩා තුන් ගුනයකට වැඩි …

Read More »

Jingle All the Way 2 (2014) Sinhala Subtitles | නත්තල් තෑග්ග වෙනුවෙන් සටනට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන එන්න තමා සූදානම. ඊට කලින් සමාව ඉල්ලන්න ඕනෙ, මං මේක බාරගෙන සබ් එක ලබා දෙන්න ගොඩක් කල් ගත්තා. පාසල් වැඩ නිසා තමා ගොඩක්ම වෙලා ගියේ. තාම ඉතින් නවය වසරෙනෙ ඉන්නේ 😀 හරි, දැන් ඉතින් කතාව පැත්තට හැරෙමු. මේක නත්තල වෙනුවෙන් හැදුනු ෆිල්ම් එකක් කිවුවොත් …

Read More »

The 100 [S05 : E13] Sinhala Subtitles | අපි නැවත හමුවේවා!! [සිංහල උපසිරැසි සමඟ]

THE 100 පස්වැනි කතාසමය ආරම්භ වන්නේ ප්‍රයම්ෆායා එනම් ලෝක විනාශයෙන් පස්සෙ නටබුන් වෙලා ගිය ලෝකයකයි.. ජිවිත බේරාගනිම උදෙසා පිරිසක් භූගත බංකරයක් තුළටත්, කීප දෙනෙක් අභ්‍යවකාශයටත් ගියා. හැබැයි ක්ලාක්ට විතරක් යන්න ලැබුනේ නෑ නෙව.. ඉතින් පස්වැනි කතාසමය ආරම්භ වන්නේ එම විනාශයෙන් සය වසරක් නික්ම ගිය පසුවයි… අපිට දැකගන්න ලැබුනා සමස්ත ලෝකයම …

Read More »

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා පස්වන කතාමාලාවේ 12වන කොටස.. හරි එහෙමනම් අද තමයි අපි සති ගානක් තිස්සේ පුන පුනා බලා සිටිය ඒ දවස.. ගෝත්‍රය සහ එලිජියස් සිරකරුවන් අතර ඒ මහා යුද්දය ආරම්භ වෙන්නයි යන්නෙ.. හොදයි අපි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙනම් අපට දැක බලාගන්න ලැබුනේ …

Read More »

The 100 [S05 : E11] Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව …

Read More »

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය …

Read More »

The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ …

Read More »

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ …

Read More »

The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ.. කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා …

Read More »

Lakshmi (2014) Sinhala Subtitles | ආත්මය බිඳ දැමිය නොහැකි දැරියකගේ සැබෑ කථාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

මිනිස් ජාවාරම් හා ළමා ගණිකා වෙළදාමේ දරුණු යථාර්තය නිරාවරණය කිරීමට Nagesh Kukunoor විසින් ගෙන ආ මෙම සිනමා පටය ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ මුලින් විභාග වු නඩුවකට අදාල සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී ඇත. Imdb අගය 8.1/10 ලබා බටහිර සිනමා සම්මාන උළෙලවල් ගණනාවකින් ඇගයීමට ලක්වී, ඉන්දියානු චිත්‍රපට සංස්ථාව මගින් වාරණයකටද ලක් …

Read More »
error: Alert: Content is protected !!