You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: 2014

The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ. චිත්‍රපටියේ නම The babadook (ද බාබාඩුක්) කියලා ඔයාලා දන්නවනේ. මුළු චිත්‍රපටියම දිවෙන්නේ …

Read More »

Wolves (2014) | තරුණ මිනිස් වෘකයෙකුගෙ ආගමනයක්….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් සහෝදරවරුනි.ඔන්න ඉතින් නිවාඩු කාලේ නිවාඩුවේ ඉන්න ගමන් බලන්න නියම ෆිල්ම් එකක් ගෙනාවා.කට්ටිය Teen Wolf කතා මාලාව එහෙම බලල ඇතිනේ.ඒක නැතත් ඔය වෘක මිනිස්සු ගැන තියෙන ෆිම්ස් එහෙමත් බලලා ඇතිනේ.ඉතින් මේකත් ඒ වගේ මිනිස් වෘකයෙක් ගැන් ගෙතුණු කතාවක්. “කේඩ්න්ට දෙමාපියෝ නෑ.එයා හදාගන්න ගත්ත කෙනෙක්.මෙයා දැන් තරුණයෙක්.කාලෙක ඉඳන් එයාට අමුතු …

Read More »

Pattathu Yaanai (2013) | නි‍ස‍ල ‍දි‍ය ‍ගැඹු‍‍රු‍යි…… [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍ටි‍කක්‍ ‍වි‍ත‍ර ‍ප‍ර‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ප‍ර‍න‍යි ‍කිව්‍‍වා‍ට 2013 ‍ආ‍පූ ‍එ‍කක්‍. ‍ආ‍පූ ‍ද‍වස්‍ ‍ව‍ල‍ම ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා ‍ම‍ම ‍මේ‍ක ‍ක‍රන්‍‍න ‍ගත්‍‍තා. ‍ඒත්‍ ‍වි‍නා‍ඩි 40ක්‍ ‍වි‍ත‍ර ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දා‍ගෙ‍න ‍ක‍ර‍ලා ‍න‍ව‍තා ‍දැ‍මු‍වා. ‍ඒ ‍ද‍වස්‍ ‍ව‍ල ‍ම‍ම ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දන්‍‍න ‍යො‍දා …

Read More »

Left Behind (2014) | තවත් ලෝක විනාසයක්….. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කට්ටිය. කොහොමද.. සෑහෙන කාලයකට පස්සේ (මං හිතන්නේ අවුරුද්දකටත් වැඩී) අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකකට උපසිරැසි අරගෙන ආවා. කට්ටියට මතකත් නැතුව ඇති නේ… හිහි. හරි හරි වැඩි කතා ඕනි නැහැ. චිත්‍රපටිය ගැන කියනවා නම්. විකියා තමයි  ඊයේ රෑ කිවුවේ පට්ට ෆිලුමක් ඇවිල්ලා තියෙනවා සබ් කරමුද කියලා.. මොකක්ද ෆිලුම කියලා බලනකොටයි …

Read More »

The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් …

Read More »

Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම …

Read More »

The Salvation (2014) | දතට දතක්…. [සිංහල උපසිරැසි සමඟ]

මිට කලින් බටහිර චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැසක් කරලත් නැති එකේ වෙනසකට එකක් තවත් විදෙස් චිත්‍රපටයක් ගෙනාව අවසානයට ගෙනාව චිත්‍රපට 3ක් ම වගේ වෙනත් ඇමරිකාව නොවන වෙනත් රටවල චිත්‍රපට නෙව මේකත් ඩෙන්මාර්ක් එකක් හැබැයි වෙලාවට ඒ භාෂාව තියෙන්නේ පොඩ්ඩයි. ඉංග්‍රීසි තමයි දිගටම ගලාගෙන යන්නේ. මේ වසරේ මැයි මාසයේ දී ඩෙන්මාර්කයේ තිරගත වීම …

Read More »

If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන …

Read More »

As Above, So Below (2014) with Sinhala Subtitles | අමරණීයත්වයේ පාෂාණය සොයා…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.ඔන්න මමත් sub එකක් දන්නා හිතුවා.වැරදීමක් වෙලා තියෙනවනම් ඉතින් සමා වෙන්න ඕනේ තාම පළවෙනි උපසිරසනේ.මුලින්ම මට උපසිරස දාන්න අවස්ථාව ලබා දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ ෆිල්ම් ඒක හොයල දුන්නු සමීර කරුණාරත්නඅයියටත් ස්තුති කරන්න ඕනේ. ෆිල්ම් ඒක ගැන කතා කලොත් මේක මේ අවුරුද්දේ තිරගත උනු …

Read More »

A Walk Among the Tombstones (2014) with Sinhala Subtitles| සොහොන් කණු අතරින්…[සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප්‍රධාන හතුරා …

Read More »

Nee Naan Nizhal (2014) | පි‍ය ‍සෙ‍න‍හ‍ස ‍අ‍හි‍මි ‍වී‍මේ ‍ඵ‍ල ‍වි‍පා‍ක… [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍පස්‍‍සේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍හ‍මු ‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මින්‍ ‍පස්‍‍සේ ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍වැ‍ඩෙන්‍ ‍‍ඈත්‍ ‍වෙ‍ලා ‍ඉන්‍‍න‍වා ‍කි‍යා‍ගෙ‍න ‍ත‍මා, ‍මේ ‍ටි‍කේ ‍හි‍ටි‍යේ. ‍ඒත්‍ ‍අ‍හම්‍‍බෙන්‍ ‍මෙන්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නැ‍ර‍බු‍වා. ‍ක‍තා‍ව ‍හො‍ද‍ට ‍හි‍ත‍ට ‍වැ‍දු‍නා. ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍‍හි‍තා‍ගෙ‍න ‍ඉද්‍‍දි, ‍ග‍යාන්‍ ‍ස‍හෝ ‍සෙට්‍ ‍වෙ‍ලා, ‍මේ ‍ටි‍කේ ‍නි‍ද‍හස්‍‍ව ‍ඉන්‍‍න‍වා, ‍ල‍යින්‍ ‍මො‍ක‍වත්‍ ‍හ‍දන්‍‍න ‍ති‍යේ‍ද …

Read More »

7500 (2014) | මරණයේ බෝනික්කා [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ හතරවෙනි උපසිරැසිය. මම තෝර ගත්තේ හොල්මන් පිලුමක්. මෙය මෙම වසරේ තිරගත වූවක් වුනත්, 2012 වසරේ නිපදවූවක්. වසර දෙකක පමාවකින් පසු මේ වසරේ ඔක්තෝබර් 03 වැනිදා තමයි තිරගත උනේ. මෙහි IMDB අගය 4.9ක් ලෙස සටහන් වෙනවා. කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලීස් වල ඉඳන් ටෝකියෝ දක්වා ගමන් ගන්නා ගුවන් යානයක්. …

Read More »

Avenged (2013) | පොලිස් කොල්ලය…. [සිංහල උපසිරැසි සමඟ]

La belle et la bête අරගෙන ආවට පස්සේ නම් ඉක්මනින් උපසිරැසක් කරන්න අදහසක් තිබ්බේ නැහැ. නමුත් අහම්බෙන් බලන්න ලැබුන අලුත් චිත්‍රපටයක් නිසාවෙන ඒ අදහස වෙනස් වුනා. ඒ තමයි iNumber Number මේක ජර්මන් නෙමෙයි නමුත් අප්‍රිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්. මේකේ යොදාගන්නා භාෂාව වෙන්නේ සුලු භාෂාව… ඒ වගේම තමයි ඉතින් 2013 කියලා තියෙන්නේ නම් …

Read More »

The Dark Valley (2014) | අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනුවෙන්….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න camp x – Ray දුන්න ගමං තව එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. පට්ටම එකක්. මේක මගෙ උපසිරැසි ගන්වපු ඉංග්‍රීසි නොවන පලවෙනි බටහිර සිනමා සිතුවම. මේක ජර්මන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 10 / 7.4 ක අගයක් ලබා ගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. තවත් කවර කතා ද? එහෙම කීවට බෑනෙ. කතාවත් ටිකක් …

Read More »

Beauty and the Beast (2014) | වනවදුලේ රෝස කුසුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් සඳහා උපසිරැස එක්කරන්නයි මේ සුදානම නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මම කරන්නම් කියලා හසන්ත අයියාට පොරොන්දු වෙලා නම් බොහොම කාලයක් වෙනවා, කොටින්ම මාස ගණනක්, තිබ්බ …

Read More »

Camp X-Ray (2014) | සිරකරුවෝ ද මනුෂ්‍යෙයෝය….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ….. ඔන්න අදක් ආවා අලුත් ලස්සන සලරුවක් අරගෙන. ඉතිං ඒ විස්තර කියන්න කලිං කාරණා දෙක තුනක් තියනවා කියන්න. මං මුලින්ම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මගෙ බයිස්කෝප් යාළුවන්ට, මම අනතුරකට ලක් වුණා කියලා කිව්වාම මගේ යාළුවෝ මට ඉක්මන් සුවය පතලා තිබුණා. ඔයාලගෙ පිහිටෙන් දැන් මට හුඟක් හොඳයි. මට මේ සලරුව ගැන දැනුවත් කලේ සමීර …

Read More »

Race Gurram (2014) | මැර දේශපාලනයට එරෙහිව…. [සිංහල උපසිරසි සමඟ]

මේ සලරුව මුලින් වෙන කෙනෙක් තමයි භාරගෙන තිබුනේ. නමුත් පෙර කල පිනකටද කොහොද රොයිල් අයියා මට කරන්න කියලා දුන්නා. සතුටින් භාර ගත්තා ඒත් ටික දවසක් ගියා කරන්න. මොකද මෙයට පස්සේ අපු අලුත් සලරුවකට උපසිරැසි කරන්න යාම නිසා. මෙය අන්තර් ජාලයේ ඉංග්‍රිසි භාෂාවකින් නිකුත් වී නොමැති නිසා මගේ යාලුවාගේ පිහිට පතාගෙන …

Read More »

Jessabelle (2014) | නැවත ජීවිතය ලැබූ ඇය, “ජෙසබෙල්” නම් විය ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? ඉස්සරලා දීපු චිත්‍රපටියෙදි වුණු පොරොන්දුවේ හැටියටම ඔන්න අලුත් වගේම සුපිරිම ගණයේ හොරර් චිත්‍රපටියකට උපසිරස අරගෙන ආවා. මේක හුඟ කාළෙකින් මම කරන්න හිතං උන්නු චිත්‍රපටියක්. ඒ කාලේ IMDb සයිට් එකේ චිත්‍රපටිය සඳහන් වෙලා තිබුණත් රේටින්ග්ස් ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපටි වල නම් ඉතින් එන්න කලින්ම තියෙනවානේ 🙂 ඉතින් …

Read More »

Samrat & Co. (2014) | ෂර්ලොක් හෝම්ස්ගේ ඉන්දියානු ප්‍රතිරූපය, සම්රාට්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ෆිල්ම් එකක් අරගෙන අවා හැබැයි කලින් ඒවා වගේ ඉක්මනට නම් ගෙන්න බැරි උනා මොකද වැඩ රාජකාරි බොහොමයක් මැද තමා මේක ඉවර කරේ.ෆිල්ම් එකත් වෙනදා ගෙනාවා වගේ ගහමරාගන්න එකක්වත්,ආදර කථාවක්වත් නෙමේ.රහස්පරික්ෂක කතාවක්. හරියට ෂර්ලොක් හෝම්ස් වගේ,කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියන්නත් පුළුවන් සහ කාලෙකින් කරපු අමාරුම සබ් එක මොකද ෂර්ලොක්, එලිමන්ට්‍රි වගේ …

Read More »

Dracula Untold (2014) with Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාස ගානකට පස්සේ සබ එකක් අරගෙන ආවා. මේක කරනවාමයි කියලා ටාගට් කරගෙනයි හිටියේ. පස්සේ වැඩ වැඩිවෙගෙන එනකොට කරගන්න බැරිවෙයි කියලා හිතුනා. ඉතින් මං විමාටයි, නිර්මාණි අක්කටයි පොඩ්ඩක් කියලා තිබ්බා සබ් එක මට දෙන්න බැරි වුනොත් දෙන්ඩ ලෑස්තිවෙලා ඉන්ඩ කියලා. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක ආවා විතරයි විමා දත කට …

Read More »
error: Alert: Content is protected !!