Friday , June 25 2021
Breaking News

Tag Archives: 2014

Plastic (2014) | බලකරන්න, මංකොල්ලකන්න, නැවතත් කරන්න [සිංහල උපසිරසි සමඟ]

හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ් බා ගන්න. හැමදාම ඉතිං නිකන්ම සබ් අරන් යන නිසා මටත් හිතුන සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මට මේ අදහස ඔලුවට දැම්මේ මගේ සහෝදරයා තිලාන්. ඔහුත් මං මෙතන මතක් කරන්නම ඕන. …

Read More »

Tom And Jerry The Lost Dragon (2014) | මීයගෙයි පුසගෙයි සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබා ලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? 😀 😀 අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි …

Read More »

22 Jump Street (2014) | යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ඉයේ ආපු අලුත් චිත්‍රපටියක් දෙන්න යන්නේ. දවසක් ප්‍රමාද උණා. ලයින් ගාන පොඩ්ඩක් වැඩි නිසා. ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET …

Read More »

The November Man (2014) | ලොවෙන් සැඟවී…. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආවේ අගෝස්තු මාසේ 27 වෙනිදා තිරගතවීම ආරම්භ කළ චිත්‍රපටියක්. මේක දිනිඳු සහෝදරයා තමයි මේක කරන්න බාර අරගෙන තිබුණේ.ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා සමීර තමයි මේක කරමුද කියල ඇහුවේ. ඉතින් බෑ කියල කොහොමද, නේ? ඉතින් මේ සළරුව දැනට IMDb එකේ 6.5 ක අගයක් හිමිකරගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් …

Read More »

Mardaani (2014) | අයුක්තිය ඉදිරියේ නොසැලෙන ඇය..[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ පමණක් නොව සාපේක්ෂව සුළු වශයෙන් හෝ ලංකාවේත්, ලෝකයේ බොහෝ රටවල් වලත්  ලිංගික අපයෝජනය උදෙසා ළමුන් ජාවාරම් කිරීම සිදුවෙනවා. අති මහත් ධනයක් ඇති ප්‍රකෝටිපතියන්ගේ පටන් අන්ත දුගී දිළින්ඳන් දක්වා විවිධාකාර වූ සමාජ පන්තින් වල ජීවත් වන අති විශාල ජනතාවක් ඉන්දියාව සතුයි. ඉහත සඳහන් කළ ජාවාරමේ ලෝක මධ්‍යස්ථානය වන්නේ අපේ අසල්වැසි …

Read More »

Falcon Rising (2014) | සහෘද ප්‍රේමය උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ගොඩ කාලෙකින් ඔන්න චිත්‍රපටියක් අරගෙන එනවා. චිත්‍රපටිය ආපු දවස්වලම බාරගත්තා උණාට අද තමයි කරලා ඉවර කරන්න පුළුවන් උණේ. වැඩ ටිකක් යෙදුණ නිසා. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ Falcon RIsing කියන චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ ෆවේලා කියන බ්‍රසීලයේ තියෙන නගරයක සිඳුවෙන යම්කිසි කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය …

Read More »

Operation Rogue (2014) | අසාර්ථක මෙහෙයුමක් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒත් මෙ වෙනකොට හොඳ පිටපතක් ඇවිත් තියනවා. මේ චිත්‍රපටය හොයලා දුන්න එක ගැන මම සමීර කරුණාරත්න අයියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කලින් උපසිරැසියේදී අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි ! මේක …

Read More »

Million Dollar Arm (2014) | රටක් වටින අතක්..[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්. මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද …

Read More »

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ …

Read More »

Transformers: Age of Extinction (2014) with Sinhala Subtitles | විනාශයේ යුගය..[සිංහල උපසිරැසි සමඟ] (150)

අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා.  මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් …

Read More »

Killers (2014) | අමානුෂික ඝාතකයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Action | Crime එකක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තියෙනවා. කියන්න ඕනේ ලේ දකින්න අකමැති, මිනිස්සුන්ව මස් කරනවා දකින්න අකමැති, මිනී මස් කනවා දකින්න අකමැති අය නොබැලුවොත් නම් …

Read More »

Pizza (2014) | හොල්මන් ද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්, ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා යාලුවනේ.මේ ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වේ සමීර චතුරංග අයියා.අලුත් එකක් හින්දා ඔන්න ඉක්මණින්ම අරගෙන ආවා.ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණාරත්න අයියටත් ස්තුතියි කියන්න ඕන.ඒ දෙන්නා තමයි ෆිල්ම් එක ඉක්මනට දෙන්න කියලා උනන්දු කලේ. Pizza කියපු ගමන් කෑමක්නේ මතක් වෙන්නේ.ඒත් …

Read More »

Cold in July (2014) | මෙහෙමත් පැටලිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක තමයි මම මේ ගොඩ වදින්නේ. මේකත් මිට කලින් දුන්නා වගේ Crime | Thriller එකක්. IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter …

Read More »

The Signal (2014) | විශ්වයේ අපි තනි නොවේ…! (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අද මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කරන ලද 50 වෙනි උප උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මම අඩවිය වෙනුවෙන් මුලින්ම උපසිරැසක් නිර්මාණය කරන්නේ 2012 නොවැම්බර් මස 12 වෙනිදා ඒ 6 Bullets (2012) චිත්‍රපටයයි. එතැන් පටන් චිත්‍රපට 11 කටත් රූපවාහිනි කතා මාලා කොටස් 37 කටත් උපසිරැසි ලබා …

Read More »

A Good Man (2014) | මෙහෙයුමක අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ. මේක නම් කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා මම හිතන්නේ. Steven Seagal ගැන ඇක්ෂන් ෆිල්ම් බලන අපේ යාළුවො දන්නවනේ. මෙයා ගැන කියනවා නම් 1990 ගණන් වල මෙයාගේ ෆිල්ම් තරම් දැන් එන එව්වා හොඳ නැහැ කියලා කියන්න වෙනවා. හේතුව තමයි අඩු වියදම් …

Read More »

The Silent Mountain (2014) | නිහඩ කදුකරය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවෙ. මේ චිත්‍රපටිය ගැන මට කිව්ව සමීර කරුණාරත්න සහෝට ස්තූතියි. The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්.vයුද්ධය‍, ආදරය, …

Read More »

Sniper: Legacy (2014) | තවත් මෙහෙයුමක් තුල තවත් මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා. අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල නැත්නම් …

Read More »

The Hornet’s Nest (2014) | ඇවිස්සුණු බඹර කූඩුව මත ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි …

Read More »

A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil …

Read More »

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්, අවසානයේ ඔවුන් එම සතාගෙන් …

Read More »
error: Alert: Content is protected !!