You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: 2014

Jersey Boys (2014) | ෂෙරී බේබි….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් වෙනස් විදිහක කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක ඇත්ත කතාවක් ඒ වගේම සංගීතවත් කතාවක්. අහලා තියනවාද  the Beatles කණ්ඩායම ගැන ? බොහොම දෙනෙක් දැන් “ඔව් නැතුව” කියනවා ඇති කියලා හිතනවා. ඔය අතරින් කී දෙනෙක් අහලා තියනවාද The Four Seasons ගැන ? බොහොම දෙනෙක් දැන්ම අන්දුන් කුන්දුන් වෙලා ඇති.. අනික …

Read More »

Stretch (2014) | මෙහෙමත් ටැක්සි රියදුරෙක්…. [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්නයිට්ගෙ චරිතයට ‍පණපෙවූ David Hasselhoffද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.ආහ් ඊටකලින් කියන්න …

Read More »

Let’s Be Cops (2014) | වෙමු අපි පොලිස්….!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක …

Read More »

Into the Storm (2014) | කුණාටුවක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්. සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන් අරගෙන ක්‍රමයෙන් කුණාටුවක් ඔවුන් …

Read More »

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti …

Read More »

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… අද මේ කෙටි කතා මාලාව එක්සත් …

Read More »

Stonehearst Asylum (2014) | උන්මත්තකාගාරයේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි එදාම අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙලා තිබුණා. ත්‍රාසජනක(Thriller) වර්ගයට අයත් වන මේ චිත්‍රපටය කුතුහලය පිරුණු විත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්. වෙනදා වගේම අපේ සමීර කරුණාරත්න අයියා තමයි, මාව මේ චිත්‍රපටය ගැන …

Read More »

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට …

Read More »

A Most Wanted Man (2014) | අවිහිංසක ත්‍රස්තවාදියා….. [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන එන්නේ ටිකක් අමුතු විදියේ චිත්‍රපටයක්. අපේ හසන්ත අයියගෙන් කම්මැලි කමට කරන්න ඉල්ල ගත්ත එකක්. සැබෑ ලෝකයේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය අපි හිතන අකාරයමද නැතිනම් චිත්‍රපට වලින් හෝ පුවත් වලින් අපි දැන අඳුනගත් ආකාරයමද, එතකොට ත්‍රස්ත මර්දන ඒකකයන්, රහස් ඔත්තු සේවයන් අපි හිතන විදියටමද ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ …

Read More »

Teenage Mutant Ninja Turtles (2014) | සහෝදරත්වය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි රජ ඉබ්බෝ” කාටුන් කතා මාලාවේ නවතම චිත්‍රපටය තමයි ඔන්න එහෙනම් මේ ගේන්නේ. (අපි පොඩි කාලේ කිව්වේ මේ අපි පොඩි කාලේ හොඳේ, අපේ මාමාලා එහෙම පොඩි කාලේ නෙමෙයි 😉 ) අනික් …

Read More »

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා. මන් දන්නවා අපේ ගොඩක් කස්ටිය මේ වගේ ඒවට ඉතින් ගොඩාක් කැමතිනේ.ඉංග්‍රීසි උපසිරැසියේ වෙලාවන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබුන නිසා ඒ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්න සිදුවුන නිසා ඔයාලාට මේක …

Read More »

Tekken: Kazuya’s Revenge (2014) |කාසූ(z)යාගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න අවසර ලැබුණේ. කොහොම වෙතත් ඉස්සරහට අළුතෙන් එන්න තියෙන ෆිල්ම් ගොඩක් දැනටමත් කට්ටිය භාරගෙන තියෙන එකට සතුටුයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wych Kaosayananda. මේක 2014 වසරේ නිකුත් වෙච්ච Action …

Read More »

Bangalore Days (2014) | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥපූර්වකව මතක් කරනවා. මේකබොහොම ලස්සනට ගලා යන මලයාලම් චිත්‍රපටයක්. ලැබිලා …

Read More »

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. …

Read More »

Earth to Echo (2014) | විශ්වය උදෙසා, වීර කාව්‍යක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, ආවා ලස්සන සලරුවක් අරගෙන. මේක රීලිස් වුණේ නම් 2014 ජුලි 2 වුණාට, හොද පිටපතක් නිකුත් වෙලා නම් වැඩි දවසක් නෑ. ඉතින් වෙනදා වගේම, අපේ සමීර කරුණාරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මාව මේ ලස්සන සලරුව ගැන දැනුවත් කළාට. මම කතාව මෙහෙම හදුන්වා දෙන්නම්. මගේ නම ටක්, …

Read More »

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි උනා. හරි කොහොම කොහොම හරි අරගෙන ආවා ඔන්න. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. …

Read More »

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක් නිසා භාරගත්තා .ඒ වගේම තමයි Entertainment චිත්‍රපටයට උපසිරැසි යොදන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු නිපුන් සහෝදරයවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන . මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදා . Action …

Read More »

The Normal Heart (2014) | වෛරසයක් නිසා… (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න වුනා. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා, අපේ සමීර කරුණාරත්න සහෝට, මාව මේ නිර්මාණය ගැන දැනුවත් කලාට.කෙසේ වෙතත්, මම මේ ආකාරයට, මේ සලරුව ඔබට හදුන්වා දෙන්නම්… සමලිංගිකත්වය, ලංකාවේ අපට …

Read More »

Mary Kom (2014) |ලොවක් දිනූ ක්‍රීඩිකාව….[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙන් බිහි වූ තවත් ශ්‍රේෂ්ට ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. චිත්‍රපටයේ නම Mary Kom නම ඇහුව ගමන් කස්ටිය දන්නවා ඇති. චුන්ග්නීසන්ග් එහෙමත් නැත්නම් එම්.සී. මේරි කොම්, නැමැති බොක්සින් ක්‍රීඩිකාවගේ ජීවිත කතාවේ ඇගේ චරිතයට පණ දෙන්නේ, දක්ෂ සුරූපී රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා. ඇයගේ රංගනය අධ්‍යක්ෂනයෙන් හැඩ ගන්වන්නේ, …

Read More »

Misfire (2014) | අභිරහසක් පසුපස…..[සිංහල උපසිරැසි සමඟ]

තව ටික දවසකින් නිකුත් වෙන්න නියමිත ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන තමයි අද එන්නේ. The Expendables (2010) සහ City Hunter (1993) ෆිල්ම් වල හිටිය Gary Daniels තමයි ප්‍රධාන නළුවා වෙන්නේ. හරි කතාව ගැන කියන්නම්. කෝල් සහ ජොනී කියන්නේ සහෝදරයෝ. කෝල් ගේ කලින් හිටිය බිරිඳ තමයි සාරා කියන්නේ. එයා මාධ්‍යවේදිනියක්. පත්තර වලට …

Read More »
error: Alert: Content is protected !!