Thursday , April 15 2021

Tag Archives: 2016

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට …

Read More »

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස …

Read More »

Fargo [S04 : E09] sinhala subtitles | අනාගතය දැන්… [සිංහල උපසිරසි]

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා. මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි …

Read More »

Fargo [S04 : E08] sinhala subtitles | වාසනාවේ අනිත්ම අඩිය.. [සිංහල උපසිරසි]

මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක් හම්බවුන නිසා …

Read More »

Fargo [S04 : E07] sinhala subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි]

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙනවා. ඒවගේම ජොස්ටෝගෙ පැත්තෙන් …

Read More »

Fargo [S04 : E06] sinhala subtitles | යුද්ධය ඇරඹුනා [සිංහල උපසිරසි]

IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ. 2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ …

Read More »

Fargo [S04 : E05] sinhala subtitles | ශිෂ්ටාචාරයේ ආරම්භය.. [සිංහල උපසිරසි]

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිතලා හෝ ඒක …

Read More »

Fargo [S04 : E04] sinhala subtitles | මෙන්න යුද්ධයක්! [සිංහල උපසිරසි]

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් …

Read More »

Fargo [S04 : E03] sinhala subtitles | ආධිපත්‍ය අරගලය! [සිංහල උපසිරසි]

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ. මෙවර කොටසෙන්, හිරෙන් පැන්න සෙල්මා සහ ස්වානිගේ පස්සෙන් පොලීසිය …

Read More »

Fargo [S04 : E02] sinhala subtitles | බල අරගලය [සිංහල උපසිරසි]

Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය වෙන්න පටන්ගත්තා. කොටස් 11කින් යුක්ත මේ කතාසමයත් …

Read More »

Fargo [S04 : E01] sinhala subtitles | ආර්ථිකේ හරි දරුණුයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම ඒ හැමෝටම …

Read More »

Two Is a Family (2016) AKA Demain tout commence Sinhala Subtitles | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා. ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත් …

Read More »

2047: Virtual Revolution (2016) Sinhala Subtitles | 2047 වර්ශයේ වීඩියෝ ගේම් විප්ලවය. [සිංහල උපසිරසි සමඟ]

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන …

Read More »

Boy Missing (2016) AKA Secuestro Sinhala Subtitle | වැරදුණු අනතුරු ඇඟවීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න මාස 4 කට විතර පස්සෙ මගේ 26 වැනි උපසිරැසිය විදියට ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ආවා. Secuestro කියන නමින් 2016 අගෝස්තු වල මුල් වරට ස්පාඤ්ඤයේ තිරගත වෙන මේ සිනමා පටය පසුව Boy Missing කියන ඉංග්‍රීසි නමිනුත් වෙනත් රටවල තිරගත වෙනවා. Crime, Drama, Mystery …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E22] Sinhala Subtitles | මතකයෙන් මැකී යන සෙවනැලි ලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නෙ සදහටම සෙවනැලි ලෝකයට සහ සෙවනැලි දඩයක්කරුවන්ට සමුදීල යන්න. මතක් කරන්න ඕනෙ ප්‍රණීත් චින්තක සහෝදරයා තමයි මේ සීරීස් එක ආරම්භ කළේ. ඒ නිසා තමයි බලපු අතලොස්සක් හෝ පිරිස අවසාන වෙනකල් මේ කතා මාලාව නැරඹුවෙ. තව අනිවාරෙන් මතක් කරන්න ඕනෙ ලහිරු ප්‍රසාද් සහෝදරයා, උපසිරැසිකරණයට අත්පොත් තබමින් …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E21] Sinhala Subtitles | අපායෙදි හමුවෙමු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ ශැඩෝහන්ටර් 3×21 කතාංගය. හරියටම කිව්වොත් අවසාන කතාංගයට පෙර කතාංගය. කලින් කතාංගය තුළ අපි දැක්ක උදාතරු සහ යශෝධර අසිපත් සංග්‍රාමය. ඒක වුණේ මෙහෙමයි. සිලී රැජිණගෙ හුවමාරුව වෙනුවෙන් මෙලියොන් කැමති වෙනව උදාතරු අසිපත ජොනතන්ට බාර දෙන්න. හැබැයි මේ අසිපත බාරදෙන තැන ගැන විස්තර ශැඩෝහන්ටර්ලට කියනව. ඉතිං අසිපත …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E20] Sinhala Subtitles | අසිපත් සංග්‍රාමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අද මෙතෙක් කතාව තුළ දකින්න ලැබුණු ආකර්ෂණීයම කතාංගය දැකගන්න පුළුවන් වෙනව. ඒ ඇයි කියල සමහරවිට උඩින් මම මේ කතාංගයට දාල තියෙන නමින්ම පවා වටහා ගන්න හැකි වේවි. IMDb අගය පවා 8.9ක් සටහන් වෙලා තියෙනව මේ කතාංගය වෙනුවෙන්. මං විශේෂයෙන්ම මේක මතක් කරන්නෙ අද කතාංගය ඇත්තටම ඉහළ මට්ටමක තියෙන …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E19] Sinhala Subtitles | වේදනාව සහ ජීවිතාවබෝධය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! වේදනාව ජීවිතයට බොහෝ විශාල අවබෝධය ලබා දෙනව. වේදනාවෙන් තොර ලබන ජයග්‍රහණයක් නෑ කියලත් කියනවනෙ. ඉතිං මේ කතාංගය වේදනාව වෙනුවෙන් වෙන් වුණු කතාංගයක්. ඉතිං පහුගිය කතාංගය තුළ මුලදි දකින්න ලැබුණ ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වුණේ නෑ. ඊට අමතරව සයිමන්ගෙ සහෝදරී බෙකී …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E18] Sinhala Subtitles | යක්ෂයාගේ නැඟී සිටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං හැකි ඉක්මනින් මේ අරගෙන ආවෙ ශැඩෝහන්ටර් 18 වැනි කතාංගය. ඉතිං පහුගිය කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වුණේ ස්වර්ගයේ ගින්න සහ යශෝධර අසිපත හොයාගන්න, ඉසී, සයිමන් සහ රෆායෙල් මහන්සි වෙන හැටි පෙන්වන්න. සයිමන් තමන්ගෙ ජීවිතේ පවා ඒ සඳහා පරදු තියනව. මේ අතරෙ ජොනතන් ලොකු කතාවක් කිව්ව, ලිලිත් ඔහුව අපායෙ රඳවගෙන …

Read More »

Panfilov’s 28 (2016) aka Dvadtsat Vosem Panfilovtsev Sinhala Subtitles | හදවතේ සටන [සිංහල උපසිරැසි]

ඔන්න යාලුවනෙ මම ඔයාලා වෙනුවෙන් තවත් දෙවැනි ලෝක යුද්ධය පාදක කරගත් රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. කලින් ගෙනාපු චිත්‍රපටවලට ප්‍රතිචාර දක්වපු බයිස්කොප් යාලුවන්ට ස්තූතිවන්ත වෙනව. ඒවගෙම බයිස්කොප් කාර්ය මණ්ඩලයටත් අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්තවෙනව. යුද්ධ චිත්‍රපටි බලන්න කැමති හැමදෙනාටම ආසාවෙන් බලාගෙන ඉන්නපුලුවන්, වෙලාවකට ලොඹු දැහැගැන්වෙන සටන් ජවනිකා මෙම චිත්‍රපටය තුලින් දකින්න පුලුවන්. දෙවැනි …

Read More »
error: Alert: Content is protected !!