Friday , June 5 2020
Breaking News

Tag Archives: 2014

Mune: Guardian of the Moon (2014) With sinhala subtitles | නව ආරක්ෂකයින්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි. අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා …

Read More »

The 100 [S03 : E11] with Sinhala Subtitles| “රේවන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් කොහොමෙන් හරි ආව දවසෙම ඉවරයක් කළා..දැන් වෙලාව එකොළහයි. ඇඩ්මින්වරු අවදියෙන් උන්නොත් සබ රෑම පළවෙයි. හොදයි එහෙමනම් කතාවේ අද ජස්පර් සහ ක්ලාක් අනෙක් සැට් එක ගාවට එනවා රේවන්වත් එක්කන්. කොහොමහරි ඇලි දැනගන්නවා එයා හොයන දේ තියෙන්නේ ක්ලාක් ළග බව. ඇලි මාරම ගේමක් දෙනවා රේවන් ලවා කට්ටිය ඉන්න තැන හොයවගන්න. …

Read More »

The 100 [S03 : E10] with Sinhala Subtitles| ආකේඩියාවේ බිද වැටීම! [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේවියා ගිහින් බෙලමිට …

Read More »

The 100 [S03 : E09] with Sinhala Subtitles| කවුද අලුත් කමාන්ඩර්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි කොහොමෙයි කට්ටියට..ඔන්න ඉතින් සති තුනක විතර නිවාඩුවකට පස්සේ අරගෙන ආවා නවවැනි කොටහ..දැන්නම් ඉතින් කට්ටියට මතක නැතිව ඇතිනේ කලින් වෙච්ච දේවල් එහෙම.. ඒ නිසා කෙටි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. කලින් කොටහේ මතකනේ කේන්ව අහුවුනා පයික්ට.මරණ දඩුවමත් නියම වුනානේ. ඒවගේම ලෙක්සා එහෙමත් මියගිය බව මතක ඇතිනේ.එවලේ ටයිටස් වන්හේඩාවත් හිර කලානේ.ඉතින් ඔය …

Read More »

Thirupathi Express (2014) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම අද ආවෙ මගේ දෙවන උපසිරසි නිර්මාණයත් අරගෙන. මුලින්ම කියන්න ඕන මගේ පලවෙනි උපසිරසෙ තිබුණ වැරදි නිරාකරණය කරගෙන තමයි මේක හැදුවෙ. ගොඩක් දුරට මම දෙවනි උපසිරස නිර්මාණය කරන්න පෙලඹුනේ මගේ පලමු උපසිරසෙ 1000+ downloads තිබුණ නිසා. ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය හොයාගන්නත් අමාරු උනා. මොකද බයිස්කෝප් වෙබ් අඩවියෙ උපසිරසි …

Read More »

The 100 [S03 : E08] with Sinhala Subtitles| කොන්දේසි සහ නියමයන්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා තමන්ගේ කාමරේ ඇතුලේ කේන් සවිකරපු උපකරණ …

Read More »

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් …

Read More »

The 100 [S03 : E07] with Sinhala Subtitles| 13වැනි මධ්‍යස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නගරයේ පැත්තයි පෙන්වන්නේ …

Read More »

The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද. කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා …

Read More »

The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි …

Read More »

The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් …

Read More »

Mystic Blade (2014) with Sinhala Subtitles | සෑම්ගේ පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට? මාව මතකද දන්නෙත් නැහැ ඉතින්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම සිංහල සබ් එකක් අරන් ඔයාලව හමුවෙන්න ආවේ. ඉතින් ඔෆිස් වැඩ, අනිත් වැඩ ඒ හැම එකක්ම අස්සේ යන්තම් වෙලාවක් හොයාගෙන තමයි මේකට සබ් එක කළේ. ඇත්තටම මේ ෆිල්ම් එක මම කරන්න බාර අරන් දැන් ගොඩක් කල් වෙනවා. ඒ …

Read More »

Behaving Badly (2014) with Sinhala Subtitles | හැසිරීම අන්තිමයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආව මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන. ඇත්තටම කියනවනං, මම මගේ කලින් කරපු Full Strike (ප්රතිප්රහාරය) film එකට වඩා මේකට හුඟක් කැමතියි. ඒකට හේතුව තමා, මේක ඒක වගේ comedy මිශ්‍ර වුණු එකක් නෙමෙයි. මේක නියම comedyක්. comedy + love කියල කිව්වට කමකුත් නෑ මගේ හිතේ. මේකට 4.4/10 IMDb අගයකුත්, 1/4 …

Read More »

The 100 [S03 : E03] with Sinhala Subtitles | අවසාන කදුකර වැසියා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්. ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති …

Read More »

The 100 [S03 : E02] with Sinhala Subtitles | යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො. කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් …

Read More »

Garm Wars: The Last Druid (2014) with Sinhala Subtitles |ගා(ර්)ම්වරුන්ගේ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් තුන් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2014/15 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Action, Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.6 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ මිනිසුන් රඟපෑවට ගොඩක් ත්‍රිමාණ සජීවීකරණ භාවිතයෙන් තමයි නිපදවලා තියෙන්නෙ. මිනිත්තු 102 ක් පුරා දිවෙන …

Read More »

The 100 [S03 : E01] with Sinhala Subtitles | මරණයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ හැදින්වීමේ ලිපිය ලියන්නයි මම මේ සූදානම් වෙන්නේ. ලිපිය කියල කිව්වෙ මෙදාපාර උපසිරැසි දෙන්නෙ මම නොවෙන හින්දා. අකමැත්තෙන් වුණත් බයිස්කෝප් සිංහලෙන් හා …

Read More »

The Keeping Room (2014) with Sinhala Subtitles | දිරිය කතුන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙවල් කාන්තා පාර්ශවයට තනියම …

Read More »

Mr. and Mrs. Ramachari (2014) with Sinhala Subtitles | සැඟවීය නොහැකි ආදරේ… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම පතනවා. ආයේමත් තෙළිඟු චිත්‍රයක් ගෙන්න හිතුනා. එත් මේ චිත්‍රපටය වෙනත් කෙනෙක් බාර අරගෙන තිබ්බේ. ඉතින් රොයිලි අයියා තමයි මට මේක අරගෙන දුන්නේ. ඉතින් මම ඒ දෙන්නටම ස්තුති කරනවා මට මේ චිත්‍රපටය කරන්න ලබාදුන්නට. චිත්‍රපටයේ විස්ථර ගැන කියනවනම් අධ්‍යක්ෂවරයා වන්නේ Santhosh Ananddram, නිෂ්පාදනය කර තිබෙන්නේ …

Read More »

Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්‍රශ්ණයට අදාලව. අපේ සාමාජය සහ …

Read More »
error: Alert: Content is protected !!