Saturday , November 28 2020
Breaking News

Tag Archives: 2018 Maxwell Jenkins Molly Parker

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන …

Read More »

Lost in Space (2018-) [S02 : E09] Sinhala Subtitles | කැප වෙමි මිත්‍රත්වය උදෙසා! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ. ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන …

Read More »

Lost in Space (2018-) [S02 : E08] Sinhala Subtitles | කුමන්ත්‍රණය.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ලොස්ට් ඉන් ස්පේස් දෙවන කතා සමයෙ අටවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.උ ඉතිං දැන් ඉක්මනින් උපසිරැසි ටික ලැබෙන එකේ මම වැඩිය දෙයක් කියන්න යන්නෙ නැහැ පොඩ්ඩක් මේ කොටස ගැන කියලා ලිපිය අවසන් කරන්නම්. මේ වෙනකොට ජෝන්ව හිර කරලා තියෙන්නෙ, ඒ වගේම වෛරසයක් නිසා මෙයාලගෙ ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියනවා. …

Read More »

Lost in Space (2018-) [S02 : E07] Sinhala Subtitles | රොබෝගෙ පරිණාමය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න …

Read More »

Lost in Space (2018-) [S02 : E06] Sinhala Subtitles | අනූ නවයෙන් බේරීම සහ මිතුරා හමුවීම! [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න …

Read More »

Lost in Space (2018-) [S02 : E05] Sinhala Subtitles | නොනවතින උත්සාහය. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න තවත් නෙට්ෆ්ලීක්ස් කතාමාලාවක කොටසක් අරගෙනයි මේ එන්නෙ. ජිවිතේට බලලා නැති කතාවක් තමයි මේ Lost in Space කියන්නෙ. ඒ නිසා ඉතිං ලොකුවට පැහැදිලි කිරීම් කරන්න නම් දන්නෙ නැහැ. ඉතිං මං පුලුවන් විදිහට පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට කතාව බලාගෙන යන්න ඉතිරි කරලා. ජෝන් වලක් ඇතුලෙ හිරවෙලා ඉන්න අකරතැබ්බය අද කොටස …

Read More »

Lost in Space (2018-) [S02 : E04] Sinhala Subtitles | රෙසලූට් එක පැද්දේ කවුද? [සිංහල උපසිරසි]

පසුගිය කොටසින්. ============ ජීවත් විය නොහැකි මෙතේන් පිරුණු ලෝකයකට කඩා වැටුනායින් පසුවත් රොබින්සන් පවුලෙහි මූලිකයා වුනු ජෝන් රොබින්සන් තීරණයක් ගෙන තිබුනේ තම පවුලත් සමග අපහසුවෙන් හෝ එම ලෝකය තමුන්ගේ නිවස කොටගෙන ජීවත් වීමටයි. දිවි බේරාගැනීමේ දක්ශයෙකු වූ ජෝන් රොබින්සන් පෙර තිබූ නාවුක සීල් බලකායේ අත්දැකීම් සමග තම පවුල ආරක්ශා කර …

Read More »

Lost in Space (2018-) [S02 : E03] Sinhala Subtitles | රෙසලූට්හි රහස. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ! බොහෝවිට 2019 වර්ෂයේ ලබා දෙන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. බලමු අභ්‍යාවකාශයේ අතරමං වුණු රොබින්සන්ලට අද මොකද්ද වෙන්නෙ කියල. අද බලාගන්න පුළුවන් රොබින්සන්ල රෙසලූට් මව් යානාවට අද ලඟා වෙනව. මේ අය බලාපොරොත්තු වෙන්නෙ රෙසලූට් යානයේ ඉන්න අය උත්සවශ්‍රීයෙන් එයාලව පිළිගනියි කියල. ඒ නිසා හැම කෙනෙක්ම ලොකු උද්‍යෝගයක් ඇතුව …

Read More »

Lost in Space (2018-) [S02 : E02] Sinhala Subtitles | අභ්‍යවකාශ නාවිකයින්. [සිංහල උපසිරසි]

ඉතින් මිත්‍රවරුනි ඔන්න දෙවෙනි කොටස කරන්න පැවරුණේ මට. ෆ්ලෑෂ් එකත් නැති නිසා මේ වැඩේට උදව්වක් දෙන්න පුලුවන් උනා. මුලින්ම කියන්න ඕන මම නම් මේ කතාමාලාව කලින් බලලා නෑ. ඉක්මණටම බලන්න ගන්න ඕන 😀 ඉතින් ඒ නිසා මේ ගැන මට ඔයාලාට ලොකු විස්තරයක් කියන්න අමාරුයි. ඒක නිසා මම මේ කොටස ගැන …

Read More »

Lost in Space (2018-) [S02 : E01] Sinhala Subtitles | අභ්‍යවකාශ නාවිකයින්. [සිංහල උපසිරසි]

හැමෝටම සුභ නත්තලක් වේවා! විද්‍යාත්මක නියමන් සහ සිද්ධාන්තයන්හි 100% නිවැරදිභාවය ගැන විචාරකයින් මොන තරම් කතා කිව්වත්, ප්‍රේක්ෂකයින් විසින් ආදරයෙන් වැළඳගත්ත කතාවක දෙවැනි කතාසමය නෙට්ෆ්ලික්ස් ඔර්ජිනල් කතා මාලාවක් ලෙසින් 24 වෙනිදා නිකුත් උනා. මේ අරගෙන එන්නේ ඒ කතාවේ පලවෙනි කොටස. පරණ සිද්දි ටික මතක් කරගෙන ඉමු එහෙනම්. “මේ කතාව ආරම්භ වෙන්නේ …

Read More »

Lost in Space (2018) [S01 : E10] Sinhala Subtitles | රොබෝ ග්‍රහලොව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න …

Read More »

Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල …

Read More »

Lost in Space (2018) [S01 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව.[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්ධන වලින් තමන්ගේ …

Read More »

Lost in Space (2018) [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය ඉන්ධන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන හත්වෙනි කතාංගය, එක දිගට දෙන්න ගත්ත විතරයි පහුවදා කන්දක් නගින්න සෙට් උනා ඊට පහුවදා උණ ඉතිං නිවාඩුව එහෙම්ම නාස්ති උනා මාසේ අන්තිම වෙනකොට සබ්කෙ ටික දීලා ඉවර කරගන්න බැරිවුනා මේ සුමානෙම අධ්‍යාපන වැඩ වැටුන නිසා. ඉවසා වැදෑරු සැමට ස්තුතියි ඒ වගේම පමාවට සමාව පොලු තියන්නේ නැහැ …

Read More »

Lost in Space (2018) [S01 : E06] Sinhala Subtitles | හොඳ හොඳ සෙල්ලම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු …

Read More »

Lost in Space (2018) [S01 : E05] Sinhala Subtitles | සුපුරුදු අමුත්තෙක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සමිරගෙන් පස්සේ බැට්න් එක මං ගත්තා මේ මාසය ඇතුලට ඉතුරු සියල්ලටම උපසිරසි ලබා දීලා ඉවරයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. වැඩ ටික ඉවර කරලදාලා අද හවස ගෙදර ආව ගමන් සබ් එක කරන්න ගත්තේ අදම දෙන්න ඔනවුණ නිසා මේ කොටස. ඉතිං මේ වෙනකම් කතාව බලපු අයට ටෙරානෝවා, ද 100 වගේ …

Read More »
error: Alert: Content is protected !!